50000 ta adu Phones?

Blockhead

Member
Oct 31, 2021
27
8
3
mata 50000 kta adu phone ekk ganna oni. oyala pawichchi karala thynawanm ewala issues saha honda dewal danna. nathnm brandnew nathuwa used pixel 5 ekakta wage yana eka hondaida?
 

Bam

Well-known member
  • Apr 6, 2025
    4,562
    10
    3,172
    113
    යන එකේ අවුලක් නෑ. ඒත් දැං ඔය ෆෝන් එක බෝතල් පත්තර කාරයෙක් වත් ගන්නෙ නෑ. ඒ තරං පරණයි.😭
     
    • Like
    Reactions: Blockhead