They are the Heartiest people at Job. You are so lucky then.
yako ethakota kalin thibba threadsjob eken gaanunge gathi guna hoyana harakek dakkmai

ane hondai yako, night shift ekata wena ekak gedara genna puluwan


ane hondai yako, night shift ekata wena ekak gedara genna puluwan
එලස් ..මචන්.. අපේ හාමිනෙත් නර්ස් කෙනෙක්...දවසේ ඕනෑම වෙලාවක ගෙදර ඉන්නත් ඕනෑම වෙලාවක වැඩ කරන්නත් පුළුවන් ජොබ් එකනේ...අනිත් අයත් එක්ක ඩියුටිය ඇරෙන්ජ් කර ගත්තම වටිනාම ජොබ් එකක්...ලෙඩ්ඩු දෙන පින් ටිකම මදැයි...
ithin bun aththatama oyawage free time thiyenawada?