Latest video SOnnayo!

320kanishka

Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    සොන්නයට ජාත්ත්යන්තරයෙන් ඇරල ලොලේ ලොල් :D:D:P:P:rofl::rofl:

    මට මගේ නොවන මගේම බ්ලු රේ එකක් තිබුනා:P:P:rofl::rofl:
     
    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    5sv9i.jpg

    :rofl:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,603
    2
    115,453
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ටොගෙ ඊබේ පයිනියර් උට්ට වැඩ කරන්නෙ නෑ කියල සිංහලුන්ට බනින්නෙ ඇයි පොන්ස්..මාලු කපන පිහි වලින් යකඩ තලන සොන්නය :P
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    අද දෙරණ සිරස්තල.​

    දෙවියන් කෝප වේ. රට පුරා තද වැසි. පානදුර බොක්ක අවට වායුගෝලයේ කැළඹිලි සහගත තත්වයක් නිර්මාණය වෙමින් පවතී.

    අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා තත්වය සමනය කිරීම සඳහා හොලිවුඩ් නළු බෙනඩික්ට් ස්කම්බබැච් මහතාට මෙරට සංචාරයකට ඇරයුමක්.

    ජනපති නියෝග මත වහාම ක්‍රියාත්මක වන පරිදි අවුරුදු 2 ඉක්මවූ භාවිතයට නුසුදුසු තැටිධාවක යන්ත්‍ර භාවිතය රට පුරා තහනම් කෙරේ.

    දිවයින පුරා සිදු කල වැටලීම් මගින් නීති පිළිනොපැදූ තට්ටයන් සහ ඔවුන්ගේ තැටි ධාවක යන්ත්‍ර වලට මන්න පහර.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    :lol::lol::lol: