sirase giya Hercules TV Series eka wikunanawa

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    Hercules (1995–1999) TV Series (ep 111)
    herc.jpg

    www.imdb.com/title/tt0111999

    Video
    23.976fps
    aspect ratio 4:3
    resolution in pixels 512x384
    bitraet 948kbps

    Audio
    mp3 2ch
    variable bit rate
    153kbps
    sampling rate 48Khz

    Whole 6 seasons unclude in 10 DVDs
    Contain 111 episodes
    guaranteed all DVDs are working
    no scratches

    colombo 03,malabe,pitakotuwa,gampaha,nittabuwa,kandy
    යන තැන් වලට ගෙනත් දෙන්න පුලුවන්

    I do not want to be contacted by telemarketers.

    Rs. 500
    PM me for details
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    netflix eke free balanna puluwan ban...
    bambuwatada owa ganne salli walata...

    500 ට ගන්න එක ලාබයි. DVD 10 ක් තියෙනවා මේකේ හැටියට. එක DVD එකක සාමාන්‍යයෙන් තියෙනවා 4.7GB Space එකක්, ඔක්කොම DVD FULL ගහලා නම් එතකොට 47GB එනව. 47GB Online බලන එක පාඩුයි. රුපියල් 500 දීලා ඔක්කොම ටික ගන්න එක ලාබයි DVD ටිකකුත් එක්ක. SLT Home Package එකක් තියෙන එකෙක් මේක Online බැලුවා කියලා හිතන්න එතකොට 35GB පැන්න ගමන් Data ඉවරයි ඉතුරු 12GB රුපියල් 200 ක් දීලා ගන්න ඕනේ. 12*200=2400 යි එතකොට Net එක use වෙන්නේ නැති නිසා අපි ගෙවන බිලට වෙන එකක් download කරන්න පුලුවන් සාමාන්‍යයෙන් Home එකෙක් ගෙවනවා 2200 වගේ එතකොට සමස්ථයටම යනවා 2200+2400=4600 ක් එතකොට Home Package එකෙන් මේක Online බලන එකෙක්ට යනවා මුළු වියදම 4600 ක්. තව DVD වලට ගහනවා නම් 30x10= 300 යි එතකොට DVD + All Series = 300+4600= 4900 යි.
    රුපියල් 4900 - 500 = රුපියල් 4400 ක් ඉතුරුයි මූගෙන් ගත්තොත්.
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    netflix monthly membership costs around 8 dollars plus you can watch a shitload of tv series and movies for 8 dollars.. not just this tv series... plus it's not that exciting either...

    be realistic. 1. netflix is not available in sri lanka
    2. since it's Internet streaming media it utilizes the data of the users so it's not really productive to watch something on it over Internet. buying from a shop is much more beneficial.
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    be realistic. 1. netflix is not available in sri lanka
    2. since it's Internet streaming media it utilizes the data of the users so it's not really productive to watch something on it over Internet. buying from a shop is much more beneficial.

    after watching it whatcha gonna do?
    nothing! BAM.
    you watch it on netflix and do sth else..
    realistically u can watch netflic from anywhere around the world..
    use MEDIA HINT
     
    blue_in_rio

    Well-known member

  • 500 ට ගන්න එක ලාබයි. DVD 10 ක් තියෙනවා මේකේ හැටියට. එක DVD එකක සාමාන්‍යයෙන් තියෙනවා 4.7GB Space එකක්, ඔක්කොම DVD FULL ගහලා නම් එතකොට 47GB එනව. 47GB Online බලන එක පාඩුයි. රුපියල් 500 දීලා ඔක්කොම ටික ගන්න එක ලාබයි DVD ටිකකුත් එක්ක. SLT Home Package එකක් තියෙන එකෙක් මේක Online බැලුවා කියලා හිතන්න එතකොට 35GB පැන්න ගමන් Data ඉවරයි ඉතුරු 12GB රුපියල් 200 ක් දීලා ගන්න ඕනේ. 12*200=2400 යි එතකොට Net එක use වෙන්නේ නැති නිසා අපි ගෙවන බිලට වෙන එකක් download කරන්න පුලුවන් සාමාන්‍යයෙන් Home එකෙක් ගෙවනවා 2200 වගේ එතකොට සමස්ථයටම යනවා 2200+2400=4600 ක් එතකොට Home Package එකෙන් මේක Online බලන එකෙක්ට යනවා මුළු වියදම 4600 ක්. තව DVD වලට ගහනවා නම් 30x10= 300 යි එතකොට DVD + All Series = 300+4600= 4900 යි.
    රුපියල් 4900 - 500 = රුපියල් 4400 ක් ඉතුරුයි මූගෙන් ගත්තොත්.

    ඔය දෙන්නගේ මෙව්වා එකක් තියෙනවා නේද ? :sorry::sorry:

    :rofl::rofl::rolleyes::rolleyes: :P:P:D:D
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113

    500 ට ගන්න එක ලාබයි. DVD 10 ක් තියෙනවා මේකේ හැටියට. එක DVD එකක සාමාන්‍යයෙන් තියෙනවා 4.7GB Space එකක්, ඔක්කොම DVD FULL ගහලා නම් එතකොට 47GB එනව. 47GB Online බලන එක පාඩුයි. රුපියල් 500 දීලා ඔක්කොම ටික ගන්න එක ලාබයි DVD ටිකකුත් එක්ක. SLT Home Package එකක් තියෙන එකෙක් මේක Online බැලුවා කියලා හිතන්න එතකොට 35GB පැන්න ගමන් Data ඉවරයි ඉතුරු 12GB රුපියල් 200 ක් දීලා ගන්න ඕනේ. 12*200=2400 යි එතකොට Net එක use වෙන්නේ නැති නිසා අපි ගෙවන බිලට වෙන එකක් download කරන්න පුලුවන් සාමාන්‍යයෙන් Home එකෙක් ගෙවනවා 2200 වගේ එතකොට සමස්ථයටම යනවා 2200+2400=4600 ක් එතකොට Home Package එකෙන් මේක Online බලන එකෙක්ට යනවා මුළු වියදම 4600 ක්. තව DVD වලට ගහනවා නම් 30x10= 300 යි එතකොට DVD + All Series = 300+4600= 4900 යි.
    රුපියල් 4900 - 500 = රුපියල් 4400 ක් ඉතුරුයි මූගෙන් ගත්තොත්.
    kathawa aeththa muta witarai yamak kamak terenne
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    500 ට ගන්න එක ලාබයි. DVD 10 ක් තියෙනවා මේකේ හැටියට. එක DVD එකක සාමාන්‍යයෙන් තියෙනවා 4.7GB Space එකක්, ඔක්කොම DVD FULL ගහලා නම් එතකොට 47GB එනව. 47GB Online බලන එක පාඩුයි. රුපියල් 500 දීලා ඔක්කොම ටික ගන්න එක ලාබයි DVD ටිකකුත් එක්ක. SLT Home Package එකක් තියෙන එකෙක් මේක Online බැලුවා කියලා හිතන්න එතකොට 35GB පැන්න ගමන් Data ඉවරයි ඉතුරු 12GB රුපියල් 200 ක් දීලා ගන්න ඕනේ. 12*200=2400 යි එතකොට Net එක use වෙන්නේ නැති නිසා අපි ගෙවන බිලට වෙන එකක් download කරන්න පුලුවන් සාමාන්‍යයෙන් Home එකෙක් ගෙවනවා 2200 වගේ එතකොට සමස්ථයටම යනවා 2200+2400=4600 ක් එතකොට Home Package එකෙන් මේක Online බලන එකෙක්ට යනවා මුළු වියදම 4600 ක්. තව DVD වලට ගහනවා නම් 30x10= 300 යි එතකොට DVD + All Series = 300+4600= 4900 යි.
    රුපියල් 4900 - 500 = රුපියල් 4400 ක් ඉතුරුයි මූගෙන් ගත්තොත්.

    Thanks for the explanation.... :rofl: