SF නඩු_මගට

siripala

Member
Oct 10, 2006
2,869
442
0
සරත් ෆොන්සේකා කියන්නේ මිනිමරුවෙක් , කෘර පාලකයෙක් සහ අසා ඇති ආකාරයට බඩු කාරයෙක්. දේශපාලනය පිලිබඳ මෙලෝ හසරක් දන්නා නැති ඒකාධිපති පාලනයකට කැමති පොරක්. මහින්ද කියන්නෙත් උගේ කොපියක් . වෙනස වන්නේ පක්ෂ දෙකක සිටීමයි.

 

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    කලු පූසා;16092913 said:
    එතකොට අර සුදු කොඩි අරන් ආපු අයට වෙඩි තිබ්බ කියල හමුදාවෙ කොල්ලොන්ට දාපු චාටරේට ගෙවන්නෙ නැද්ද? ඒ චෝදනාව නිසා තමයි චැනල් 4ල පටන් ගත්තෙ අපේ එවුන් ලමයි මැරුව ගෑනු දූශනේ කරා කියල.
    පොන්සේකා තවම යටින් චැනල් 4 එකට සපෝර්ට්. එයාගෙ දුවල දෙන්න තමයි වැඩේ හොඳටම අරන් යන්නෙ. එයාල ලංකාවෙ අය නෙමේ. පුරවැසිබාවයවත් නෑ. තාත්තගෙ හොර වැඩ කරන් යනව එහෙ ඉඳන්. රනිල් නම් එලිපිට ලංකාව පාවල දුන්න. බෞද්ද බලවේග පාවල දුන්න. ඒත් පොන්සේක රහසෙන්. ජේ වී පී එක කොල්ලොන්ගෙ මොල සුද්ද කරන්න පුලුවන් තැන්වල.
    ඇත්තටම මේ තියෙන උන්මාදෙ හැටියට ලංකාවෙ ඉන්න පොන්සේකා උන්මාද කාරයොත් කවද හරි අපේම හමුදාවට චෝදනා කරන්න බැරි නෑ.
    පොන්සේකා විතරක් නෙමේ ලේ හැලුවෙ. මගෙත් හොඳම යාලුවෙක් යුද්දෙ අන්තිම මාසෙ වෙඩි කාල මලා. වෙඩි කාපු කී දෙනෙක් ඉන්නවද අත පය නැතුව. උන් චන්දෙ ඉල්ලන්න තියා වෙන පහසුකම්වත් ඉල්ලන්නෙ නෑ.
    මේ රටේ තියෙන්නෙ මහ ගොන් දේශපලනයක්, නලු නිලියො සින්දු කියන එවුන්, ක්‍රිකට් කාරයො, ගල් වේසියො, කුඩු කාරයො, හමුදාකාරයො, රට පාව දෙන එවුන්, සුදු කොඩි කාරයො ඔක්කොම චන්දෙ ඉල්ලනව. ඔය එක හරකෙක් වත් දන්න දේශපාලනයක් නෑ.

    දැන් පොන්සේකා දිනේවා කියල ප්‍රාර්තනා කරල මගෙ රෙප් කපපන්. ඕනෙනම් මහින්ද උඹට ඇරියද කියල අහල මැසේජ් එකකුත් දාපන්. අම්මටත් බැනහන් ඕනෙනම්. සියල්ල ඔන්ලයින් පමනයි. ප්‍රොෆයිල් පික්චර්ස් පමනයි. මොකා ආවත් තමන්ගෙ මහන්සිය ඇත්නම් කාර්වලින් යන්න පුලුවන් ලොකු ගෙවල් හදන්න පුලුවන්. අනිත් එවුන් කඩේ යයි රෙප් කපයි ෆනී පෝස්ට් දායි ඕක තමා දිගටම.

    කොහොමත් මුස්ලිම් චන්ද ටිකනම් එනව පොන්සේකට. මහින්දයගෙ පේජ් එක දැක්කම ඒකෙ තියෙන්නෙ හැමදාම බෞද්ද රෙද්දවල්. අනිත් චන්ද එන්නෙ නෑ. ඒත් බෞද්ද අය මෙහෙ වැඩි කේස් එකක් තියෙන්නෙ. හම්බයො වැඩි උනාම ඒක හරි යයි මන් හිතන්නෙ :D

    okane aththa kathawa:yes::yes:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ෆොන්සේකාට සරණයා කියපු කතාවට මමත් එකඟ නෑ
    ඒත් ෆොන්සේකාම තමයි ඉස්සෙල්ලා කියලා යුධ හමුදාව තරම් යුද්ධේ වෙනුවෙන් වෙන කවුරුවත් කැපකිරීම් කරේ නෑ...ජයග්‍රහණයේ වැඩි ගෞරවය යුධ හමුදාවට ලැබෙන්න ඕන කියලා පස්සේ දේශපාලනයට ඇවිල්ලා ඒ යුධ හමුදාවම සුදු කොඩි කතාව කියලා පාච්චල් කරේ...ඒ අනුව බැලුවහම දැන් ඉන්න දේශපාලකයන් වගේම මෙයාගෙත් ඇති ප්‍රතිපත්තියක් නෑ

    ඒක නිසා මහින්දට කඩේ යන එවුන් වගේම ෆොන්සේකාට කඩේ යන එවුනුත් ජරාජීර්ණ දේශපාලනයේ අන්ධ භක්තිකයෝ කියලයි මම හිතන්නෙ

    මුස්ලිම් චන්ද ගැන කතාකරොත් මචං උන් ඔය එකෙකුටවත් දෙන්නේ නෑ...කොන්ග්‍රසේ කොක්ක ගහන පැත්තට තමයි චන්දෙ දෙන්නේ....හැබැයි මහින්දගේ ආණ්ඩුව කරන අමන වැඩ නිසා ආණ්ඩුවට සිංහල බෞද්ධ චන්දටිකනම් නැති වෙනවා....
    බලහං මුස්ලිම් කොන්ග්‍රසේ එන්නේ මුස්ලිම් උන් වෙනුවෙන්
    දෙමළ සන්ධානේ දෙමළුන්ට....මේ දෙගොල්ලම එළිපිට ජාතිවාදේ දේශපාලනයට ගේනවා...
    දෙමලුයි මුස්ලිම් අයයි බහුතරය චන්දෙ දෙන්නේ ඒ පක්ෂෙට මොකද ඒ පක්ෂ වල ඉන්න දේශපාලකයොත් තමන්ගේ ජාතිය වෙනුවෙන් අන්තගාමිව බය නැතුව කතාකරනවා
    සිංහල දේශපාලකයෝ ජීවිතේට එහෙම කරනවද ? උන් තරම් කුහක හැත්තක් තවත් නෑ...හැබැයි අපේ මිනිස්සු උන්ට කඩේනම් යනවා කිසි අඩුවක් නෑ
    හැබැයි සිංහල චන්ද ටික මහින්දලා ෆොන්සේකලා පොන්සි ජවිපෙයි අතරේ බෙදිලා යනව...
    මේ දේශපාලනයෙන් අන්තිමට අවාසිය වෙන්නෙ කාටද කියල එකෙන් පේනවා නේද

    :yes::yes:
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    හරි හරි උබ උඩ පනින්න නැතුව ඉඳපන්. උබ දන්නා දේශපාලනේ.



    නඩු දාල ෆොන්සේක කොරයි සරණට, ලොල් තමා. :P
    අනේ ෆොනියි මමයි දන්න නිතිය. :P

    අනේ අම්මප මේ වගෙ මැට්ටොනෙ ජනාධිපති කමට ඉල්ලුවෙ :confused::confused: