මචංලා මට දැනගන්න ඔන Curtin එකෙන් SLITT එකේ කරන Mechanical Engineering BEng එක ගැන,එයාල Hons Degree එකක් නම් නෙමෙයි දෙන්නෙ,හැබැයි අපි අවසාන අවුරුද්දට ඔස්ට්‍රෙලියාවට ගියොත් එහෙදි Mechanical Engineering BEng (Hons) ගන්න පුළුවන්ද ?
මොකද එකේ Mechanical Engineering BEng (Hons) & Mechanical Engineering BEng
දෙකම තියනවා,මම Curtin එකට Email එකක් යැව්වා එත් තවම පිළිතුරක් ආවේ නැ.
පලි - මම අවුරුදු දෙකක් වෙනින් විශ්වවිද්‍යලයක මෙකා කලා,එකේ ක්‍රෙඩිට් ටික මාරු කරගන්න පුළුවන්ද බලන්නත් ඔන.

eth machan hamoma pass wenne naha eka nisa watina kama tiyanawa

Ya Jack Many of their Degrees are Not even Accredited by a Professional Body.Its not a prestigious uni at all,Just an Awarding Shop haa