Which one is better? And how do check those3.20k budget එකට 16 Pro එකක් හොඳ deal එකකට හම්බුනොත් වටිනවා, 17 එකට ටිකක් වැඩි වෙන්න පුළුවන්. ගන්න කලින් warranty එකයි TRCSL approved ද කියලයි අනිවා බලන්න.
natha. but google reviews ehema hodaiWarranty එහෙම clam කරල තියනවද?![]()
oya botek yakoooWhich one is better? And how do check those
