German kellek ge problem ekak

charitha2011

Well-known member
  • Jan 25, 2011
    15,994
    1
    31,519
    113
    - උඩරට -
    Germany යේ Marriageable Age එක 18 නමුත් Court එකෙයි/ Parents ලගෙයි අවසරය තියෙනවා නම් එතකොට 16 ට වැඩි කෙනෙක්ව බදින්න පුලුවන්. නමුත් ලංකාවේ Marriageable Age එක 18 එතකොට උබට ඒකිව බදින්න බෑ මොකද උබ ලංකාවේ පුරවැසියෙක් නිසා. උබට ඒකිව බදින්න ඕනේ නම් Germany හෝ Marriageable Age ,16 වෙන රටක පුරවැසියෙක් හෝ, මුස්ලිම් වෙන්න ඕනේ (ලංකාවේ නම් ක්වාසිවරයාගේ අවසරය තියෙනවා නම් අවුරුදු 12 ක කෙල්ලෙක්ව වුනත් බදින්න පුලුවන්)

    ඒ වගේම Marriageable වුනාට විතරක් මදි. Age of Consent අනුව Legal වෙන්නත් ඕනේ. Age of Consent එක ටිකක් Complicated Germany යේ නමුත් මම සරලවම අදාළ කොටස විතරක් කියන්නම්. Age of Consent කියන්නේ Sex කිරිමට අවසරය තියෙන වයසයි. Sex කිව්වම ඇල්ලිලි ,බැලිලි, වගේ ඔක්කොම දේවල් අදාළයි. Germany යේ Age of Consent එක 14. ඒ කියන්නේ 14 ට වැඩි ඕනේම කෙනෙක් සමග Sex කරන්න පුලුවන් 14 ට වඩා වැඩි කෙනෙක්ට.
    නමුත් Provisional Protection law එකට අනුව අවුරුදු 18 ට අඩු කෙනෙක්ගෙන් ලිංගිකත්වය හූරා කෑම තහනම් අවුරුදු 18 ට වැඩි කෙනෙක්ට. එතකොට උබට ඒකිත් එක්ක sex කරන්න පුලුවන් නමුත් බඩුවක් වගේ ආශ්‍රය කරොත් (ඒ කියන්නේ සල්ලි දීලා ගහන එක) එතකොට උබව හිරේ දායි නමුත් ආදරය කරලා ගහන එක ප්‍රශ්ණයක් නෑ. කොහොම වුනත් උබට ඒකිව දැන් බදින්න බෑ උබ ලංකාවේ Citizen කෙනෙක් නිසා (ලංකාවේ Marriageable Age එක 18 ) ඉතින් උබට ටිකක් ඉවසන්න වෙයි නැත්නම් Germany යේ PR එක අරගෙන බදින්න වෙයි.

    යකෝ දැන් රටවල් දෙකේම පුරවැසිකම ගන්න චාන්ස් දීලා තියෙනවා..කෙල්ලව බැන්දොත් නිකන්ම ඒකිගේ රටේ පුරවැසිකම හම්බ වෙනවා.. ඒ නිසා අවුලක් නෑ..

    ඔය රටවල් වල ඉන්නේ එක එකා එක්ක යන එවුන් නිසා සුවර් නෑ..මාස් 6 ක් වැඩිම ඉදි බැදලා..

    හික් .හික්...

    :D :P :rofl:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    සිම්පල් සීන් ඒකක්..... කැල්ල ලංකාවට ආවොත් ජර්මන් එම්බසි එකට පලයන් දෙන්නා එක්ක. එතනදී උබට උපදෙස් ගන්න පුළුවන්. ඒකි උබට රට යන්න කියනවා නම් පොඩ්ඩක් පරිස්සම් වෙයන්.. අපිට එක පාරටම විශ්වාස කරන්න බැහැ නේ.. අනික තමයි උබට Anastasia කරලා kidney උනත් ගලවන්න පුළුවන්. එහෙම තත්වයක් අද ලෝකේ තියෙන්නේ.
    උබට සල්ලි ටිකක් වියදම් කරන්න පුළුවන්න නම් ජර්මන් වලට විසිට් ඒකක් දාලා ගිහිල්ලා බලලා බැදපන්. මොක කරත් උබට ලංකාවට ඇවිල්ලා documents වැඩ ටිකක් තියෙනවා. උබට සල්ලි තියෙනවා නම් ඉක්මන් කරගන්න පුළුවන්. නැති නම් මහින්ද මාමා ගෙන් කීයක් හරි ඉල්ලා ගනින්.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ලංකාවේද ? :rolleyes:

