නයා Snake

nmps

Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART
    අඩේ මචන්ලා ඊයෙ මාර සිද්ධියක් තමයි උනේ. මන් ඊයේ පලමු වතාවට අපේ වත්තේ නයෙක්ව දැක්කනෙ මචන්. මන් මුලින් හිතුවෙ ගැරඩියෙක් කියල උගේ ඇගට භුමි තෙල් දැම්මා. අම්මෝ මු පෙනේ පුප්පගෙන ආවනේ. පස්සෙ මූට මන් ගල් ගහල එලවන්න හැදුවත් මූ වත්තෙම එහෙ මෙහෙ ගිහින් ගුලක් අස්සට වැදුනනේ. මූ වත්තෙන් ගියේ නෑ බන්. මූ කොයි වෙලාවක හරි අයෙ එයිද දන්නෑ මචන්. මේකෙ කවුද ඉන්නවා නේද නයි අල්ලන පොරක්. මචන් ඌ ගැන දන්න එකෙක් ඉන්නවානම් පොඩ්ඩක් කියපන්කො. මේක මාර ඇනයක් මචන්. :(:(:(:(:(
     
    nmps

    Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART
    අංගුලිමාල;16106660 said:
    ඔන්න ඕකව මරල දාපං බං. කාට හරි කෙලවෙච්ච දවසට බයිලා ගහල වැඩක් නෑ.
    මරන්නත් ඌව හොයා ගන්න නෑනෙ මචන්. අර ගුලට ගියා ඊට පස්සෙ අවෙ නෑ. බයයි බන් එතන වඩිය අවුස්සන්න. මූ කෙලගෙන අවොත් මොනා කරන්නද
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    yakooo uba bumithel gahuwe elakiri member kenekta :angry:
    http://elakiri.lk/forum/member.php?tab=visitor_messaging&u=23839&page=2

    post_new.gif

    nagaya
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
     
    nmps

    Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART
    මන් කලින් දැක්කා මචන් අපේ එලකිරි එකේ පොරක් හිටියා ඔය නයි ගැන දන්න. ඌ ගැන දන්න එකෙක් ඉන්නවානම් කියපන්කෝ. ඌ කලින් කියල තිබුනා ඌ නයි මන්තරද මොනාද දන්නව කියල. මට උගේ නම මතක නෑ. දන්න එකෙක් ඉන්නවානම් කියපන්කො
     
    google123

    Member
    Jan 3, 2014
    35
    1
    0
    මන් කලින් දැක්කා මචන් අපේ එලකිරි එකේ පොරක් හිටියා ඔය නයි ගැන දන්න. ඌ ගැන දන්න එකෙක් ඉන්නවානම් කියපන්කෝ. ඌ කලින් කියල තිබුනා ඌ නයි මන්තරද මොනාද දන්නව කියල. මට උගේ නම මතක නෑ. දන්න එකෙක් ඉන්නවානම් කියපන්කො

    ai gal gahuwe bn :sorry:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,485
    23,040
    113
    පව් වැඩ කරන්න එපා බන්.
    අපේ වත්තෙත් නයි 4,5 ක්ම ඉදලා තියෙනවා.සමහර වෙලාවට එක සැරේ දෙන්නෙක්.නයි පැටවුනුත් ඉදියා.තඩි උන් ඉදියෙ.අපි නම් මුකු කරේ නෑ.උන් නිකන්ම නැති වෙලා ගියා.ටිකක් පරිස්සමෙන් ඉන්න.

    නයි අල්ලන උන් ඉන්නවා.ඒ කෙනෙක්ට කියන්න.උන් අල්ලලා කොහේට හරි ගිහින් දායි.
     
    මරන්නත් ඌව හොයා ගන්න නෑනෙ මචන්. අර ගුලට ගියා ඊට පස්සෙ අවෙ නෑ. බයයි බන් එතන වඩිය අවුස්සන්න. මූ කෙලගෙන අවොත් මොනා කරන්නද

    ගුල ඇතුලට වතුර හරි මොනවා හරි දාපං හෝස් එකකින්. එතකොට එලියට එයි. මිට දිග උදැල්ලක් තියාගෙන හිටපන්. එලියට එද්දිම දෙකට කැපෙන්න දීපං ෂොට් එක. අහු වෙච්ච තැනට ගහපන්. ඔළුවම බලන් ඉන්න එපා. කොහෙන් හරි කැපුනහම ඌට හයියෙන් යන්න බෑ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අංගුලිමාල;16106964 said:
    ගුල ඇතුලට වතුර හරි මොනවා හරි දාපං හෝස් එකකින්. එතකොට එලියට එයි. මිට දිග උදැල්ලක් තියාගෙන හිටපන්. එලියට එද්දිම දෙකට කැපෙන්න දීපං ෂොට් එක. අහු වෙච්ච තැනට ගහපන්. ඔළුවම බලන් ඉන්න එපා. කොහෙන් හරි කැපුනහම ඌට හයියෙන් යන්න බෑ.

    පව් බන්. පුළුවන් නම් මරන්නේ නැතුව ගිහින් දාන්න බලපන්. සතෙක් මැරුවොත් ඒ පවේ ප්‍රතිපලත් විඳින්න වෙනවා බන්. අනික නයා කියන්නේ අහිංසක සතෙක්.
     
    මන් කලින් දැක්කා මචන් අපේ එලකිරි එකේ පොරක් හිටියා ඔය නයි ගැන දන්න. ඌ ගැන දන්න එකෙක් ඉන්නවානම් කියපන්කෝ. ඌ කලින් කියල තිබුනා ඌ නයි මන්තරද මොනාද දන්නව කියල. මට උගේ නම මතක නෑ. දන්න එකෙක් ඉන්නවානම් කියපන්කො

    ඌ දැනගත්තට වැඩක් නෑ බං නයා දන්නෙ නැහැනෙ. එහෙනං ඌට කලින් කියපං මේක මන්තරයක්, බය වෙයන් කියල. නැත්තං ඉතින් සතා සතාමයි. මිත්‍යා කතා වැඩක් නෑ. ඒවා කියපු උන් එන්නෙ නෑ ගෙදර එකෙකුට කෙලවුනහම.