Germany යේ Marriageable Age එක 18 නමුත් Court එකෙයි/ Parents ලගෙයි අවසරය තියෙනවා නම් එතකොට 16 ට වැඩි කෙනෙක්ව බදින්න පුලුවන්. නමුත් ලංකාවේ Marriageable Age එක 18 එතකොට උබට ඒකිව බදින්න බෑ මොකද උබ ලංකාවේ පුරවැසියෙක් නිසා. උබට ඒකිව බදින්න ඕනේ නම් Germany හෝ Marriageable Age ,16 වෙන රටක පුරවැසියෙක් හෝ, මුස්ලිම් වෙන්න ඕනේ (ලංකාවේ නම් ක්වාසිවරයාගේ අවසරය තියෙනවා නම් අවුරුදු 12 ක කෙල්ලෙක්ව වුනත් බදින්න පුලුවන්)
ඒ වගේම Marriageable වුනාට විතරක් මදි. Age of Consent අනුව Legal වෙන්නත් ඕනේ. Age of Consent එක ටිකක් Complicated Germany යේ නමුත් මම සරලවම අදාළ කොටස විතරක් කියන්නම්. Age of Consent කියන්නේ Sex කිරිමට අවසරය තියෙන වයසයි. Sex කිව්වම ඇල්ලිලි ,බැලිලි, වගේ ඔක්කොම දේවල් අදාළයි. Germany යේ Age of Consent එක 14. ඒ කියන්නේ 14 ට වැඩි ඕනේම කෙනෙක් සමග Sex කරන්න පුලුවන් 14 ට වඩා වැඩි කෙනෙක්ට.
නමුත් Provisional Protection law එකට අනුව අවුරුදු 18 ට අඩු කෙනෙක්ගෙන් ලිංගිකත්වය හූරා කෑම තහනම් අවුරුදු 18 ට වැඩි කෙනෙක්ට. එතකොට උබට ඒකිත් එක්ක sex කරන්න පුලුවන් නමුත් බඩුවක් වගේ ආශ්‍රය කරොත් (ඒ කියන්නේ සල්ලි දීලා ගහන එක) එතකොට උබව හිරේ දායි නමුත් ආදරය කරලා ගහන එක ප්‍රශ්ණයක් නෑ. කොහොම වුනත් උබට ඒකිව දැන් බදින්න බෑ උබ ලංකාවේ Citizen කෙනෙක් නිසා (ලංකාවේ Marriageable Age එක 18 ) ඉතින් උබට ටිකක් ඉවසන්න වෙයි නැත්නම් Germany යේ PR එක අරගෙන බදින්න වෙයි.