2013 Dec 21 - ElaKiri Radio ! -Music Hut with tharindumj

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    RePost බුවා;16054764 said:
    ආලෝ ආලෝ...
    දැක්ක කල්...
    කොහොමද ඉතින්?​

    එල එල
    ඔව් බන් කාලෙකින් සෙට් උනෙ :)
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    graphics-happy-birthday-161793.gif
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    RePost බුවා;16054813 said:
    මේ දවස් වල ඉස්ම යන්න වැඩ....
    going down, civil night, xmas party ඔක්කොම ඉවර වෙලා ඔන්න ඊයේ study leave පටන් ගත්තා....


    එල එල කාලෙකින් හරි සෙට් උන එක ලොකු දෙයක් ..:D
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    RePost බුවා;16054758 said:
    අඩේ හෂාන් අයියා....
    කොමද ඉතින්...
    ගොඩ දවසකින් මේ පැත්තේ අවේ..
    කැම්පස් එකේ වැඩ හිට ගන්න බැරි වෙන්න....​

    මම නම් සුපුරුදු විදියට ඉන්නවා.මල්ලි දැන් වැඩිය පෙන්න නැත්තේ ඒකයි එහෙනම්.
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මම නම් සුපුරුදු විදියට ඉන්නවා.මල්ලි දැන් වැඩිය පෙන්න නැත්තේ ඒකයි එහෙනම්.

    යන්තම් ජනවාරි 12න් 3 rd year ඉවරයි...
    training ගිහින් අවම අන්තිම අවුරුද්ද...
    එතකොට නම් වැඩ ගොඩක් අඩුයි.....