ඔන්න ඉතින් යාලුවනේ..මාත් බලාගෙන ඉදලා ඉදලා ගත්ත smart Phone 
එකක් මේක එනකල් ඉවසිල්ලක් නැතිව උන්නේ 
..මට 20 මේක හම්බුනා ..මාත් ගත්ත Necxus 5 එකක් ඔන්න ඉතින් ඒ සතුට ඔයාල එක්ක බෙදාගන්න හිතුන
...මට මේක ගෙනත් දුන්නේ රට ඉදලා ආව සහෝදරයෙක් 51 විතර ගියා මේක Australia වලට ගෙන්න ගන්න මේ තියෙන්නේ invoice එක ...
මේ තියෙන්නේ එළකිරි වගේ අලුත්ම බඩු කැල්ල....
මේකේ වැඩ කැලි නම් මං තමා බලනවා..මට නම් ඔය කියන තරම Battery එකේ අවුලක් පෙන්නේ නෑ..

Photos හොදටම හොදයි මේ තියෙන්නේ ඊයේ හවස ගත්ත Photos ටිකක්

කොහොමද Photos ටික ......

Last edited: