සිංහල කඩ වලින් බඩු ගන්න අනුගමනය කල යුතු දැ

kputha

Member
May 5, 2012
5,534
240
0
සිංහල කඩ වලින් බඩු ගන්න අනුගමනය කල යුතු දැ

මෙක මගෙ පොස්ට් එකක් නෙමෙ රෙප් දෙනවානම් උට දෙන්න මට එපා
පොස්ට් එක නොදකින අය වෙනුවෙන් රෙප් නම් තකන්නෙ නැති කෙනෙක් බිංදු කියන්නෙ මම දන්න විදියට

:yes:
බින්දු
user_offline.gif

Senior Member
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_pos.gif
reputation_highpos.gif
reputation_highpos.gif
reputation_highpos.gif

http://www.elakiri.com/forum/showpost.php?p=16112674&postcount=85


බින්දු;16112674 said:
1. පොඩි ලාබේ වගේ නෙවෙයි ගන්න දේ කොලිටිය ගැන බලන්න. ටිකක් වැඩිපුර වියදම් කරාට කමක් නෑ බඩු කොලිටි නම්. පොඩි ලාබේ බලාගෙන ගන්න බඩුව අල වුනාම ඒක හදන්න ඊට වඩා වියදම් යනවා. අන්තිමට ලාබයක් නෙවෙයි පාඩුවක් වෙන්නේ. :baffled::baffled:

2. එලකිරියෙම බලපන් කොච්චර ත්‍රෙඩ් තියෙනවද හම්බයොන්ට රැවටිලා බාල බඩු ගත්ත අය :baffled::baffled: හම්බයෙක්ගෙන් ලාබෙට බඩු අරන් ඒක හොඳට වැඩ කරොත් ඒ උඹේ වාසනාව. ඕකුන් විකුණන්නේ කොහෙන් හරි පන්නං ආපුවා, කස්ටම් එකෙන් ගල් ටීක් කරපුවා, කොහෙන් හරි ලාබෙට අටවගත්ත ඒවා. :baffled::baffled:

3. ඕනවට වඩා දෙකට නැවිලා ආදරේ පෙන්නන එවුන් විශ්වාස කරන්න එපා. ඔච්චර ආදරෙන් ටෝක් කරලා පු^ ඉඹලා පිලිගන්නේ අනිවා හොරු :rofl: අපි කඩේකට යන්නේ හොඳ කොලිටි දෙයක් ගන්න මිසක් , බඩු විකුණන එකා එක්ක ලව් කරන්න නෙවෙයි නේ. අපේ සියදෝරිස්ලටත් කවුරු හරි "සර්" , "මැඩම්" "එන්න, උම්මා" කිව්වම අම්බෝ හදවත කිලිපොලා ගිහින් මොනා හරි කුණු ගොඩක් උස්සන් එනවා.

4. පුලුවන් හැම වෙලාවකම ශොප් වල අයට තේරුම් කරලා දෙන්න කස්ටමර්ස්ලට හොඳට කතා කරොත් තමයි ආයෙත් එන්නේ කියලා. හොඳට සර්විස් එක දෙන අය අගය කරන්න. ශොප් අයිතිකාරයට කියන්න. Encouragement කරන තරමට සර්විස් එක හොඳ වෙනවා. සමහර විට උඹලා හිතයි මොන බම්බුවක් ද මූ මේ කියවන්නේ අපි මොකටද එක එකාගේ ශොප් වල වැඩ කරන එවුන් හදන්නේ කියලා. සර්විස් එක හොඳ වුනොත් හොඳ අපිටමයි. හරි ගියොත් හරි යන්නේ අපේ එකෙක්ටමයි.

5.බිස්නස් කරන අයත් දැන ගන්න ඕන පාරිභෝගිකයාව හූරගෙන කන්නේ නැතුව බිස්නස් කරන්න :eek::eek: :rolleyes::rolleyes: ගොඩක් අයට අස්ප ගනන් කියන්න වෙලා තියෙන්නේ, හම්බයෝ බාල බඩු අඩුවට දීලා බිස්නස් අල්ලගෙන ඉන්න නිසා :oo::oo: හැබැයි පහුගිය අවුරුද්දක අවුරුදු එකහමාරක කාලේ මම දැකලා තියෙනවා සිංහල අය දැං දැං වෙනදට වඩා හොඳට බිස්නස් කරනවා

