Chandrika Kumaratunga Vs Mahinda Rajapaksa for next Presidential Election

your vote for

  • Chandrika

    Votes: 69 55.6%
  • Mahinda

    Votes: 55 44.4%

  • Total voters
    124

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉන්දියාවේ වගේ අලුත් පක්ෂයක් ඔනේ බන් ලංකාවටත් .මුන් දෙගොල්ලෝම එකයි චන්ද්‍රකා අවු ගාණක් ඉදලා ‍කරපු මගුලක් නෑ. දැන් ආයේ ඉල්ලන්නේ බන්බුවටද ? මට මතකයි ඔය ගෑණි 94දි ඡන්දේ ඉල්ලන්න එන කොට මිනිස්සු මාර විදියට හෝප්ස් තියන් හිටියා .අපේ ගෙදරත් ඔය ගෑණිගේ පොස්ටරයක් අලවලා තිබුනා මම පොඩි එකා කාලේ ඔය පොස්ටරේ චන්ද්‍රකාගේ මුණේ රැවුලක් ඇන්ද කියලා තාත්ත‍ාගෙන් හොදටම ගුටි කෑව:angry: එච්චරට ගෞරවයකින් හිටියේ මිනිස්සු .දැන් නම් කවදාවත් එ තත්වෙට එන්න බෑ ඔය ගෑනිට නම්.:angry: රනිල් හොදයි ඊට වඩා 1000 ගුනයකින් .අනිත් එක යුඇන්පි එවුන් නම් ඡිවිතේට ඔය ගැනිට නම් ඡන්දේ දෙන එකක් නෑ චෞර රැඡිණ එ ‍කාලේ කරපු එව දන්නවනේ .:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම මේ මොන පැත්තකටත් නැතුව කියන්නෙ.චන්ද්‍රිකාට වැඩිය නම් ෆොන්සේකත් හොදයි සජිතුත් හොදයි, unp එකට පොඩ් හරි තරගයක් දෙන්ඩ පුලුවන් ඔය දෙන්නගෙන් කෙනෙක් ගෙනාවොත්.චන්ද්‍රිකානම් මෙලො රහක් නැ,මහින්ද ගෙදරට වෙලා බුදියගෙන හිටියත්,චන්දෙ අත උඩින් දිනනව.
     
    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    යූ.එන්.පී එකෙන් රනිල්
    සන්ධානෙන් මහින්ද
    මහජන පක්ශයෙන් චන්ද්‍රිකා

    ඉල්ලුවොත් රනිල් ට වාසියි
    සන්දානෙ 60% පදනම බැහල මහින්ද 28 චන්ද්‍රික 20 වගෙ බෙදෙනව
    එතකොට රනිල් 51 % හොදයි

    එත් ලන්කාවෙ චන්ද වලට ප්‍රභල බලපෑමක් කරන සිරස එම් ටී වි , ශක්ති ටීවී,මගින් තමන් අකමැති කෙනා මාධ්ය මගින් ඝාතනය කරන මහරජා ඇතුලු කල්ලිය ගැනත් බලන්න ඕනෙ

    මේ දක්වා හැම චන්දෙකදිම මහරාජ දැවැන්ත ප්‍රහාරයක් දුන්න රනිල් වට්ටන්න..

    මහරාජ කියන්නෙ ප්‍රෙශර් ගෘප් එකක් ලන්කාවෙ
    ඒක 2008 වගෙ වෙනකොට ලන්කාවෙ තිබුන ජාතික සම්ප්‍රධායික සන්ස්කෘතික පදනමට පහර දීල තමන්ට අවශ්ය සමාජ සන්ස්කෘතියක් හදාගන්න සමත් උනා...ලන්කාවෙ ස්ත්‍රී චර්යා,ඇදුම්,ලජ්ජ බය ඔක්කොම වෙනස් කරන්න පුලුවන් උනා...
    ඒවගේම මහරාජට තවම බැරි උනෙය් තමන් කියනදේ සම්පුර්නයෙන් අහන ජනාධිපති කෙනෙක් ගේන්න..
    නිව්ස් ෆස්ට් වලිකන්නෙ ඒකටයි..
     
    මහජන පක්ශයක් කියල එකක් ලංකාවෙ තියෙනවද ? රනිල්ට ජනපදනම් නැ බන්,51% ක් විහිලු කියන්ඩ එපා, 51% රනිල්ට තියෙනවන්ම් මිනිහ තනියෙන් ඉල්ලන්නෙ. :P:P

    කිසිම පක්ශෙකට නැතුව කියන්නම් ඔනෙ නම් රනිලුයි ෆොන්සේකයි මහින්දයි ඉල්ලමු. :D
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මහජන පක්ශයක් කියල එකක් ලංකාවෙ තියෙනවද ? රනිල්ට ජනපදනම් නැ බන්,51% ක් විහිලු කියන්ඩ එපා, 51% රනිල්ට තියෙනවන්ම් මිනිහ තනියෙන් ඉල්ලන්නෙ. :P:P

    කිසිම පක්ශෙකට නැතුව කියන්නම් ඔනෙ නම් රනිලුයි ෆොන්සේකයි මහින්දයි ඉල්ලමු. :D
    un thundena illuwoth ranilta 20%wath nathi wei...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    un thundena illuwoth ranilta 20%wath nathi wei...
    :yes::yes: රනිල්ට චන්ද අඩුයි, මනුස්සය ඉල්ලගෙන නාගත්ත සාමෙ කොරන්ඩ ගිහින්.
     
    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    චන්ද්‍රිකා සටනට - මංගලගේ නිවෙසේදී තීන්දු වෙයි

    එළැඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වදින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව විපක්‍ෂයේ පොදු අපේක්‍ෂිකාව වශයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්‍ෂය තීන්දු කොට ඇත.

    පසුගිය ඉරිදා (22දා) බොල්ගොඩ පිහිටි මංගල සමරවීර මහතාගේ නිවෙසේ පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ තීන්දුව ගැනීමට එ.ජා.ප. නියෝජිතයන් කටයුතු කොට ඇත. මේ සාකච්ඡාව සඳහා එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ, එ.ජා.ප. නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය, පක්‍ෂ මහලේකම් තිස්ස අත්තනායක, මංගල සමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට අමතරව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද සහභාගි වී ඇත. බොහෝදුරට ලබන වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වෙනු ඇති බවට දේශපාලන ක්‍ෂේත්‍රයේ පැතිරයන ආරංචිවලට අනුව විපක්‍ෂයෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයා කවුරුන්ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සිය නිවෙසේදී මේ හමුව පැවැත්වීමට මංගල සමරවීර මහතා කටයුතු කර ඇත.

    ඒ අනුව විපක්‍ෂයේ පොදු අපේක්‍ෂිකාව වශයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නම යෝජනා වී ඇති අතර ඊට සියලුදෙනාගේම ඒකමතික අනුමතයද හිමිව ඇත. ඊට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේද එකඟතාව පළවී ඇතත් එය ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරන තෙක් ප්‍රසිද්ධ නොකිරීමටද පිරිස අතර එකඟතාවක් ඇතිව තිබේ. කෙසේ වෙතත් යම් හෙයකින් මාධ්‍ය මඟින් මේ පුවත හෙළිදරව් වුවහොත් ඒ මොහොතේම එම මාධ්‍ය වාර්තා ප්‍රතික්‍ෂේප කිරීමටද පිරිස එකඟතාවක් ඇතිකොටගෙන තිබේ. මීට අමතරව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ මැතිවරණ ව්‍යාපාරයට ඉකුත් වතාවේ ජනාධිපතිවරණයේ පොදු අපේක්‍ෂකයා වශයෙන් ඉදිරිපත් වූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ සහාය ලබාගන්නා ආකාරය පිළිබඳවත්, විපක්‍ෂයේ සියලු දේශපාලන පක්‍ෂ සහ සංවිධාන ඒකරාශි කොටගෙන පොදු සන්ධානයක් බිහිකිරීම පිළිබඳවත් එහිදී සාකච්ඡා වී ඇති බවද දැනගන්නට ඇත.

    http://www.mawbima.lk/35-46058-news-detail.html
     
    ඊළඟ ජනාධිපතිවරණයට මහින්ද දෙයි සුපිරි ගේමක් ආයෙ ලොවෙත් නැති වෙන්න :P

    ඔව් බං චන්ද්‍රිකා ඉන්න කාලේ කරපු ඒවා නිකමට මතක් කරත් ඇති මහින්දට වාසි වෙන්න. අලුත් ගේම් ඕනත් නැතිවෙයි සමහර විට.
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    චන්ද්‍රිකා ඡන්දෙ ඉල්ලල දෙවැනිය වෙලා රාජපක්ෂ ආණ්ඩුවෙ අගමැති වෙනව ඕයි...!!! :rofl::rofl::rofl::rofl::D:D:D:D:D
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    චන්ද්‍රිකා සටනට - මංගලගේ නිවෙසේදී තීන්දු වෙයි

    එළැඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වදින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව විපක්‍ෂයේ පොදු අපේක්‍ෂිකාව වශයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්‍ෂය තීන්දු කොට ඇත.

    පසුගිය ඉරිදා (22දා) බොල්ගොඩ පිහිටි මංගල සමරවීර මහතාගේ නිවෙසේ පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ තීන්දුව ගැනීමට එ.ජා.ප. නියෝජිතයන් කටයුතු කොට ඇත. මේ සාකච්ඡාව සඳහා එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ, එ.ජා.ප. නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය, පක්‍ෂ මහලේකම් තිස්ස අත්තනායක, මංගල සමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට අමතරව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද සහභාගි වී ඇත. බොහෝදුරට ලබන වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වෙනු ඇති බවට දේශපාලන ක්‍ෂේත්‍රයේ පැතිරයන ආරංචිවලට අනුව විපක්‍ෂයෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයා කවුරුන්ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සිය නිවෙසේදී මේ හමුව පැවැත්වීමට මංගල සමරවීර මහතා කටයුතු කර ඇත.

    ඒ අනුව විපක්‍ෂයේ පොදු අපේක්‍ෂිකාව වශයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නම යෝජනා වී ඇති අතර ඊට සියලුදෙනාගේම ඒකමතික අනුමතයද හිමිව ඇත. ඊට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේද එකඟතාව පළවී ඇතත් එය ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරන තෙක් ප්‍රසිද්ධ නොකිරීමටද පිරිස අතර එකඟතාවක් ඇතිව තිබේ. කෙසේ වෙතත් යම් හෙයකින් මාධ්‍ය මඟින් මේ පුවත හෙළිදරව් වුවහොත් ඒ මොහොතේම එම මාධ්‍ය වාර්තා ප්‍රතික්‍ෂේප කිරීමටද පිරිස එකඟතාවක් ඇතිකොටගෙන තිබේ. මීට අමතරව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ මැතිවරණ ව්‍යාපාරයට ඉකුත් වතාවේ ජනාධිපතිවරණයේ පොදු අපේක්‍ෂකයා වශයෙන් ඉදිරිපත් වූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ සහාය ලබාගන්නා ආකාරය පිළිබඳවත්, විපක්‍ෂයේ සියලු දේශපාලන පක්‍ෂ සහ සංවිධාන ඒකරාශි කොටගෙන පොදු සන්ධානයක් බිහිකිරීම පිළිබඳවත් එහිදී සාකච්ඡා වී ඇති බවද දැනගන්නට ඇත.

    http://www.mawbima.lk/35-46058-news-detail.html
    child-bitch-please.jpg

    29459.jpg
     
    Last edited:

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    :yes::yes: රනිල්ට චන්ද අඩුයි, මනුස්සය ඉල්ලගෙන නාගත්ත සාමෙ කොරන්ඩ ගිහින්.

    chandrikagen kawadawath ratata wedak wenne ne,, eeki hitiya kaale rata kewa!!! kisima sanwardanayak wune nehe ratata... eki hodata hamba karagatta eka witharai wune...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    She can join with JVP who killed her husband for politics :)
    I think people should vote her to break this supremacy,
    If she couldn't do any good for future 4 years... vote against her :)
    That's how democracy should work :)
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,701
    2,762
    113
    chandrika chande illaddi SF wenama chande illuwoth SF ta nam dinanna puluwan wei. Chandrika kiyanne rata kaapu geni. Karapu tharamak kare rata winasha karapu eka witharai. Hondak kiyala kisi deyak kare ne. Mahinda hora unath Chandrikata wada nam mahinda hondai. Me denna ekka SF illuwoth SLFP eke chande bedena nisa e atre SF illuwoth SF ta chance ekak ganna puluwan. Eth me kauru awath ratata hondak wei kiyala nam hithanna amarui.:dull::dull:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ෆොන්සේකාගේ ජනප්‍රියත්වය හොඳටම තිබ්බ කාලේවත් එයාට දිනන්න බැරි උනා. මිනිස්සු ෆොන්සේකාට බය උනා. පොදු අපේක්ෂකයෙක් නැත්තන් කවදාවත් මහින්දව පරද්දන්න අමරුවෙයි.

    1. යූ එන්පී
    2. ජේවීපී
    3. දෙමළ සංධානය
    4. මුස්ලිම් කොන්ග්‍රස්
    5. කඳුරට ජනතා පෙරමුණ ඇතුලු වතු පක්ෂ.
    6. මනෝ ගනේෂන්

    මේ එකී මෙකී නොකී සියල්ලම ඕන වෙයි මහින්දට තරඟයක් දෙන්න. උතුර, නැගෙනහිර, වතුකරේ, කොළඹ නුවර නාගරික පළාත් වගේ ඒවා ලොකු බහුතරයකින් දිනන්නත් වෙයි. කවුද පොදු අපේක්ෂකයා ?
    ෆොන්සේකා එකපාරක් නාගත්ත හින්දා මිනිහට එන්න බෑ.
    චන්ද්‍රිකා පාලන කාලේ කරපු දේවල් වල හැටියට මහින්ද හොඳයි.
    වෙන ඉදිරි පෙළ නායකයෙක් නෑ. සජිත් වගේ පඹයෙකුට රටේ නායක කම තියා පක්ෂයක නායකකම වත් දෙන්න හොඳ නෑ.
    මාදුලුවාවේ සෝබිත හාමුදුරුවෝ එන කතාවක් තියෙනවා හැබැයි ස්වාමීන් වහන්සේ කෙනෙකුට සුලු ජාතීන් ඡන්දය දෙන එකක් නෑ.
    ඒ අනුව බැලුවහම ඉන්නේ රනිල් විතරයි,

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,611
    1,555
    113
    :lol: mata hithunoth unp ekata bombayak gahanwa,, eth mata ehama karanda hakiyawak ne hehehe
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,611
    1,555
    113
    chande dinana point eka thamai honda sinhala bouddayek path weema,, chandrika kiyanne nikan pathola wage ganiyak,, ratata wadakuth ne ea ganita wadakuth ne