shaa fm ahapalla dan ude wenakamm sindu witharamayi katha na ad na

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    8565597.gif


    මොනවද යකොව් shaa fm එකේ අහන්න තියෙන්නේ ,,,
    ඔහේ නිකන් කියවන එවුන් සල්ලි දීලා hit කරගන්න යන සිංදුනේ ඒකේ යන්නේ.
    මොකද මේ උබ උන්ට රෙදි නැතුවම කඩේ යන්නේ ....

    9Y7qmQ3.png
     
    Feb 28, 2010
    1,145
    26
    0
    yako manussakamata qwwe ahapn kiyala sindu witharak yana nisa un salli walata hit karanne na bn hiru thamayi a dan ithin umbla kynna epa dekama ekayi kiyala
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    ලංකාවෙ රේඩියෝ ඔක්කොම වගේ හුජ්ජ රේඩියෝ...උන්ට පගා දෙන එකම ගූ සින්දු ටික වටේට කැරකෙන අතරින් පතර බල්ලො බුරන අපායක්...!:sorry::sorry::angry::angry:
     
    Last edited:

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    සිකුරාදා සෙනසුරාදා රෑ 9 සිට පාන්දර 5 වෙනකම් විතරයි. මම හිතුවේ මේකේ පට්ට ඩීජේ ටිකක් යයි කියලා කියපු විදිහට

    ජෙට් ඕඩියෝ ප්ලේයර් එකට සිංදු ලිස්ට් එකක් දාලා තියලා ඒක කරන පොර නිදියනවද කොහෙද
    පට්ට පජාතයි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,484
    22,152
    113
    Gotland
    ඒ ලබ්බේ ad නම් අඩුයි සින්දු වැඩි. ad කියවන සින් එකක් තියෙන්නේ එකේ ඉන්න උන්. අර කෙල්ලෙක් ඉන්නව එකේ කච කචෙමයි කොයි වෙලාවෙත් මැද පෙරදිග වහල් සේවයට ලංකාවේ කෙල්ලෝ යවන්න පුදුම ගේමක් දෙන්නේ. මෙකි කොයි වෙලාවෙත් ඒජන්සි ගැන කියවනවා හරියට සුරපුරයක් වගේ. එකෙක් ඉන්නව උ කියන්නේ නිකන් මැලේසියා නෙවි සුපිරි මැලේසිය. මුන් හිතන් ඉන්නේ ලංකවේ කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම ol ෆේල් වෙච්චි උන් කියල. 1.25 චැනල් එකක්.