2013 Dec 22 -ElaKiri Radio ! - Hot Hitz with delmar

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අනේ බෝල උඹ දැන්ද දැක්කේ.... දැන් මම ඇවිල්ලත් පැය භාගයක් විතර වෙනවා...!


    හපොයි බෝල නම් මතක් කරන්න එෆා..
    ජනවාර් වල රාජගිරියේ ගිහින් බෝල පලමු කියලා
    ගැන්සියකට සෙට් වෙලා ඉන්නේ..
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හිටපන් කියන්න
    හෙලු කොට්ටෙන් කියලා..
    :dull::dull::dull:
    fb-photocomments.blogspot.com-27dcc.jpg
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මම යනවා බන්.............

    හැමෝටම සුභ රාත්‍රියක් වේවා......! දෙල්මර් මල්ලි ෂෝ එක එලට තිබුණා. හැම ඉරිදාවකම කරන්න try එකක් දෙන්න.....

    ජයෙන් ජය....!


    වැඩිහිටියෙක් විදිහට මරු අවවාදය :dull:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මම යනවා බන්.............

    හැමෝටම සුභ රාත්‍රියක් වේවා......! දෙල්මර් මල්ලි ෂෝ එක එලට තිබුණා. හැම ඉරිදාවකම කරන්න try එකක් දෙන්න.....

    ජයෙන් ජය....!
    හිටින් අයියා මමත් එනකං...මාවත් ගේ ලගින් දාගෙන යමන්..


    මම යනවා මචන්ලා මට වහනයක් සෙට් උනා.............

    හැමෝටම සුභ රාත්‍රියක් වේවා......!
    දෙල්මර් මල්ලි ෂෝ එක එලට තිබුණා.
    හැම ඉරිදාවකම කරන්න try එකක් දෙන්න.....

    ජයෙන් ජය....!
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම යනවා බන්

    හැමෝටම සුභ රාත්‍රියක් වේවා!

    දෙල්මර් මල්ලි ෂෝ එක එලට තිබුණා.

    හැම ඉරිදාවකම කරන්න try එකක් දෙන්න.

    ජයෙන් ජය!

    (~ Copy right reserved ~ )
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මම යනවා බන්

    හැමෝටම සුභ රාත්‍රියක් වේවා!

    දෙල්මර් මල්ලි ෂෝ එක එලට තිබුණා.

    හැම ඉරිදාවකම කරන්න try එකක් දෙන්න.

    ජයෙන් ජය!

    (~ Copy right reserved x2 )
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හිටින් අයියා මමත් එනකං...මාවත් ගේ ලගින් දාගෙන යමන්..


    මම යනවා මචන්ලා මට වහනයක් සෙට් උනා.............

    හැමෝටම සුභ රාත්‍රියක් වේවා......!
    දෙල්මර් මල්ලි ෂෝ එක එලට තිබුණා.
    හැම ඉරිදාවකම කරන්න try එකක් දෙන්න.....

    ජයෙන් ජය....!

    මම යනවා බන්

    හැමෝටම සුභ රාත්‍රියක් වේවා!

    දෙල්මර් මල්ලි ෂෝ එක එලට තිබුණා.

    හැම ඉරිදාවකම කරන්න try එකක් දෙන්න.

    ජයෙන් ජය!

    (~ Copy right reserved ~ )
    fb-photocomments.blogspot.com-27dcc.jpg