"විපාකයා/පස්සේ ගණිතයා" නොහොත් After mathඑන්න කිව්වා රේඩියෝ අහන්න.......
ඔන්න ඒ හින්දම ආවා.......!

"විපකයා/පස්සේ ගණිතයා" නොහොත් After mathඑන්න කිව්වා රේඩියෝ අහන්න.......
ඔන්න ඒ හින්දම ආවා.......!




යාළුවා;16060021 said:ආ අද රේඩියෝ වැඩද?මට නං වැඩිය ඉන්න බැරි වෙයි. හෙම්පිරිස්ස උණ
ඔෆිස් එකේ ඩබලෙන් බෝ උනේ
බේත් ගහල තව ටිකකින් වැටෙයි ඩොක් ගාල
![]()
