හොර සරනයා ගසාකාපු සල්ලි ඇතිනෙ. උට ඔය 500 ගේමක් නඇති වෙයි. බැරි උනොත් මහින්දගෙන් ඉල්ලගන්න වෙන්නෙ. එහෙමත් නැත්තන් 250ක් ** දීල න*ව දි*යි.
අනික මේ සුදු කොඩි කතාව ගැන කොමෙන්ට් දාන අනාතයො හරියට සීන් එක දන්නෙ නෑනෙ.ITN එකේ කියපුව අහන් ඉදන් බොරුවට කෑගන පොන්නයො සෙට් එක. ෆොන්සෙක කියපු කතාව හින්ද නෙවෙ ඕක ඔච්චර ඇදුනෙ. මහින්දගෙ හොරනෑව ඒක අල්ලන් හතරවටේ ප්‍රචාරය කරපු හින්ද. අනික ෆොන්සේකා ඕක කිව්වෙත් වෙඩි තිබ්බ කියල නෙවෙ. අර නඩුව ගියානෙ පත්තරේ එව්ව කියවන්නෙ නැතුව කඩේ යන සොන්න වාහිනි බලපු එවුන්නෙ කෑගහන්නෙ