2013 Dec 22 -ElaKiri Radio ! - Hot Hitz with delmar

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපේ ගෙදර 6 දෙනෙක් ඉන්නවා. 5 දෙනෙක්ට හෙම්බිරිස්ස උණ. :rofl: පට්ට ආතල්. තව එක්කෙනයි අඩු. අපේ අම්ම. :baffled: එයාටත් අද ඇඟට අමාරුලු. එයාට ඒ ලෙඩේ නොහැදේවා නොහැදේවා නොහැදේවා :sorry:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    යාළුවා;16060058 said:
    අද අපි පැරදුනේ නැත්තන් මම ඔලුවෙන් හිටගෙන පොටෝ එකක් දානවා මේ ත්‍රෙඩ් එකේම. :rofl:
    අපෝ එපා...සරම පාත වැටෙයි
    :rolleyes::P
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16060104 said:
    අපේ ගෙදර 6 දෙනෙක් ඉන්නවා. 5 දෙනෙක්ට හෙම්බිරිස්ස උණ. :rofl: පට්ට ආතල්. තව එක්කෙනයි අඩු. අපේ අම්ම. :baffled: එයාටත් අද ඇඟට අමාරුලු. එයාට ඒ ලෙඩේ නොහැදේවා නොහැදේවා නොහැදේවා :sorry:
    tho bo karala :dull:
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    යාළුවා;16060104 said:
    අපේ ගෙදර 6 දෙනෙක් ඉන්නවා. 5 දෙනෙක්ට හෙම්බිරිස්ස උණ. :rofl: පට්ට ආතල්. තව එක්කෙනයි අඩු. අපේ අම්ම. :baffled: එයාටත් අද ඇඟට අමාරුලු. එයාට ඒ ලෙඩේ නොහැදේවා නොහැදේවා නොහැදේවා :sorry:

    matat hembi..2parak beheth gaththa..me dawas wala hamotama saneepa nathda koheda.. :( :(
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    math balanne na.. :( wadak na..api parada wei adath.. :( :(
    2.gif
    2.gif
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    යාළුවා;16060117 said:
    ඔයා නං ඉක්මන් සුවේ පතයි. මෙතන එකෙක් ඉන්නවා මගේ දානෙට එන්න බලාන. :P:rofl:

    එකෙක් නෙවෙයි ඔක්කොම බලාගෙන ඉන්නෙ උඹෙ දානෙට එන්න. ඉක්මනට මැරියන්කො :lol: