Microwave walin cakes hadanna puluwanda ?

DILUF

Well-known member
  • Feb 11, 2009
    1,011
    74
    63
    37
    kottawa

    2ewfg2t.jpg


    machanla . .
    mama microwave ekak ganna hitan inne use karana aya innawa man help ekak denna
    11.gif
     

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63

    2ewfg2t.jpg


    machanla . .
    mama microwave ekak ganna hitan inne use karana aya innawa man help ekak denna
    11.gif

    puluwan ban, vinadi 10i yanne.. (eeta kalin defrost karanna vinadi 5k yanawa) :cool:
    Choco cake vitharak hadapan. oken hadana cake paata maru wenne na. :rolleyes:butter cake eka thanikarama sudu paatai..:baffled: crust ekakuth naha eke hamathanama eka gaanata rath wena nisa.. eka nisa choco cake vitharak hadahan :yes::yes:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,421
    16,109
    113
    microwave ආවට පස්සෙලු මිනිස්සුන්ට පිළිකා හැදෙන එක වැඩි උනේ...තව කේකුත් හදන් කාපන්කෝ..:baffled:
     
    • Like
    Reactions: DILUF

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,421
    16,109
    113
    ape dihat oya labbak tiyenawa

    mama chiken fry karagena kana eka witrai karane oi

    oken kama hadana potak ehema nadda bun



    අපේ උන්ටත් ඉතින් cancer හැදිලා මළත් කමක් නැහැ වැඩේ ලේසි නම්..:rofl:


    http://news.bbc.co.uk/2/hi/programmes/4x4_reports/2183386.stm

    http://www.cancerresearchuk.org/can...cer-questions/radiation-microwaves-and-cancer

    http://curezone.org/foods/microwave_oven_risk.asp

    http://www.naturalnews.com/030665_microwaved_food_cancer.html
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,421
    16,109
    113
    replay karapu hamotama Thanks.

    ammata siri eheman oven ekak witarak gathanam hari neda ?

    ඔව් පොඩි own එකක් ගනිං..මේ වගේ..චිකන් එකෙක් රෝස්ට් කරගන්නත් පුළුවන්..:D


    1367046___oven_small_jpg05af3552731d23c87a5b241d9e36b0ec
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    කේක් හදන්න නම් පුළුවන්. හැබැයි අර සාමාන්‍ය කේක් එකක වගේ උඩින් තද පාට පොත්තක් එන්නේ නෑ. මම නම් හිතන්නේ නෑ ඔය කියන තරම් අහිතකර බලපෑමක් මයික්‍රෝවේව් අවන් එකෙන් එනවා කියල. මොකද ඒක වැඩ කරන්නේ අපි රත් කරන්න අවන් එක ඇතුලට දාන එකේ තියන ජල අණු මයික්‍රෝවේව් සිග්නල් එකක් මගින් අනුනාද කරලා කම්පනය කරන එක. එහෙම කම්පනය කරනකොට අණු අතර ඇති වෙන ඝර්ෂණය නිසා ඇතිවෙන රස්නේ මගින් තමයි ඒවා රත් වෙන්නේ. ඕන නම් වියලි දෙයක් මයික්‍රෝවේව් එක ඇතුලට දාල බලන්න පොඩ්ඩක්වත් රත් වෙන්නේ නැහැ. ජලය අඩංගු දේවල් විතරයි ඒකෙන රත් කරගන්න පුළුවන්. හැබැයි අවන් එකේ ලීක් එකක් තිබුනොත් නම් ඒ ලඟින් යන්නත් හොඳ නැහැ. මොකද අපි හැදිලා තියන්නේ 80%ක් විතර ජලයෙන් නේ.
     
    • Like
    Reactions: DILUF