ඒ ලබ්බේ ad නම් අඩුයි සින්දු වැඩි. ad කියවන සින් එකක් තියෙන්නේ එකේ ඉන්න උන්. අර කෙල්ලෙක් ඉන්නව එකේ කච කචෙමයි කොයි වෙලාවෙත් මැද පෙරදිග වහල් සේවයට ලංකාවේ කෙල්ලෝ යවන්න පුදුම ගේමක් දෙන්නේ. මෙකි කොයි වෙලාවෙත් ඒජන්සි ගැන කියවනවා හරියට සුරපුරයක් වගේ. එකෙක් ඉන්නව උ කියන්නේ නිකන් මැලේසියා නෙවි සුපිරි මැලේසිය. මුන් හිතන් ඉන්නේ ලංකවේ කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම ol ෆේල් වෙච්චි උන් කියල. 1.25 චැනල් එකක්.