එච්චරට ගෞරවයකින් හිටියේ මිනිස්සු .දැන් නම් කවදාවත් එ තත්වෙට එන්න බෑ ඔය ගෑනිට නම්.
රනිල් හොදයි ඊට වඩා 1000 ගුනයකින් .අනිත් එක යුඇන්පි එවුන් නම් ඡිවිතේට ඔය ගැනිට නම් ඡන්දේ දෙන එකක් නෑ චෞර රැඡිණ එ කාලේ කරපු එව දන්නවනේ .
මහජන පක්ශයක් කියල එකක් ලංකාවෙ තියෙනවද ? රනිල්ට ජනපදනම් නැ බන්,51% ක් විහිලු කියන්ඩ එපා, 51% රනිල්ට තියෙනවන්ම් මිනිහ තනියෙන් ඉල්ලන්නෙ.යූ.එන්.පී එකෙන් රනිල්
සන්ධානෙන් මහින්ද
මහජන පක්ශයෙන් චන්ද්‍රිකා
ඉල්ලුවොත් රනිල් ට වාසියි
සන්දානෙ 60% පදනම බැහල මහින්ද 28 චන්ද්‍රික 20 වගෙ බෙදෙනව
එතකොට රනිල් 51 % හොදයි
එත් ලන්කාවෙ චන්ද වලට ප්‍රභල බලපෑමක් කරන සිරස එම් ටී වි , ශක්ති ටීවී,මගින් තමන් අකමැති කෙනා මාධ්ය මගින් ඝාතනය කරන මහරජා ඇතුලු කල්ලිය ගැනත් බලන්න ඕනෙ
මේ දක්වා හැම චන්දෙකදිම මහරාජ දැවැන්ත ප්‍රහාරයක් දුන්න රනිල් වට්ටන්න..
මහරාජ කියන්නෙ ප්‍රෙශර් ගෘප් එකක් ලන්කාවෙ
ඒක 2008 වගෙ වෙනකොට ලන්කාවෙ තිබුන ජාතික සම්ප්‍රධායික සන්ස්කෘතික පදනමට පහර දීල තමන්ට අවශ්ය සමාජ සන්ස්කෘතියක් හදාගන්න සමත් උනා...ලන්කාවෙ ස්ත්‍රී චර්යා,ඇදුම්,ලජ්ජ බය ඔක්කොම වෙනස් කරන්න පුලුවන් උනා...
ඒවගේම මහරාජට තවම බැරි උනෙය් තමන් කියනදේ සම්පුර්නයෙන් අහන ජනාධිපති කෙනෙක් ගේන්න..
නිව්ස් ෆස්ට් වලිකන්නෙ ඒකටයි..



un thundena illuwoth ranilta 20%wath nathi wei...මහජන පක්ශයක් කියල එකක් ලංකාවෙ තියෙනවද ? රනිල්ට ජනපදනම් නැ බන්,51% ක් විහිලු කියන්ඩ එපා, 51% රනිල්ට තියෙනවන්ම් මිනිහ තනියෙන් ඉල්ලන්නෙ.
කිසිම පක්ශෙකට නැතුව කියන්නම් ඔනෙ නම් රනිලුයි ෆොන්සේකයි මහින්දයි ඉල්ලමු.![]()
un thundena illuwoth ranilta 20%wath nathi wei...

රනිල්ට චන්ද අඩුයි, මනුස්සය ඉල්ලගෙන නාගත්ත සාමෙ කොරන්ඩ ගිහින්.ඊළඟ ජනාධිපතිවරණයට මහින්ද දෙයි සුපිරි ගේමක් ආයෙ ලොවෙත් නැති වෙන්න![]()
චන්ද්‍රිකා සටනට - මංගලගේ නිවෙසේදී තීන්දු වෙයි
එළැඹෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වදින ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව විපක්‍ෂයේ පොදු අපේක්‍ෂිකාව වශයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්‍ෂය තීන්දු කොට ඇත.
පසුගිය ඉරිදා (22දා) බොල්ගොඩ පිහිටි මංගල සමරවීර මහතාගේ නිවෙසේ පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ තීන්දුව ගැනීමට එ.ජා.ප. නියෝජිතයන් කටයුතු කොට ඇත. මේ සාකච්ඡාව සඳහා එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ, එ.ජා.ප. නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය, පක්‍ෂ මහලේකම් තිස්ස අත්තනායක, මංගල සමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට අමතරව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද සහභාගි වී ඇත. බොහෝදුරට ලබන වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වෙනු ඇති බවට දේශපාලන ක්‍ෂේත්‍රයේ පැතිරයන ආරංචිවලට අනුව විපක්‍ෂයෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයා කවුරුන්ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සිය නිවෙසේදී මේ හමුව පැවැත්වීමට මංගල සමරවීර මහතා කටයුතු කර ඇත.
ඒ අනුව විපක්‍ෂයේ පොදු අපේක්‍ෂිකාව වශයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නම යෝජනා වී ඇති අතර ඊට සියලුදෙනාගේම ඒකමතික අනුමතයද හිමිව ඇත. ඊට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේද එකඟතාව පළවී ඇතත් එය ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කරන තෙක් ප්‍රසිද්ධ නොකිරීමටද පිරිස අතර එකඟතාවක් ඇතිව තිබේ. කෙසේ වෙතත් යම් හෙයකින් මාධ්‍ය මඟින් මේ පුවත හෙළිදරව් වුවහොත් ඒ මොහොතේම එම මාධ්‍ය වාර්තා ප්‍රතික්‍ෂේප කිරීමටද පිරිස එකඟතාවක් ඇතිකොටගෙන තිබේ. මීට අමතරව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ මැතිවරණ ව්‍යාපාරයට ඉකුත් වතාවේ ජනාධිපතිවරණයේ පොදු අපේක්‍ෂකයා වශයෙන් ඉදිරිපත් වූ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ සහාය ලබාගන්නා ආකාරය පිළිබඳවත්, විපක්‍ෂයේ සියලු දේශපාලන පක්‍ෂ සහ සංවිධාන ඒකරාශි කොටගෙන පොදු සන්ධානයක් බිහිකිරීම පිළිබඳවත් එහිදී සාකච්ඡා වී ඇති බවද දැනගන්නට ඇත.
http://www.mawbima.lk/35-46058-news-detail.html
රනිල්ට චන්ද අඩුයි, මනුස්සය ඉල්ලගෙන නාගත්ත සාමෙ කොරන්ඩ ගිහින්.



