හපොයි..

signshop

Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    6 හැවිරිදි දරුවා 5 හැවිරිදි දැරිය කෙළසලා :baffled::baffled:

    සය හැවිරිදි දරුවෙකු ඔහුගේ පස් හැවිරිදි ඥාති සොයුරියව දූෂණය කර ඇති බවට පුවතක් මැලේසියාවෙන් වාර්තා වේ.

    කේදා දිස්ත්‍රික්කයේ පෙන්දන්ග් නම් කෘෂිකාර්මික ප්‍රදේශයන් මෙම පුවත වාර්තා වන බව  මැලේසියාවේ ස්ටාර් පුවත්පතේ දැක්වේ.

    පවුලේ නිවහන තුළ නිරුවත්ව සිටි මෙම ළමුන් දෙදෙනා ඔවුන්ගේ මිත්තණියට හමුවීමෙන් අනතුරුව මෙම සිද්ධිය හෙළිදරව් වී තිබේ.

    ඔවුන් 'මව්වරුන් හා පියවරුන්' (mothers and fathers) නම් සෙල්ලමක නිරතව ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

    කෙසේවෙතත්, මෙම දැරිය පරීක්ෂා කර ඇති ක්වාලා ලම්පූර් හි වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඇගේ කන්‍යාපටලය තරමක් ඉරී ඇති බවයි.

    මේ සම්බන්ධයෙන් දැරියගේ මව විසින් පොලිසියට පැමිණිලි කර ඇති අතර, තමා එසේ සිදුකළේ සිය දියණිය වෛද්‍ය පරීක්ෂාවකට ලක්කිරීමට අවශ්‍ය පියවරක් ලෙස පමණක් බව ඇය පවසයි.

    කෙසේ වෙතත්, එම වයසේ දරුවෙකුට ලිංගික ප්‍රාණවත් වීමක් ඇති විය හැකි බව උපදේශක මෞත්‍රික රෝග චිකිත්සකයෙකු පවසා ඇතැයි ස්ටාර් පුවත්පත වැඩිදුරටත් වාර්තා කරයි. කොකේසියානු දරුවන් අතර වඩාත් දැකිය හැකි මෙම තත්ත්වය ආසියානු දරුවන් අතර ඉතා විරල බවද ඔහු පවසා ඇතැයි එහි වැඩිදුරටත් දැක්වේ.

    කෙසේ වෙතත්, දරුවා විසින් වැඩිහිටියෙකු ලිංගිකව හැසිරීම හෝ අසභ්‍ය දසුන් සහිත ද්‍රව්‍ය (pornographic material) දැකීම මෙම සිද්ධියට හේතුපාදක විය හැකි බව ද ඔහු වැඩිදුරටත් පවසා ඇතැයි එහි දැක්වේ.

    (ඩේලිමේල් ඇසුරෙනි)
    :eek::eek:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,238
    113
    shit.i don't want to live on this planet anymore..i'm going to mars.
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    8.gif