NSB assistant manager salary scale

explore

Junior member
  • Dec 15, 2013
    64
    3
    8
    Mage yaluwekta kellek set wela. NSB assistance manager kenek. Kellata ona hoda kolleklu. Ve nisa kella me days kollawa intreiw karanawa wage toraturu hoyanawa. Muta kiyala tiyenne job eka gana satiyakata passe. H abai job gana wadi wistara ahanawata akamatilu. Money gana hitana aya epalu. Itinerary muta onalu kellage salary eka gana danaganna. Yaluwa teacher kenek. Uta kohomat mahaloku padiyak nene. Itin muth akamati loku padityak tiyena unta.
    etakota yatat wela inna wewi kiyala. Muge padiya 19k witaralu okkoma.
    kellage padiya kiyak witara atida ahanawa.
    kella kiyanawalu muta wada adu paldiyak eyata enne kiyala. Yaluwata eka sure ne.
    Danna ekek kiyapallako yaluwta help ekak widiyat
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේක අමූලික පට්ට පල් බොරුවක්.. හේතුව මේකයි.. ඔන්න කමර්ශල්, HSBC, සම්පත් වගේ එකක කිව්වනම් පිලිගත්තැකි.. NSB එකේ ඇසිස්ටන්ට් මැනේජර කෙනෙකුට කෙල්ලෙක් ඉන්නවා කියලා කිව්වොත් ඒක තමා ලොකුම විහිලුව.. ඔය බැන්කුවේ ඉන්න තරමක් ඉන්නේ හැටෙන් පෙන්ශන් යන්න ඔන්න මෙන්න ඉන්න වයසක ගැනු..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේක අමූලික පට්ට පල් බොරුවක්.. හේතුව මේකයි.. ඔන්න කමර්ශල්, HSBC, සම්පත් වගේ එකක කිව්වනම් පිලිගත්තැකි.. NSB එකේ ඇසිස්ටන්ට් මැනේජර කෙනෙකුට කෙල්ලෙක් ඉන්නවා කියලා කිව්වොත් ඒක තමා ලොකුම විහිලුව.. ඔය බැන්කුවේ ඉන්න තරමක් ඉන්නේ හැටෙන් පෙන්ශන් යන්න ඔන්න මෙන්න ඉන්න වයසක ගැනු..

    ඔව් බන් මටත් හිතුනේ ඒකමයි. මම කවදාවත් දැකල නෑ අඩුම ගානේ 30-40 ගණන්වල වයස තියෙන එකෙක්වත් managing post වල ඉන්නවා ආණ්ඩුවේ බැංකුවල.
    :yes::yes::yes:

    සමහරිවිට set වෙලා ඇත්තේ ලඟදි pension ගිහින්ම marry කරන්න ඉන්න හිතන් ඉන්න කන්යාවියක්ද දන්නේ නෑ.:rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    ඇස්සිස්ටන්ට් මැනේජර් කියන්නේ මැනේජ්මන්ට් ට්‍රේනිට එයාට බොහෝ විට බේසික් 50ක් අනිවා හම්බෙනවා ඇති
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,089
    113
    ඔව් බන් මටත් හිතුනේ ඒකමයි. මම කවදාවත් දැකල නෑ අඩුම ගානේ 30-40 ගණන්වල වයස තියෙන එකෙක්වත් managing post වල ඉන්නවා ආණ්ඩුවේ බැංකුවල.
    :yes::yes::yes:

    සමහරිවිට set වෙලා ඇත්තේ ලඟදි pension ගිහින්ම marry කරන්න ඉන්න හිතන් ඉන්න කන්යාවියක්ද දන්නේ නෑ.:rolleyes::rolleyes::rolleyes:

    පිස්සු කියනවා :eek: අපේ අම්මයි තාත්තයි දෙන්නම NSB එකේ වැඩ කරන්නේ දැන් අලුත් උන් තමයි ගොඩක් ඇස්සිස්ටන්ට් මැනේජර් පොස්ට් වල දාල ඉන්නේ
     
    soldierthilina

    Active member
  • Feb 21, 2011
    276
    31
    28
    මේක අමූලික පට්ට පල් බොරුවක්.. හේතුව මේකයි.. ඔන්න කමර්ශල්, HSBC, සම්පත් වගේ එකක කිව්වනම් පිලිගත්තැකි.. NSB එකේ ඇසිස්ටන්ට් මැනේජර කෙනෙකුට කෙල්ලෙක් ඉන්නවා කියලා කිව්වොත් ඒක තමා ලොකුම විහිලුව.. ඔය බැන්කුවේ ඉන්න තරමක් ඉන්නේ හැටෙන් පෙන්ශන් යන්න ඔන්න මෙන්න ඉන්න වයසක ගැනු..

    ube kathawa sahathika aththa :yes: Asstn mangerz koheda bunz kello :angry: Sure ekatama bank assistant wenna athi bunz :P LOLZ
     
    explore

    Junior member
  • Dec 15, 2013
    64
    3
    8
    Umbala kiyana widiyata ekige padiya yaluwata wada wadi ati. Eki col. Cmpz eke economic. Sp dig. Ekak karapu ekek. Sure ekatama Muta wada padi wadi ati. Eki cmps innagaman job ekata awith tiyene. Wayasa 25k wage. Dig eka nisa padi wadit ati. Aru 19k aran ara iowa wage kohoma pawul kannada mehema ekek ekka. Eka holman wei meka ahuwama.
     
    Last edited:

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    අර කිව්වත් වගෙ වයස ගියත් හිතින් තරුන ආන්ටි කෙනෙක්ද දන්නෙත් නෑ නේ..

    ass.manager කෙනෙක්ට 50-60ත් අතර ගානක් සෙට් වෙනවා ඇති..
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    yako oya bank 2,3ka ati ithin naki un.
    dan ban godak bank wala aluth kello kollo inne.
    manager nam itin wayasaka ekek tamayi inne.
    assistant manager nam aluth un innawa godak tan wala
    padi gana nam danne naha
    habai oya guronta wada nam dethun gunayak wadi ban padi.
    ube yaluwata kiyapan e kellawa mary karanna kiyala. eta passe ekita job ekata yanna kiyala uta gedara wada tika karagena inna kiyapan.
    mokada ehema kellek set karagaththama uta wenne job eka kalath gedara wadath karanna thamayi.
    hodama de ube yaluwata wayasa tiyenawa nam tamange job ekata wagema thamange mattamata galapena thamanta colntrol karanna puluwan kellek hoyaganna kiyapan.
    mokada uba kiyana widiyata ube yaluwa danatamath kellage palanayene inne.
    muge job, padi gana eki dannawa. ekige job padi gana muta ahanna thahanam.
    maara love ekakne ban eka.
    sure ekatama uta gani wage inna puluwan tawa tika kalayak giyama oya widiyata giyot.
     
    Ela Madda

    Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    මේක අමූලික පට්ට පල් බොරුවක්.. හේතුව මේකයි.. ඔන්න කමර්ශල්, HSBC, සම්පත් වගේ එකක කිව්වනම් පිලිගත්තැකි.. NSB එකේ ඇසිස්ටන්ට් මැනේජර කෙනෙකුට කෙල්ලෙක් ඉන්නවා කියලා කිව්වොත් ඒක තමා ලොකුම විහිලුව.. ඔය බැන්කුවේ ඉන්න තරමක් ඉන්නේ හැටෙන් පෙන්ශන් යන්න ඔන්න මෙන්න ඉන්න වයසක ගැනු..

    machn Yakkala BOC branch mnger 30k withara kollek patta dial eka ...:yes: