Damro Innovex TV Good?

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    Baya nathuwa ganin,Math ekak gatta,kisi case ekak na,Colours sony bravia ekata wada hodai matanam :P

    kawuda banz anika 2 years warranty ekak denne,ekath repair ekata giniyanne,apita balanna TV ekak dila,oya mona magul sony,samsung TV ekakata wunath denne 1 year witharai :P

    mata brand name ekata wedipura gewanna uwamanawak nathi nisa Okak gatta,anika thawa tika kalayak yanakota 3D TV ekak ganna puluwan 75k withara denakota

    matanam me TV eka hodatama athi :)

    use karana un gen ahala balala ganin
    man danna tharamin use karana ekekwath narakak kiwwe na okata,ekai math okak gatte :)
     

    isuru5

    Well-known member
  • Aug 18, 2006
    322
    741
    93
    mama gatthe 42 3D tv 1 eka maru mara quality show room1ta gihinma balahan dan 114000y gana supiri bandey........:D:D:D
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    kisima awlak ne, Mama den 1 year witharama use karanawa. Oya TV ekama thawa tikak aduwata ganna puluwan petta wala nelsons ekata giyath,with same damro warranty.
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    price ekata hodatama watinawa,sony,sumsung aluth model tharum num colors hodai kiyanna be,anika sony new models patta ganan okath akka baluwama :confused:habi price ekata quality eka hodai :cool:
     
    Last edited:

    OCP

    Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    බය නැතිව ගනින්. මම 32 එකක් අරන් දැන් අවුරුද්දක් විතර වෙනවා. කිසිම අව්ලක් නැහැ. USB එකට ඕනේ ෆයිල් ෆොර්මැට් එකක් play වෙනවා. ගෙවන ගානට කොහොමත් වටිනවා බන්.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කට්ටිය නම් කියන්නේ හොඳ නෑ කියල මචන්. හැබැයි වගකීම තියෙන හින්දා එච්චර අවුලක් වෙන්න දෙයකුත් නෑ
     

    darshana4u

    Well-known member
  • Oct 18, 2006
    1,151
    45
    48
    kandy
    බය නැතිව ගනින්. මම 32 එකක් අරන් දැන් අවුරුද්දක් විතර වෙනවා. කිසිම අව්ලක් නැහැ. USB එකට ඕනේ ෆයිල් ෆොර්මැට් එකක් play වෙනවා. ගෙවන ගානට කොහොමත් වටිනවා බන්.

    32" eka keeyada bn?