6. සිංහල මිනිස්සු කොහොමත් ආඩම්බරයි. උඹ, මම, හැමෝම ඇත්තටම ලොකු සීන් එකෙන් ඉන්නේ :D:D අනිත් මිනිස්සුන්ට සෙකන්ඩ් වෙන්න කැමති නෑ. ලෝඩ් පකීර් වගේ ඉන්නේ. ඒක අපේ හැටි වෙන්න ඕන. ජාන වලින්ම එන දෙයක් වෙන්න ඕන. ඉස්සර ඉඳංම අපි එක එකාට යටත් වෙලා ඉන්න කැමති වුනේම නෑ නේද :yes::yes:වැඩිය ඕන නෑ එලකිරියෙම බලපන්කෝ කිසිම කෙනෙක් තමංගේ වැරැද්දක් කිව්වට පිලිගන්නවද?? මොනා හරි කියලා දිනන්නමයි බලන්නේ :D:D ඕක තේරුම් ගත්තොත් රටේ ලෝකේ ජීවත් වෙන්න අමාරු නෑ. කඩේ බඩු විකුණන සිංහල එකා ඉගෙන ගත්තේ නැති, සල්ලි නැති නිසා ඒ රස්සාව කරාට අපි වගේම අලි ලයින් එකෙන් ඉන්නේ. :rofl::rofl: හරියට ශොප් එකේ අයිතිකාරයා වගේ කියලා හිතාගෙන. :D:D ඉතින් එහෙම එකාට අපිත් ගිහින් ලයින් දාලා උගේ තත්වෙට වැටෙන්නේ මොකටද?? මම නම් ගොඩක් වෙලාවට, වැඩට ඉන්න කෙනාටත් හොඳට කතා කරනවා. ( පොරට මචං, අයියා, මල්ලි කියලා කතා කරන්න ලැජ්ජ වෙන්න ඕන නෑ නේ ) මලම ජම්ප්ස් වුනොත් තමයි අමතන්නේ :D මට සිංහල කඩවලින් මෙච්චර කාලෙකට චාටර් සර්විස් එකක් නම් හම්බෙලා නෑ :yes:

 

kputha

Member
May 5, 2012
5,534
240
0
lol

sponsored by kputha

කම්මැලියි බන් වැඩක් තියෙන්නත් ඔනනෙ අනික ඔක පොස්ට් එකක තිබුනොත් 10ක් දකි ත්‍රෙඩ් එකක් උනොත් 200ක් හරි බලනවා:cool::yes::yes:
 

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
ජාත්‍යාතල් තෙල් ඔබ වෙත ගෙන ආවේ
.
.
.
.

පපර පපර පාං

.
.
.

ආතල් ලන්තයේ නන්නත්තාර වෙලඳ සංගමයේ සාදර අනුග්‍රහයෙනි !

 
Last edited:
  • Like
Reactions: marachoon

kputha

Member
May 5, 2012
5,534
240
0
ජාත්‍යාතල් තෙල් ඔබ වෙත ගෙන ආවේ
.
.
.
.

පපර පපර පාං

.
.
.

ආතල් ලන්තයේ නන්නත්තාර වෙලඳ සංගමය,සාදර අනුග්‍රහයෙනි

:rofl::rofl::rofl: බනින්නෙ නැතෙ:P
 

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ජාත්‍යාතල් තෙල් ඔබ වෙත ගෙන ආවේ
    .
    .
    .
    .

    පපර පපර පාං

    .
    .
    .

    ආතල් ලන්තයේ නන්නත්තාර වෙලඳ සංගමයේ සාදර අනුග්‍රහයෙනි !


    :rofl::rofl:
     
    • Like
    Reactions: SeriousGuy
    Aug 18, 2011
    6,147
    788
    0
    :P:P ජාත්‍යාතල් තෙලක් ගහලා හරි කම්බා ( හම්බ ) හොරුංගෙන් මිනිස්සු බේරගත්තම මොකද වෙන්නේ?? :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: kputha

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ජාත්‍යාතල් තෙල් ඔබ වෙත ගෙන ආවේ
    .
    .
    .
    .

    පපර පපර පාං

    .
    .
    .

    ආතල් ලන්තයේ නන්නත්තාර වෙලඳ සංගමයේ සාදර අනුග්‍රහයෙනි !


    me para x-mas ekata hamba kada issaraha jogi natuwe naha neda.
    balamu labana sinhala awuruddata natai da kiyala.
    danna vidihata dan hamba kada adverticing karanne
    jogi natana set wala main sponcersla.
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    බින්දු;16113896 said:
    :P:P ජාත්‍යාතල් තෙලක් ගහලා හරි කම්බා ( හම්බ ) හොරුංගෙන් මිනිස්සු බේරගත්තම මොකද වෙන්නේ?? :rolleyes::rolleyes:

    ගොඩක් රිදුනා නම් ඉතින් sorry වෙන්න ඕනේ. ඒකට ඉතින් -6 දාල රෙප් කපලා හරි හිත හදාගන්න පුලුවන් උනා නම් කමක් නෑ. රෙප් නම් වැඩක් නෑ මට. :P :rofl: :rofl:

    මට නම් කාගෙවත් (including you) රෙප් කපන්න තරම් හිත රිදුනේ නෑ :D
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ගොඩක් රිදුනා නම් ඉතින් sorry වෙන්න ඕනේ. ඒකට ඉතින් -6 දාල රෙප් කපලා හරි හිත හදාගන්න පුලුවන් උනා නම් කමක් නෑ. රෙප් නම් වැඩක් නෑ මට. :P :rofl: :rofl:

    මට නම් කාගෙවත් (including you) රෙප් කපන්න තරම් හිත රිදුනේ නෑ :D

    :P Mr හම්බ්ස් මම කාගෙවත් රෙප් කැපුවේ නෑ. නබි ලොක්කා වගේ එක එක දේවල් assume කරලා ඇත්ත වගේ කියන්න එපා :rofl::rofl: උඹ කැමති නම් දැං මම රෙප් කපන්නම් ?? :D:D