නයා Snake

පව් බන්. පුළුවන් නම් මරන්නේ නැතුව ගිහින් දාන්න බලපන්. සතෙක් මැරුවොත් ඒ පවේ ප්‍රතිපලත් විඳින්න වෙනවා බන්. අනික නයා කියන්නේ අහිංසක සතෙක්.

මොන අහිංසක ද බං. කීදෙනෙක් මැරෙනවද ඕකුන් ගහල.
 
Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    okun allana eka echchara amaru na bn,
    dawasak godak issara ape gedarata nayek awa, uuwa allagena bellanwila kaleta gihin daanna hitiye. uuwa allannayaddi uu gemata awa, kawru hari etana hitapu ekek uuta eka shot ekai dunne, uu paralowa giya.

    okawa kalekata gihin dapan, nattam itin waradila wat raata okawa pagunot badumatamai.
     
    අල්ලලා කියල දාන්න තැන් නෑ බං දැන්. කොහෙද එච්චර ලොකු කැලයක් තියෙන්නෙ. වෙන කොහෙට හරි දැම්ම කියන්නෙ එතන වටේ මිනිස්සු අමාරුවේ. සත්තු වත්තට බාර ගන්නෙත් නෑ. මොකද මූ දුර්ලබ සතෙක් නෙවෙයි හින්ද. චොයිස් ගොඩක් අඩුයි මේ කේස් එකේදි .:yes:
     
    google123

    Member
    Jan 3, 2014
    35
    1
    0
    ඔය වගේම සීන් එකක් මටත් වුනා බන්. මම නම් බූමිතෙල් ගැහුවේ නෑ. එත් පරිස්සමින් ඉන්නේ බන් දැන්. කොයි වෙලාවේ අයෙත් සෙට් වෙයිද දන්නේ නෑ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1590634

    mekn awe uba nay da aye athl denna :confused:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අංගුලිමාල;16107041 said:
    අල්ලලා කියල දාන්න තැන් නෑ බං දැන්. කොහෙද එච්චර ලොකු කැලයක් තියෙන්නෙ. වෙන කොහෙට හරි දැම්ම කියන්නෙ එතන වටේ මිනිස්සු අමාරුවේ. සත්තු වත්තට බාර ගන්නෙත් නෑ. මොකද මූ දුර්ලබ සතෙක් නෙවෙයි හින්ද. චොයිස් ගොඩක් අඩුයි මේ කේස් එකේදි .:yes:

    bellanwila tiyenawa mcn abhaya bhumiyak, ekata tamai gihin daanne.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    පව් බන්. පුළුවන් නම් මරන්නේ නැතුව ගිහින් දාන්න බලපන්. සතෙක් මැරුවොත් ඒ පවේ ප්‍රතිපලත් විඳින්න වෙනවා බන්. අනික නයා කියන්නේ අහිංසක සතෙක්.

    :yes::yes:
    e wagema nayek maruwama mn danna tharamin eke loku pawak thiyenawa....
    e kiyanne hoda return ekak enawa...
    oo ehema karadara karana un neme...
    shape eke allala ghn danna khta hari...
    thawa kathawak thiyenawa..ubalage waththe polongu nathuwa athi.nai innawa nm polongu na kiyala kathawak thiyenawane...
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    උන් එහෙම එකම තැනට ආයිත් එන්නේ කලාතුරකින් බන්.. උඹලගේ ගෙදර ගෙම්බෝ, මීයෝ වගේ උන් ඉන්නවනම් අනිවා අයෙත් එන්න පුළුවන්.. ගොඩක් වෙලාවට උන් කෑම තියෙන තැන වලට නැවත නැවත එනවා..
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,167
    926
    113
    marala dapiya yako bala bala inne nathuwa. naya gahala marunama kiyay paw kamak na kiyala :rofl:
     
    bellanwila tiyenawa mcn abhaya bhumiyak, ekata tamai gihin daanne.

    සත්තු වත්තෙ වැඩ කරන එකෙක් කිව්වෙ. ගොඩක් මිනිස්සු ඔහොම සත්තු ගෙනියනවලු බාර දෙන්න. උන් බාරගන්නෙ නැතිලු එහෙම ලේසියෙන්. එතකොට මිනිස්සු කරන්නෙ එලියට ඇවිත් තාප්පෙට උඩින් විසි කරනවලු ඇතුලට. ගොඩක් දවසට ඔහොම සතෙක් දෙන්නෙක් ඉන්නවලු විසි කරපු උන් :rofl::rofl:

    ඔය අභය බූමිය කියන්නෙ අර වෙළෙන් එහා තියන පොඩි ලඳු කැලේ ද ?:confused:
     
    nmps

    Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART
    ඔය වගේම සීන් එකක් මටත් වුනා බන්. මම නම් බූමිතෙල් ගැහුවේ නෑ. එත් පරිස්සමින් ඉන්නේ බන් දැන්. කොයි වෙලාවේ අයෙත් සෙට් වෙයිද දන්නේ නෑ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1590634
    Ane manda ban matanam dan gedara inna epa wela
     
