පව් බන්. පුළුවන් නම් මරන්නේ නැතුව ගිහින් දාන්න බලපන්. සතෙක් මැරුවොත් ඒ පවේ ප්රතිපලත් විඳින්න වෙනවා බන්. අනික නයා කියන්නේ අහිංසක සතෙක්.
මොන අහිංසක ද බං. කීදෙනෙක් මැරෙනවද ඕකුන් ගහල.
පව් බන්. පුළුවන් නම් මරන්නේ නැතුව ගිහින් දාන්න බලපන්. සතෙක් මැරුවොත් ඒ පවේ ප්රතිපලත් විඳින්න වෙනවා බන්. අනික නයා කියන්නේ අහිංසක සතෙක්.
okun allana eka echchara amaru na bn,
dawasak godak issara ape gedarata nayek awa, uuwa allagena bellanwila kaleta gihin daanna hitiye. uuwa allannayaddi uu gemata awa, kawru hari etana hitapu ekek uuta eka shot ekai dunne, uu paralowa giya.
okawa kalekata gihin dapan, nattam itin waradila wat raata okawa pagunot badumatamai.

ඔය වගේම සීන් එකක් මටත් වුනා බන්. මම නම් බූමිතෙල් ගැහුවේ නෑ. එත් පරිස්සමින් ඉන්නේ බන් දැන්. කොයි වෙලාවේ අයෙත් සෙට් වෙයිද දන්නේ නෑ.
http://www.elakiri.com/forum/showthread.php?t=1590634

අංගුලිමාල;16107041 said:අල්ලලා කියල දාන්න තැන් නෑ බං දැන්. කොහෙද එච්චර ලොකු කැලයක් තියෙන්නෙ. වෙන කොහෙට හරි දැම්ම කියන්නෙ එතන වටේ මිනිස්සු අමාරුවේ. සත්තු වත්තට බාර ගන්නෙත් නෑ. මොකද මූ දුර්ලබ සතෙක් නෙවෙයි හින්ද. චොයිස් ගොඩක් අඩුයි මේ කේස් එකේදි .![]()
පව් බන්. පුළුවන් නම් මරන්නේ නැතුව ගිහින් දාන්න බලපන්. සතෙක් මැරුවොත් ඒ පවේ ප්රතිපලත් විඳින්න වෙනවා බන්. අනික නයා කියන්නේ අහිංසක සතෙක්.

bellanwila tiyenawa mcn abhaya bhumiyak, ekata tamai gihin daanne.

Ane manda ban matanam dan gedara inna epa welaඔය වගේම සීන් එකක් මටත් වුනා බන්. මම නම් බූමිතෙල් ගැහුවේ නෑ. එත් පරිස්සමින් ඉන්නේ බන් දැන්. කොයි වෙලාවේ අයෙත් සෙට් වෙයිද දන්නේ නෑ.
http://www.elakiri.com/forum/showthread.php?t=1590634
Matat uuwa maranna oni nam banz. mataonit muwa allala koheta hari gihin danna. Allana eka tamai ban wadeokawa marana eka nm anumatha karanna ba :/
un ehema karadara karanne na lesiyakata...
bt alllala koheta hari ghn daapan
Ow banz meeyonam innawaඋන් එහෙම එකම තැනට ආයිත් එන්නේ කලාතුරකින් බන්.. උඹලගේ ගෙදර ගෙම්බෝ, මීයෝ වගේ උන් ඉන්නවනම් අනිවා අයෙත් එන්න පුළුවන්.. ගොඩක් වෙලාවට උන් කෑම තියෙන තැන වලට නැවත නැවත එනවා..

ඔය කට්ටිය කියන විදියට මේ වෙද්දි මම, අපේ අක්කලා එහෙම මැරිලා ඉන්න ඕනේ පොලොන්ඟු එහෙම කාල
ඌව පන්නන්න ඕනේ නම් භූමි තෙල් ගහපන්. ඒත් ඇඟට ගහන්න එපා බං ඒක නම් මහ පව් වැඩක්. මොකද උන්ට ඒවා පිහදාගන්න පුලුවන් කියලාද උන්ව ඉදිමෙනවා භූමිතෙල් වැදුනාම
අනික ඔය උන් කියනවා වගේ පැන පැන ගහන්නේ නෑ (ගහනවා දරුණුවට ගහන්නේ නෑ උන් ඇනකොන්ඩලා නෙමෙයි අල්ලගත්තැකි 
) අංගුලිමාල;16107219 said:සත්තු වත්තෙ වැඩ කරන එකෙක් කිව්වෙ. ගොඩක් මිනිස්සු ඔහොම සත්තු ගෙනියනවලු බාර දෙන්න. උන් බාරගන්නෙ නැතිලු එහෙම ලේසියෙන්. එතකොට මිනිස්සු කරන්නෙ එලියට ඇවිත් තාප්පෙට උඩින් විසි කරනවලු ඇතුලට. ගොඩක් දවසට ඔහොම සතෙක් දෙන්නෙක් ඉන්නවලු විසි කරපු උන්
ඔය අභය බූමිය කියන්නෙ අර වෙළෙන් එහා තියන පොඩි ලඳු කැලේ ද ?![]()

එහෙනම් මචන් අනිවා අයෙත් එන්න පුලුවන්.. මීයෝ එහෙම ඉන්නකොට නයි විතරක් නෙමේ ගැරඬි,කබරු වගේ සත්තුත් ගෙවල් වලට එනවා.. මුලින්ම වත්ත සුද්ද කරලා ඉඳපන් පරිස්සමින්.. ගොඩක් වෙලාවට සර්පයෝ වහලවල් වල ඉන්නවා මීයෝ අල්ලගන්න..Ow banz meeyonam innawa
E unata mcn mu pene puppala awa nisa bayai ban. Kiyanna bane mcn nayawa sure naneඋන්ට කරදර කරන්නේ නැත්තම් උන් අපිට කරදර කරන්න එන්නෙත් නෑ බංඔය කට්ටිය කියන විදියට මේ වෙද්දි මම, අපේ අක්කලා එහෙම මැරිලා ඉන්න ඕනේ පොලොන්ඟු එහෙම කාල
ඌව පන්නන්න ඕනේ නම් භූමි තෙල් ගහපන්. ඒත් ඇඟට ගහන්න එපා බං ඒක නම් මහ පව් වැඩක්. මොකද උන්ට ඒවා පිහදාගන්න පුලුවන් කියලාද උන්ව ඉදිමෙනවා භූමිතෙල් වැදුනාම
අනික ඔය උන් කියනවා වගේ පැන පැන ගහන්නේ නෑ (ගහනවා දරුණුවට ගහන්නේ නෑ උන් ඇනකොන්ඩලා නෙමෙයි අල්ලගත්තැකි
)
E unata mcn mu pene puppala awa nisa bayai ban. Kiyanna bane mcn nayawa sure nane

එහෙම අවුලක් නෑ බං. බල්ලෙක් වුනාත් කරදරයක් වෙන්න එද්දි බුරනවා, හරකෙක් වුනත් අනිනවා. ඒ වගේ තමා නයා පෙනේ පුප්පනවා 
එහෙම කියලා ඕකා මග රැකලා ඉඳලා ගහන්නේ නෑ
උඹට ගොඩක්ම බයයි නම් නයා අන්තිමට ගිය පැත්ත පොඩි සර්ච් පාරක් දාපන්. ගොඩක් වෙලාවට උන් හෙමීට වෙන දිහාකට යනවා බං