    ඔව්. ලංකාවේ ගොඩක් එවුන් පිළිපීන් කෙල්ලෝ බැදලා ඉන්නවා. සමහර එවුන් කෙල්ලොන්ව අල්ලගන්නේ Chat කරලයි. මම පිලීපීනේ හිටපු නිසා දන්නවා. අනික් රටවලත් තත්වේ ඕකයි. Ukraine වල කෙල්ලෙක් ඉන්නවා මම දන්න ඒකි ඉන්දියන් කාරයෙක්ව සෙට් කරගත්තේ FB chat කරලයි.
     
    ගොනා කියලා මරන්නද :P ඌට පුරවැසිභාවය හම්බ වෙන්නේ බැන්දමයි. නැතුව බදින්න කලින් පුරවැසි භාවය ගන්න බෑ. බදින කම් ඌ ලංකාවේ පුරවැසියෙක් එතකොට ලංකාවේ නීතියට ඌ යටත්.

    සිරා කතාව..මූට ජ්ර්මන් ගිහින් donate අරන් තමා ජීවත් වෙන්න වෙන්න කෙල්ල එක්ක.. බලපන්කෝ මුන්ට කල වයස හරියට යන්නත් කලින් මගුල් විසේ ගහලා..ලංකාවේ එකක් නම් තව කමකුත් නෑ.. ලොකු රටක් නිසා වැඩේ දෙල්..

    :rolleyes: :D :rofl:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,159
    53,166
    113
    Colombo

    ඔව්. ලංකාවේ ගොඩක් එවුන් පිළිපීන් කෙල්ලෝ බැදලා ඉන්නවා. සමහර එවුන් කෙල්ලොන්ව අල්ලගන්නේ Chat කරලයි. මම පිලීපීනේ හිටපු නිසා දන්නවා. අනික් රටවලත් තත්වේ ඕකයි. Ukraine වල කෙල්ලෙක් ඉන්නවා මම දන්න ඒකි ඉන්දියන් කාරයෙක්ව සෙට් කරගත්තේ FB chat කරලයි.

    පිලිපින් කෙල්ලන්ව විශ්වාස කරන්න පුලුවන්ද බන් ? ගොඩක් ඉන්නේ බඩු නේද ? :confused:
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,994
    1
    31,519
    113
    - උඩරට -

    ගොනා කියලා මරන්නද :P ඌට පුරවැසිභාවය හම්බ වෙන්නේ බැන්දමයි. නැතුව බදින්න කලින් පුරවැසි භාවය ගන්න බෑ. බදින කම් ඌ ලංකාවේ පුරවැසියෙක් එතකොට ලංකාවේ නීතියට ඌ යටත්.

    හික්ස් උබ හරියටම කියවලා නොවැ.. මම කියලා තියෙන්නේ '' ඒකිව බැන්දොත් " කියලා..

    :P
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210

    ඔව්. ලංකාවේ ගොඩක් එවුන් පිළිපීන් කෙල්ලෝ බැදලා ඉන්නවා. සමහර එවුන් කෙල්ලොන්ව අල්ලගන්නේ Chat කරලයි. මම පිලීපීනේ හිටපු නිසා දන්නවා. අනික් රටවලත් තත්වේ ඕකයි. Ukraine වල කෙල්ලෙක් ඉන්නවා මම දන්න ඒකි ඉන්දියන් කාරයෙක්ව සෙට් කරගත්තේ FB chat කරලයි.
    ලංකාවේ උන් පිලිපීනෙට පදින්චියට යනවද බං... ඒක නිකන් ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ සීන් එකක් නේ....
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    සිරා කතාව..මූට ජ්ර්මන් ගිහින් donate අරන් තමා ජීවත් වෙන්න වෙන්න කෙල්ල එක්ක.. බලපන්කෝ මුන්ට කල වයස හරියට යන්නත් කලින් මගුල් විසේ ගහලා..ලංකාවේ එකක් නම් තව කමකුත් නෑ.. ලොකු රටක් නිසා වැඩේ දෙල්..

