mahinda uncle mata wish karala ewala!!!!

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Screenshot_2014-01-01-09-25-05_zps3yb4fmwz.png

    Danagahapiya!!!!
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,403
    16,078
    113
    hed.jpg

    මෙම වසරේදී ජනාධිපතිවරණයක්‌ පැවැත්වීමට රජය සැලසුම් කර තිබේ. ජනපතිවරණයක්‌ පැවැත්වීමට මෙම වසර ඉතා උචිත බවට විවිධ විද්වතුන් ආණ්‌ඩුවට පෙන්වාදී තිබේ.

    ඒ අනුව තෙවැනි ධුර කාලයක්‌ සඳහා මැතිවරණයට යාමට 18 වන ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ඇති නීතිමය භාවය පිළිබඳව මේ වන විට ආණ්‌ඩුව අධ්‍යයනය කරමින් සිටින අතර ඉදිරි කාලය ඇතුළත අවශ්‍ය නම් සංශෝධන යළිත් ගෙන ඒමට ආණ්‌ඩුව සූදානම් වන බවද වාර්තා වෙයි. ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන 2013 නව ඡන්ද හිමි නාම ලේඛනය පදනම් කරගෙන මෙම මැතිවරණය පැවැත්වෙන බවද වාර්තා වෙයි.

    divaina

    :rofl:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,025
    5,764
    113
    canada
    hed.jpg

    මෙම වසරේදී ජනාධිපතිවරණයක්‌ පැවැත්වීමට රජය සැලසුම් කර තිබේ. ජනපතිවරණයක්‌ පැවැත්වීමට මෙම වසර ඉතා උචිත බවට විවිධ විද්වතුන් ආණ්‌ඩුවට පෙන්වාදී තිබේ.

    ඒ අනුව තෙවැනි ධුර කාලයක්‌ සඳහා මැතිවරණයට යාමට 18 වන ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ඇති නීතිමය භාවය පිළිබඳව මේ වන විට ආණ්‌ඩුව අධ්‍යයනය කරමින් සිටින අතර ඉදිරි කාලය ඇතුළත අවශ්‍ය නම් සංශෝධන යළිත් ගෙන ඒමට ආණ්‌ඩුව සූදානම් වන බවද වාර්තා වෙයි. ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන 2013 නව ඡන්ද හිමි නාම ලේඛනය පදනම් කරගෙන මෙම මැතිවරණය පැවැත්වෙන බවද වාර්තා වෙයි.

    divaina

    විපක්ෂෙට බඩුම තමයි :P:rofl::rofl: