ela ela maxxa keep it up
mata danaganna oni ayi Etoro echchara hoda naha kiyanne???![]()
etro valadi tradersla copy karannane tiyenne.thmantama karannat puluva,tradersla copy karanavanam $500kvat avama tiyenna ona.anika MT4 ekak ehema hamba venne ne. itin trade karaddi amarui karanna.vadak ne ea nisa.





දැනට නම් Sampath වෙබ් කාඩ් එක Connect කරල තියෙන්නෙ. මට දැනගන්න ඕනි මේකයි.
Commercial Bank එකේ Debit කාර්ඩ් එක ඒකට Connect කරොත් අවුලක් නැතුව Forex වලට සල්ලි දාන්න ආපහු ගන්න පුලුවන්ද? 