lape podi software aulak help me..

intelcorei8

Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    මගේ ලැප් එකේ විනාඩි විස්සෙන් විස්සට විතර ප්‍රෝග්‍රෑම් එකක් රන් වෙනවා.තප්පරෙන් ඒක නැතිවෙනවා.ටාස්ක් බාර් එකේ විතරයි ඇපියර් වෙන්නේ.මොනම විදිහකින්වත් හොයන්න බෑ.ෆිල්ම් එකක් ෆුල් ස්ක්‍රීන් බලන්න බෑ ඔටෝ ෆුල් ස්ක්‍රීන් නැතිවෙනවා බන් හෙන ඇනේ මොකක් හරි ටුල් එකක් නැද්ද මේ කාල සීමාව ඇතුලේ රන් උනු දේවල් හොයන්න වගේ නැත්තම් හොයන්නම බෑ හෙල්ප් මී
     

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    ctrl alt delete ගහලා ටාස්ක් මැනේජර් සිලෙක්ට් කරලා බලපන් මොනවද run වෙන්නේ කියලා
     

    randika11

    Active member
  • Sep 1, 2006
    475
    109
    43
    Go to services (Go to Task manager => services => click on services)

    Find "Interactive Services Detection" => right click => properties =>
    =>select startup type : disabled => click stop => OK
     
    • Like
    Reactions: intelcorei8

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    hariyanne na ban..

    වෙන user account එකක් හදල බලහං.. ඔය අවුලම එනවද කියල මුලින්ම..

    9Y7qmQ3.png
     
    • Like
    Reactions: intelcorei8

    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    This seems be virus or some bug in installed program.First update your virus guard and full scan pc.
    There are several softwares like cpuz
    http://www.cpuid.com/softwares/cpu-z.html
    and
    process explorer
    http://www.bleepingcomputer.com/download/process-explorer/


    http://www.bleepingcomputer.com/down...cess-explorer/

    me link eka bawa..eke pennanwa..interactive service detection kiyala ekak..eke thiyana icon eka wage ekakmai.task bar eke run wenne..mokak hari karaganna puluwan...macho...thanks..rep+
     

    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    Go to services (Go to Task manager => services => click on services)

    Find "Interactive Services Detection" => right click => properties =>
    =>select startup type : disabled => click stop => OK


    http://www.bleepingcomputer.com/down...cess-explorer/

    me link eka thrd eke deela thibba ..e softwre eken monitor karaddith me Interactive Services Detection
    tama run wenne..e icon ekenma..pennanawa..ara software eke..dan..mokak hari karaganna puluwan..machan..thanks..for the help...rep+