    nmps

    Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART
    උන් එහෙම එකම තැනට ආයිත් එන්නේ කලාතුරකින් බන්.. උඹලගේ ගෙදර ගෙම්බෝ, මීයෝ වගේ උන් ඉන්නවනම් අනිවා අයෙත් එන්න පුළුවන්.. ගොඩක් වෙලාවට උන් කෑම තියෙන තැන වලට නැවත නැවත එනවා..
    Ow banz meeyonam innawa
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-
    උන්ට කරදර කරන්නේ නැත්තම් උන් අපිට කරදර කරන්න එන්නෙත් නෑ බං :D:D ඔය කට්ටිය කියන විදියට මේ වෙද්දි මම, අපේ අක්කලා එහෙම මැරිලා ඉන්න ඕනේ පොලොන්ඟු එහෙම කාල :P ඌව පන්නන්න ඕනේ නම් භූමි තෙල් ගහපන්. ඒත් ඇඟට ගහන්න එපා බං ඒක නම් මහ පව් වැඩක්. මොකද උන්ට ඒවා පිහදාගන්න පුලුවන් කියලාද උන්ව ඉදිමෙනවා භූමිතෙල් වැදුනාම :( අනික ඔය උන් කියනවා වගේ පැන පැන ගහන්නේ නෑ (ගහනවා දරුණුවට ගහන්නේ නෑ උන් ඇනකොන්ඩලා නෙමෙයි අල්ලගත්තැකි :yes::yes:)
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-
    අංගුලිමාල;16107219 said:
    සත්තු වත්තෙ වැඩ කරන එකෙක් කිව්වෙ. ගොඩක් මිනිස්සු ඔහොම සත්තු ගෙනියනවලු බාර දෙන්න. උන් බාරගන්නෙ නැතිලු එහෙම ලේසියෙන්. එතකොට මිනිස්සු කරන්නෙ එලියට ඇවිත් තාප්පෙට උඩින් විසි කරනවලු ඇතුලට. ගොඩක් දවසට ඔහොම සතෙක් දෙන්නෙක් ඉන්නවලු විසි කරපු උන් :rofl::rofl:

    ඔය අභය බූමිය කියන්නෙ අර වෙළෙන් එහා තියන පොඩි ලඳු කැලේ ද ?:confused:

    ඇත්ත කතාව මචං, අපිත් ඔය වැඩේ කරන්න ගියා. පොලොං පැටියෙක් අල්ලලා ගෙනිච්චා බාර දෙන්න. ඒකේ හිටපු එකා ඔක්කොමට වඩා බයයි, මම අතින් අරන් ආව මල්ල මූ හෙන කෝටු දෙකකින් බයෙන් බයෙන් උස්සලා කියනවා "මල්ලි අපි පොලොංඟු නම් අරන් ඉවරයි, මූව අර කැලේට දාන්න" කියලා (කොස් කැලේ කියලා පොඩි කැලයක් තියෙනවා එහා පැත්තට වෙන්න) ඒ පාර ගෙනිහින් දැම්මා එහාට :dull::dull:
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Ow banz meeyonam innawa
    එහෙනම් මචන් අනිවා අයෙත් එන්න පුලුවන්.. මීයෝ එහෙම ඉන්නකොට නයි විතරක් නෙමේ ගැරඬි,කබරු වගේ සත්තුත් ගෙවල් වලට එනවා.. මුලින්ම වත්ත සුද්ද කරලා ඉඳපන් පරිස්සමින්.. ගොඩක් වෙලාවට සර්පයෝ වහලවල් වල ඉන්නවා මීයෝ අල්ලගන්න..
     
    nmps

    Well-known member
  • Nov 15, 2008
    3,554
    151
    63
    In your HEART
    උන්ට කරදර කරන්නේ නැත්තම් උන් අපිට කරදර කරන්න එන්නෙත් නෑ බං :D:D ඔය කට්ටිය කියන විදියට මේ වෙද්දි මම, අපේ අක්කලා එහෙම මැරිලා ඉන්න ඕනේ පොලොන්ඟු එහෙම කාල :P ඌව පන්නන්න ඕනේ නම් භූමි තෙල් ගහපන්. ඒත් ඇඟට ගහන්න එපා බං ඒක නම් මහ පව් වැඩක්. මොකද උන්ට ඒවා පිහදාගන්න පුලුවන් කියලාද උන්ව ඉදිමෙනවා භූමිතෙල් වැදුනාම :( අනික ඔය උන් කියනවා වගේ පැන පැන ගහන්නේ නෑ (ගහනවා දරුණුවට ගහන්නේ නෑ උන් ඇනකොන්ඩලා නෙමෙයි අල්ලගත්තැකි :yes::yes:)
    E unata mcn mu pene puppala awa nisa bayai ban. Kiyanna bane mcn nayawa sure nane
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-
    E unata mcn mu pene puppala awa nisa bayai ban. Kiyanna bane mcn nayawa sure nane

    :D:D එහෙම අවුලක් නෑ බං. බල්ලෙක් වුනාත් කරදරයක් වෙන්න එද්දි බුරනවා, හරකෙක් වුනත් අනිනවා. ඒ වගේ තමා නයා පෙනේ පුප්පනවා :yes::yes: එහෙම කියලා ඕකා මග රැකලා ඉඳලා ගහන්නේ නෑ :P උඹට ගොඩක්ම බයයි නම් නයා අන්තිමට ගිය පැත්ත පොඩි සර්ච් පාරක් දාපන්. ගොඩක් වෙලාවට උන් හෙමීට වෙන දිහාකට යනවා බං :yes: