TV ekak ganna help

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,351
    1,626
    113
    • Like
    Reactions: Nidarshana_k

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,036
    71,412
    113
    Machanla TV ekak ganna beluwe, me deken koi ekada hoda. Meka use karana kawuru hari innawada ? Hoda naraka monada, picture quality kokada hoda ?

    TCL eka 65inch, samsung eka 55inch. hebei dekama ekama price range eke yanne.
    Netflix balannai PS5 ekata connect karannai ganna hadanne.

    TCL 65" 4K HDR QLED Google TV C655 - Buy TCL 65" 4K HDR QLED Google TV C655 Online in Sri Lanka - SINGER
    Samsung 55″ Q70D Qled 120Hz 4K Smart TV - Samsung 55" Q70D Qled 120Hz 4K Smart TV | Jaic
    මම ලඟදි ගත්ත toshiba 55 එකක් අබාන්ස් එකේ, උන් ගාව තිබ්බේ ඕකයි LG එකයි. ටොශිබා එකේ mouse pointer එක phone එකෙන් control කරන්න පුලුවන්, LG එකේ බෑ. ඒ නිසා toshiba ගත්ත.

    පොඩ්ඩක් බලපන් TCL එකේ phone app එකක් තියෙනවද කියලා.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,632
    17,530
    113
    tcl tv අලුත් model එකක් නං ගනින්. tcl පරණ ඒව චාටර් අලුත් ඒව හොඳයි

    ඒවගේම qled ගන්නවනං fifa ගහන්න එපා burn in වෙනවා
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,351
    1,626
    113
    මම ලඟදි ගත්ත toshiba 55 එකක් අබාන්ස් එකේ, උන් ගාව තිබ්බේ ඕකයි LG එකයි. ටොශිබා එකේ mouse pointer එක phone එකෙන් control කරන්න පුලුවන්, LG එකේ බෑ. ඒ නිසා toshiba ගත්ත.

    පොඩ්ඩක් බලපන් TCL එකේ phone app එකක් තියෙනවද කියලා.
    Toshiba eke colors kohomada? TCL eke hari haman reviews nene youtube ekewath. Samsung model ekenam thiyenawa. Hebei meka aduwata thiyenne jaic eke withrai. Unge service kohomada danne ne. Google reviews nam hodai.

    tcl tv අලුත් model එකක් නං ගනින්. tcl පරණ ඒව චාටර් අලුත් ඒව හොඳයි

    ඒවගේම qled ගන්නවනං fifa ගහන්න එපා burn in වෙනවා
    Meka dekama 2024 model mama hithanne. Panel ekata 2yr warranty thiyenawa neda. Singer eke service eka thamai sure neththe. Awurudu 3k 4k wath case ekak nethiwa use karaganna thibboth athi.
    ------ Post added on Jun 24, 2025 at 2:50 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,036
    71,412
    113
    Toshiba eke colors kohomada? TCL eke hari haman reviews nene youtube ekewath. Samsung model ekenam thiyenawa. Hebei meka aduwata thiyenne jaic eke withrai. Unge service kohomada danne ne. Google reviews nam hodai.

    Meka dekama 2024 model mama hithanne. Panel ekata 2yr warranty thiyenawa neda. Singer eke service eka thamai sure neththe. Awurudu 3k 4k wath case ekak nethiwa use karaganna thibboth athi.
    ------ Post added on Jun 24, 2025 at 2:50 PM
    මම tv බලන්නෙ නෑ බන් ගත්තට, ගෙදර උන් බලනවා. මටනම් ඉතින් ඔය colors ගැන ලොකු සීන් එකක් නෑ. පින්තූර පෙනවනම් එච්චරයි :lol: :lol:
     
    • Haha
    Reactions: slickdeath

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,351
    1,626
    113
    TCL eka aran review ekak dapaaan
    Ekane. Youtube beluwa TCL eke gena reviews nethi tharam.

    TCL hodai neh, Samsung wala ikmanata kela wela kiyala dakka mehe un aran. Mehe warranty denne na ne hariyata
    TCL karnneth Singer, unge service ekath charter kiyala ahala thiyenawa. Mokakda samsung wala awula, panel eke case enawada? Jaic eke dala thiyenne 3yr warranty kiyala. Singer denne 2yr warranty ekak.
    ------ Post added on Jun 24, 2025 at 3:00 PM

    nov-dec wage balapan. normally godak adu wenawa
    Echchra kal inna ba bn. Hithuna welawe ganna oni. Neththam owa wenne ne.
    ------ Post added on Jun 24, 2025 at 3:01 PM

    මම tv බලන්නෙ නෑ බන් ගත්තට, ගෙදර උන් බලනවා. මටනම් ඉතින් ඔය colors ගැන ලොකු සීන් එකක් නෑ. පින්තූර පෙනවනම් එච්චරයි :lol: :lol:
    Matanam poddak color hodata theyenne oni Playstation ekatath connect karana hinda. Ekai oled ekakma beluwe
    ------ Post added on Jun 24, 2025 at 3:02 PM
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    816
    557
    93
    TCL 65 එකක් ගත්තා singer එකෙන් 24 months installment වලට තවම මාසයයි, දෑනට වැඩ 2 years warranty තියෙනවා, Singer services හොඳයි, මගේ Sony 55 එක within 2 years panel ගියාම replace කරලා දුන්නා, Sony තවම හොදට වැඩ.
     
    • Like
    Reactions: slickdeath

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,351
    1,626
    113
    TCL 65 එකක් ගත්තා singer එකෙන් 24 months installment වලට තවම මාසයයි, දෑනට වැඩ 2 years warranty තියෙනවා, Singer services හොඳයි, මගේ Sony 55 එක within 2 years panel ගියාම replace කරලා දුන්නා, Sony තවම හොදට වැඩ.
    Colors kohomada TCL eke ? Mokakada thiyena model eka?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,528
    14,410
    113
    mama TCL 43 smart ekak gatta..singer eken..thama sathiyak wath na aran
    චමි අයියා ටීවි ඇරන් සතියක් වන්නේ
    සතිය තිස්ස චමියායියා කුඹුරේම ඉන්නේ
    චමිලක්කගෙ ගුටි බැටර් කෑ අඬාන ඉන්නේ
    චමි අයියා මෙදා පොටේ නිවනට යන්නේ
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,554
    3,174
    113
    චමි අයියා ටීවි ඇරන් සතියක් වන්නේ
    සතිය තිස්ස චමියායියා කුඹුරේම ඉන්නේ
    චමිලක්කගෙ ගුටි බැටර් කෑ අඬාන ඉන්නේ
    චමි අයියා මෙදා පොටේ නිවනට යන්නේ

    oar2.jpg
     
    • Like
    Reactions: Janatha Jhon

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    816
    557
    93
    Colors kohomada TCL eke ? Mokakada thiyena model eka?
    Colour නම් හොඳයි Qled නිසා, මට තියෙනවා Sony, Samsung TV, TCL එකෙ colour ටිකක් හොඳයි වගේ, අනිත් ඒවා අවුරුදු 3,5 පරණයි, මම නම් satisfied
     
    • Like
    Reactions: slickdeath

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,463
    3,461
    113
    සිංහලේ
    Ubata HDR content godak use wenawa nam QLED ekata yanna itin
    Nathan DU8000 eka hodai Samsung eke
    Ape gedara tiyenne AU8000, HDR content balanna nam echara hariyanne na, Dark wadi
    SDR walata niyamai, Cupiri colours

    55 inches and 65 inches wala loku wenasak terenawa bn
    Uba nikan balapanko showroom ekakata gihin hari
    Eka nisa 65 ekakata yana eka hodai mage personal idea eka

    Ekai HDR loku cene ekak nathan Jaic eken DU8000 eka balapan