අපිව ගොඩගත්ත කුලේ...! (Man Of The Match)

sagara_sd

Well-known member
  • May 9, 2008
    1,777
    183
    63
    34
    Kandy
    අපිව ගොඩගත්ත කුලේ...! (Man Of The Match)

    ඊයේ මැච් එකේ සුපිරි ඉනිමක් සෙල්ලම් කරලා
    අපිව ගොඩගත්ත කුලේ සුපිරි වැඩ්ඩෙක්

    :love::love::love::love::love::love::love:

     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    එකෙන්ම... නියම ක්‍රීඩකයෙක්.. අවශ්‍යම මොහෙතක පිහිට උනේ...
    කුලේ & කුසල් දෙන්නගේ පහරවල් බලන්න ලසන්නයි. ඒවා ඔහේ slog කරනවා නෙවෙයි නියම cricketing strokes..
    කුලයගේ තියෙන විශේෂත්වය තමයි උට back of a length එහෙම නැත්නම් just short of the length ball වලට bat එක කෙලින් තියන්(With a straight bat) boundaries ගහන්න පුළුවන් එක. ගොඩක් ඔය එලියට ගහන උන්ට ඔය හැකියාව පිහිටලා නෑ. අනිත් ගොඩක් උන් boundaries ගහන්නේ overpitch හරි length බෝල් වලට එහෙම නැත්නම් half tracker එකකට. පුදුමසහගත වෙන්නේ back of a length බෝල් වලට ඌ ගහන පහරවල් වල තියෙන power & timming.. බලන් ඉන්න ලස්සනයි.

    කුලයගේ තවත් මසුරන් වටින ඉනිම් දෙකක් තමයි ඔය පල්ලෙහා තියෙන්නේ.. එකක් Australia උන්ට බ්‍රිස්බේන් වල ගහන්නේ අනික England උන්ට ලන්ඩන් oval ground එකේ ගහන්නේ..

    Vs Australia



    Vs England
    http://www.icc-cricket.com/champions-trophy/videos/media/id/1f0ffd2dcd784f8285fa9335486c04e5/m8-nuwan-kulasekara-batting
     
    Last edited:

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    11.gif
     

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    The only annoying thing about Kula is that he has a habit of dropping important catches in crunch games. Other than that, the most likable character in the team.
     

    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    boru sobana nehe,
    anith team eke ung ekka kachal daanna yannehe (english th tikak amarui minihata),
    wicket ekak gaththa kiyala boruwata dagalannehe,
    muna beluwath nikang ahinsaka porak wage,
    miniha podi unata....gehuwoth eliye,
    mang kemathima Cricketer kenek....