ElaKiri Six A Side Match Live Broadcast!

Status
Not open for further replies.

samee_1987

Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    මේ අර තාප්පෙ උඩ ඉන්න වීඩියෝ එකක් තියෙනවා.. මොකෝ කියන්නෙ දාන්නද ? :rolleyes::cool::rofl:

    හුටා මෙන්න මුන් කලු විද්යුත් තෑපෑල කරනවො,,,
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    යාළුවා;16118097 said:
    මරු මැච් එක. හවස කමෙන්ටරියේ උන් කිව්ව දේවල් උන්ට මතකත් නැතුව ඇති. :P අපිනෙ අහන හිටියෙ :D :lol:

    ආයෙත් අහලා
    11.gif
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,768
    113
    Hell & Heaven (Kiribathgoda)
    :rofl::rofl::rofl: අඩෝ කොහොමද අන්තිම ඕවරේ..
    බෝලෙං බෝලෙට උඹේ ටෙක්නිකල් හෙල්ප් :rofl::rofl:


    මම හිතන්නේ සැහෙන අවවාද සමග කට්ටියත් එක්ක හිටියා , සිරාවට සතුටුයි බන්
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    තෝ ආවේ මොන වේලාවේද
    ඇයි මයිනො හිටියෙ උඹ වැඩිය අදුරන්නේ නැති සයිස් පොරක්... :baffled:
    කථා කරන්න නම් ලැබුනේ නෑ ගොයියො... :sorry:
    පරක්කු කවුන නිසා හිතට ටිකක් පිට් මද ගතියක් තිබුනා...
    බොලත් පට්ට ගේමෙනෙ හිටියෙ...
     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    ඔව්නෙ... :sorry:
    මගෙත් එක්ක බයික් එකේ ගෙදර යන්න ඕනෙමයි කිව්වා...:sorry:
    මගෙ සරුවාන්ගෙම හීතල වෙලා ගියා... :baffled:
    හෙල්මට් එකක් නොතිබුනායින් යන්තම් බේරුනා...
    :D

    ඉබ්බා ඈත්තද මෙ කියන්නෙ...
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :P


    දවසම උබේ වෙනුවට සහයක ඩැනී දීවෙ එහෙම කරලත් තෝ අබාද කොර ගත්තනෙ බොගෙ කට්ට හයිය මදි බන් :P

    1. අප්පේ මගේ මැණික් කටුව කෙල උනානම් ආයිත් සතියක් එකතැන් :yes: ඒකයි සත්යපාලට දුවන්න දුන්නේ
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,768
    113
    Hell & Heaven (Kiribathgoda)
    උබ ගාවද කප් එක... නැත්නම් කට්ටිය කැල්ල කෑල්ල ඉල්ලගත්තද :rofl::rofl:


    රන්දිකයට දුන්නා පලවෙනි පාර අරන් යන්න, මොකද උ නැත්නම් ගම්පහ ටීම් එකක් හැදෙන්නේ නැ
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඔව්නෙ... :sorry:
    මගෙත් එක්ක බයික් එකේ ගෙදර යන්න ඕනෙමයි කිව්වා...:sorry:
    මගෙ සරුවාන්ගෙම හීතල වෙලා ගියා... :baffled:
    හෙල්මට් එකක් නොතිබුනායින් යන්තම් බේරුනා...
    :D

    1. :angry: :angry: :angry: බොරු බොරු බොරු ..
     

    Thimira K

    Member
    Jan 5, 2014
    24
    2
    0
    Kadawatha
    උඹලා වගේ ෆිට් සෙට් එකක් අදුරගන්න ලැබුන එකට සතුටුයි බං.
    මේ දිනූෂයාගෙ ලැපෙන් ආවෙ.
    මම මේකට සෙට් උනේ රේඩියෝ අහන්නයි සින්දු ඩව්න්ලෝඩ් කරන්නයි. මේ වගේ සෙට් එකක් ඉන්නවා කියලා දන්නවා නං මීට සෑහෙන්න කලිං එන්නෙ
    ජය වේවා හැමෝටම
    අපි දිනුම්...
    ගම්පහට ජය වේවා !
    අනිත් ටීම් වලටත් ජය වේවා.
    ජයනාථ ට ඉක්මනින් සුවය පතමු ! :yes::love:
     
    Status
    Not open for further replies.