kondaelakiri

Member
May 16, 2011
365
19
0
matanam hodatama athi, itin ban 2mb/4s, download karanna kiyapu pkg eka unlimited yako :P

මන් වැඩිය download කරන්නේ නැහැ බන් (ෆිල්ම් ගන්න එකෙන් ඉන්නවා උගෙන් සේරම අරන් සතියකට සැරයක්.උට තියෙනවා old SLT 512kbps එකක් )

මට ඕන ඉක්මනට 50mb file වගේ එකක් download කරලා upload කරන්න පුළුවන් එකක් මචෝ....
තව surf කරද්දී fast load වෙන්න ඕන ;)
 
Banned!

Member
Jun 30, 2013
10,779
1,070

RDP ekak ganin ehenam
 
Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
mokakda ban e scene eka poddak kiyapanko

machan RDP tiyenawa 100Mbps / 1000Mbps / 10Gbps wage connection tiyena ewa, ewa godak oni wenawa file uploading karana ayata, remote log wela wada karanna thama tiyenne (online earn karana thawa widiyak thama file uploading )
 
  • Like
Reactions: ~Hansel~

kondaelakiri

Member
May 16, 2011
365
19
0
machan RDP tiyenawa 100Mbps / 1000Mbps / 10Gbps wage connection tiyena ewa, ewa godak oni wenawa file uploading karana ayata, remote log wela wada karanna thama tiyenne (online earn karana thawa widiyak thama file uploading )

මන් leech නම් use කරලා තියෙනවා බන්...එත් RDP නම් නැහැ...එකෙන් නෙට් surf කරන්න බැහැ නේද??only file uploading නේද ?? :baffled:

අපෝ wj එකේ ඉන්නේ බාගෙට බාගයක් හොරුනේ...සමහර හොද උනුත් ඉන්නවා ;)
 
Last edited:

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
මන් leech නම් use කරලා තියෙනවා බන්...එත් RDP නම් නැහැ...එකෙන් නෙට් surf කරන්න බැහැ නේද??only file uploading නේද ?? :baffled:

අපෝ wj එකේ ඉන්නේ බාගෙට බාගයක් හොරුනේ...සමහර හොද උනුත් ඉන්නවා ;)

oni deyak karanna puluwan ban, Remote Desktop