ගංජා_කඩ_ඇරේ පාරිභෝගිකයන් පෝලිමේ

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,040
    113
    Kuwait-Galle
    පට්ට ඔයි.... ලංකාවේ කවදද මෙහෙම වෙන්නේ...love peace relax...take it eazyyyyyy


    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
    jxxk.jpg






















    hekt.jpg






    lglp1198+ganja-in-green-red-and-gold-bob-marley-poster.jpg








    386b.jpg
    1op9.jpg

    tm8i.jpg

    i1c8.jpg
    zej5.png

    dyaw.jpg
    fceg.gif

    uruz.jpg
    gi83.jpg

    fceg.gif
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    :rofl:
    ඔව් බන් දැන් කැසිනොත් තියෙන එකේ ඕව රට පැටෙව්වනම් හොඳ ගානක් හොයාගන්න තිබ්බ :baffled:

    ත්‍රෙඩ් එකක් තිබ්බෙ බන් මිනිහෙක් මැරෙන්න උනත් පුළුවන්ලු :rolleyes:



    පට්ටපල් බොරු බන් , මෙච්චර කාලෙකට ගන්ජ නිස මැරුන එකෙක්වත් ලොකෙ නැහැ ... ගන්ජ කියන්නෙ සෙෆ්ම ඩ්‍රග් එකක් , එක සම්බන්දව මිනිස්සුන්ගෙ ඔලුවලට කාවද්දල තියෙන්නෙ මිත්යා අදහස්, ගන්ජ නිතිගත කරන්න කියල ඉල්ලනත් මෙ කාරනා හෙතු උනා ... ඉදපන්කො මම දෙන්නම් නියම සින් ටිකක්:yes::yes:

    marijuana-safer-than-peanuts.jpg


    marijuana-is-safer2.png


    Alcohol-versus-Marijuana1.jpg


    Marijuana-Tobacco-Smoke.gif


    Soda_versus_marijuana.jpg


    මෙක පොඩි විඩියො එකක් බලපන්කො



    full version




    මෙකනම් පැය 2 විතර ලොකු එකක්

     
    Last edited:
    • Like
    Reactions: ^Buddhika^

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මැරෙන්නනම් ගෑම් 100ක් විතර බොන්න ඔන ඇති බන් අපෙ උන් ගෑම් 10 ත් 4කට විතර ඔතලා බොන්නෙ:rofl: එහෙම එකෙ අවුලක් නැහැ ඔක්කොම සිගරැට් කොම්පැනි වල උන් තම්යි ඔය එක එක මත වපුරවන්නෙ අපෙ නිතිගත කරන්න දෙන එකක් නැහැ හාමුදුරුවරු සිවුරු වලටත් එක්ක ගිනි තියා ගනි:rofl: සදාචාරෙ කියන තොණ්ඩුව දානවා ඔවා නිති ගත කරන්න හැදුවොත්

    ගන්ජ වලට over dose ඔවර් ඩොස් කියල එකක් නැහැ බන් ...ඇල්කොහොල් වලට තියනව....

    marijuana-overdose-fact.jpg



    අනික මෙච්චර කාලෙකට ගන්ජ නිස මැරිච්ච එකෙක්වත් නැහැ ලොකෙ, මෙක බලපන් ,හැ






    full version

    http://www.youtube.com/watch?v=MESZh-_uyUQ
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,040
    113
    Kuwait-Galle
    ගංජා සව්ක්‍යට අහිතකරයි කියල කොහෙද තියෙන්නේ කියහන්???:angry::angry::angry::angry::angry:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    Although legalization activists and many marijuana users believe smoking pot has no negative effects, scientific research indicates that marijuana use can cause many different health problems.
    Marijuana is the most commonly used illicit drug in the United States. When smoked, it begins to effect users almost immediately and can last for one to three hours. When it is eaten in food, such as baked in brownies and cookies, the effects take longer to begin, but usually last longer.

    alcoholism.about.com/od/pot/a/effects.-Lya.htm
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    Although legalization activists and many marijuana users believe smoking pot has no negative effects, scientific research indicates that marijuana use can cause many different health problems.
    Marijuana is the most commonly used illicit drug in the United States. When smoked, it begins to effect users almost immediately and can last for one to three hours. When it is eaten in food, such as baked in brownies and cookies, the effects take longer to begin, but usually last longer.

    alcoholism.about.com/od/pot/a/effects.-Lya.htm

    en.wikipedia.org/wiki/Effects_of_cannabis

    some never proven brother

    use of coffee,tea , burger, foods , coke ,soda ,peanut , even medicine like paracetamol will harm you more than marijuana but they are still legal

    ,watch this and tell me do you still believe those ridiculous claims about marijuana
    :)



     
    Last edited:

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    ළගදිම ලංකාවෙත් බලාපොරොත්තු වන්න
    බුද්ධ ශාසන අමාත්‍යංශයෙන්ම එක ෂොප් එකක් අරියි වගේ මේ යන විදිහට