31 st NIGHT..!!

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,512
    1,006
    113
    මචන්ස්ලා... මේ පාර 31 st NIGHT එකට හොද පිස්සුවක් කෙලින්න කොහෙද බන් හොද ශෝ එකක් තියෙන්නෙ... :confused::confused: තාම කිසිම ආර‍න්චියක් ආවේ නෑ බන්..:(:( නෙට් එකේ දැක්කෙත් නෑ..:(:( ගිය සැරේනම් Y FM Republic Party එක තිබ්බනේ 30 & 31 දෙකම.. ඒකටනම් ෆට්ට ෆිස්සුවක් කෙලියා.. මේ සැරේ තමා..:(:( අඩෝ දන්න එකෙක් කියපල්ලකෝ දැන්ම ඉදන්ම සෙට් වෙන්න, අවශ්‍ය කරන සියලුම දේවල් ලෑස්ති කරගෙන එහෙම..:rofl::rofl:..කොහෙද තියෙන්නෙ??? කීයටද? ටිකට් සීන් එකක්නම් ටිකට් කීයද?? කියපල්ල කියපල්ල...!!




    ප:ලි : ටකර ටකර Music තියෙන ඒවනම් ඔට්ටු නෑ (Sunflower, Flashback Etc :rofl::rofl:).. ඊට වඩා හොදයි ගෙදරට වෙල බුදියගන්නවා.. DJ එකක් තමා..:yes::yes::cool:



    ibiza.dj.party.JPG
     

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    මමනම් මේ 31 රෑ ගෙදර අයත් එක්ක ඉන්නව, අවුරුදු ගානක් තිස්සෙ කන පැලෙන්න ගසල තැන් තැන් වල අලුත් අවුරුද්ද පටන් ගත්ත ජීවිතේ දැන් ඇති. :)
     

    damithcpu

    Member
    Feb 11, 2013
    408
    22
    0
    මමනම් මේ 31 රෑ ගෙදර අයත් එක්ක ඉන්නව, අවුරුදු ගානක් තිස්සෙ කන පැලෙන්න ගසල තැන් තැන් වල අලුත් අවුරුද්ද පටන් ගත්ත ජීවිතේ දැන් ඇති. :)

    pattama talk eka bro. :rolleyes: mamth jeewithe waradi godak hadagena life ekata aluthma start ekak dennna hitagena inne 2014. :yes:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    සාමන්යයෙන් අපි නම් 31දා පවුලෙ පාර්ටියක් දානව කාගෙ හරි ගෙදරක. ගිය පාර තිබුනෙ අපේ ගෙදර මේ පාර තියෙන්නෙ මගෙ කසින් කෙනෙක්ගෙ දිහා. ඒකට හැම පවුලකින්ම යම් දෙයකින් දායක වෙනව. මේ පාර මට තියෙන්නෙ කැම වලට ඉදියප්ප 500යි පොල්සම්බල් එකයි. ඒකට අමතරව බයිට් එකකුයි බොතලෙකුයි. නොබොන කට්ටිය coke, sprite, soda ගෙන්න ඕනේ. පවුලෙ ඉන්න මියුසික් කාරයො ටික පොඩි කැලි 3-4 විතර බැන්ඩ් එකක් ගහනව හැම පාරම. මාර ෆන් එකක් ගන්නව අනික ඔක්කොම නැදැයොනෙ.