BEst place to buy an iphone

skcolombage

Active member
  • Aug 11, 2007
    1,238
    15
    38
    In your heearts
    මචන්ලා! ලංකාවේ iphone 5s 32gb/64gb එකක් ගන්න තියෙන හොදම තැන මොකක්ද කියල දන්නවනම් කියනවද please?
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    ලංකාවෙ warranty ත් එක්ක brand new iPhone ගන්න පුළුවන් හොද sure place එකක් කියපල්ලකො.
    BT Options එහෙම ගනන් වැඩී බන් හෙනට.
    Apple Store එකේ $74iPhoneයෙන iphone XR 64GB එක BT Options ලගෙ $945 ක් කියනවා

    :angry::angry::angry: