84,000 ta nagla kiyanne mewata, mu drive eka thalana eka mama FB th share kala![]()





අද දෙරණ සිරස්තල.
දෙවියන් කෝප වේ. රට පුරා තද වැසි. පානදුර බොක්ක අවට වායුගෝලයේ කැළඹිලි සහගත තත්වයක් නිර්මාණය වෙමින් පවතී.
අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා තත්වය සමනය කිරීම සඳහා හොලිවුඩ් නළු බෙනඩික්ට් ස්කම්බබැච් මහතාට මෙරට සංචාරයකට ඇරයුමක්.
ජනපති නියෝග මත වහාම ක්‍රියාත්මක වන පරිදි අවුරුදු 2 ඉක්මවූ භාවිතයට නුසුදුසු තැටිධාවක යන්ත්‍ර භාවිතය රට පුරා තහනම් කෙරේ.
දිවයින පුරා සිදු කල වැටලීම් මගින් නීති පිළිනොපැදූ තට්ටයන් සහ ඔවුන්ගේ තැටි ධාවක යන්ත්‍ර වලට මන්න පහර.



නිගා වලේ™Mu 2nd video eke dagalanne toilet walak udada koheda, e concrete lalath pupurala wage oka kadagena wetunoth iwarai