    :rolleyes: :D :rofl:
    කියලා වැඩක් නැහැ බං. හැබැයි ඉතිං ලංකාවේ ඉන්නේ නැතුව පිටට යන එක හැම අතින්ම හොඳයි. මුට දැන් ඉතින් වහ වැටිලා ඇත්තේ. :rofl: ඒක මත්තේම මැරෙන්න උනත් ready ඇති බොරුනම් බලපන්......
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,994
    1
    31,519
    113
    - උඩරට -
    Marriage - ඔන්න විස්තර..කියවලා බලපන් යන්න කලින්..

    Congratulations on your decision to get married! We advise you to contact the Consular Division personally regarding registering your marriage in Germany in order to receive the correct and most up-to-date information regarding this event and to make sure the occassion is enjoyable for you and your guests.

    Important Information:

    1. One of the parties to the marriage should be a Sri Lankan citizen and should give Notice of Marriage to the Consulate. (Forms are available at the Consulate upon request)

    2. The marriage may be registered in the Consulate after a lapse of twelve (12) working days from the date of receipt of the Notice of Marriage at the Consulate, and within three (03) months from such date

    3. Please refer to the “Payment and Fees” for the fees for registration of a marriage and the registration of a marriage under Special Licence

    4. Valid passports of both parties should be produced

    5. Two (02) witnesses with Sri Lankan citizenship and photo identification documents should also be present at the occasion

    Supporting Documents:

    The originals of the following documents are required for the registration of a marriage:

    a. Passports of both parties
    b. Affidavit about civil status being eligible to marry (single/divorced/widowed)
    c. Notice of Marriage signed by applicants and two witnesses with Sri Lankan citizenship
    d. Proof of Residence
    e. Fees payment

    Marriage between two Sri Lankan Citizens

    Both parties should obtain an Affidavit issued by the Grama Niladari (Village Headman) in the applicant’s city/village, which should be endorsed by the Divisional Secretary and thereafter by the Consular Division of the Ministry of Foreign Affairs, Colombo 03.

    Marriage between a Sri Lankan citizen and non – Sri Lankan Citizen

    1.If one of the parties is a German citizen, the marriage must be completed at the German authorities and not at the Mission

    2. Affidavit should be obtained by the Sri Lanka Citizen (Procedure is the same as above.)

    2. The other party to the marriage is required to obtain a Bachelor Certificate from the relevant authority in Germany or embassy of his/her country.

    :D :baffled: :P
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    පිලිපින් කෙල්ලන්ව විශ්වාස කරන්න පුලුවන්ද බන් ? ගොඩක් ඉන්නේ බඩු නේද ? :confused:

    පිලීපීනේ හැම ජාතියේම කෙල්ලෝ ඉන්නවා. බඩු ඉන්නවා, Scamming (සල්ලි ගරාගන්න ජාතියේ එවුන්, මුන්ගේ ගොඩක් එවුන් බඩු උන් කොල්ලන්ට love කරනවා sex දෙනවා නමුත් යටින් හූරගෙන කනවා ශේප් එකේ එපා වුනාම අයින් කරලා දානවා) කෙල්ලෝ ඉන්නවා, හොද කෙල්ලොත් ඉන්නවා. පිලීපීනේ හොද කෙල්ලෝ නම් සුපිරි. උන් ගොඩක් Family Oriented එතකොට පවුලක් හදන්න නියමෙට ගැලපෙන කෙල්ලෝ ඉන්නෙ එහේ. ඔය Middle East ඉන්න පිලීපීන් කෙල්ලෝ හරි නෑ. එහෙට යන ගොඩක් ගෑණු එච්චර හොද එවුන් නෙවෙයි උන් තමයි ගොඩක්ම බඩු. පිලිපින් කෙල්ලෙක් ඕන නම් එක්කෝ බටහිර රටක (Australia වේ වගේ ,
    Australia වේ නම් කොරියන් පිලීපීන් කෙල්ලෝ හොයාගන්න පුලුවන්) වගේ හොයාගන්න ඔනේ නැත්නම් කෙලින්ම පිලීපීනයට ගිහින් හොයාගන්න ඕනේ. විශ්වාස කරන්න එපා කොහොමත් ඕනෙම කෙල්ලෙක්ව එකපාරම. පොඩක් ආශ්‍රය කරලා බලන්න ඕනේ. ඒ වගේම නොදැනෙන්නෙ test කරන්නත් ඔනේ.

    මේ ටික Test කරන්න කෙල්ලෙක් හම්බ වුන ගමන්.නමුත් ඒක නොදැනෙන්න කරන්න ඕනේ.
    Love (ආදරය ඒ කියන්නේ තමන්ට සැබෑ ලෙස ආදරය කරනවා තමන් backup plan එකක් නෙවෙයි හොද කොල්ලෙක් හම්බ වෙච්ච ගමන් දාලා යන්න), Caring, (රැකබලාගැනීම) Dedication (කැපකිරිම), Accept the person for who s/he is (තමන්ට love කරන්න ගත්ත ගමන් තමන්ගේ ජාතිය, පෙනුම, ආගම නොසලකා බාරගැනීම), Honesty (අවංකකම) , Truthfulness (සත්‍යවාදී බව)
    මේ ටික කෙල්ලෙක් (සහා කොල්ලෙක්) ළග තියෙනවා නම් අන්න ඒක තමයි නියම Relationship එක.

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ලංකාවේ උන් පිලිපීනෙට පදින්චියට යනවද බං... ඒක නිකන් ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ සීන් එකක් නේ....

    කවුද එහෙට යන්නේ. කෙල්ලව ලංකාවට ගේනවා එතකොට හරි නේ. කෙල්ලගේ මාර්ගයෙන් වෙන රටක PR එක ගන්න එක Love එකක් නෙවෙයි මචන්. ඒවා කැත වැඩ.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,679
    2,491
    113
    Bevery Hills-90210
    කවුද එහෙට යන්නේ. කෙල්ලව ලංකාවට ගේනවා එතකොට හරි නේ. කෙල්ලගේ මාර්ගයෙන් වෙන රටක PR එක ගන්න එක Love එකක් නෙවෙයි මචන්. ඒවා කැත වැඩ.
    නෑ බං මම හිතුවේ ලංකාවේ කොල්ලෝ පිලිපීනයට යනවා කියලා පදින්චියට....:rofl::rofl::D
     
    Aluth Malli

    Member
    Feb 25, 2013
    534
    24
    0
    කවුද එහෙට යන්නේ. කෙල්ලව ලංකාවට ගේනවා එතකොට හරි නේ. කෙල්ලගේ මාර්ගයෙන් වෙන රටක PR එක ගන්න එක Love එකක් නෙවෙයි මචන්. ඒවා කැත වැඩ.

    :yes: :yes:
     
    Aluth Malli

    Member
    Feb 25, 2013
    534
    24
    0
    සිම්පල් සීන් ඒකක්..... කැල්ල ලංකාවට ආවොත් ජර්මන් එම්බසි එකට පලයන් දෙන්නා එක්ක. එතනදී උබට උපදෙස් ගන්න පුළුවන්. ඒකි උබට රට යන්න කියනවා නම් පොඩ්ඩක් පරිස්සම් වෙයන්.. අපිට එක පාරටම විශ්වාස කරන්න බැහැ නේ.. අනික තමයි උබට Anastasia කරලා kidney උනත් ගලවන්න පුළුවන්. එහෙම තත්වයක් අද ලෝකේ තියෙන්නේ.
    උබට සල්ලි ටිකක් වියදම් කරන්න පුළුවන්න නම් ජර්මන් වලට විසිට් ඒකක් දාලා ගිහිල්ලා බලලා බැදපන්. මොක කරත් උබට ලංකාවට ඇවිල්ලා documents වැඩ ටිකක් තියෙනවා. උබට සල්ලි තියෙනවා නම් ඉක්මන් කරගන්න පුළුවන්. නැති නම් මහින්ද මාමා ගෙන් කීයක් හරි ඉල්ලා ගනින්.

    මහින්ද මාමා devi muge pukata kese vetahth :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,352
    17,275
    113
    Auckland
    පිස්සෙක් වෙන්නෙපා බං. ජර්මන් කෙල්ලෙක් ලංකාවෙ එකෙක් එක්ක යාලුවෙයිද බං එහෙ කොල්ලො දාල ?

    :yes::yes::yes::rolleyes:

    happens a lot