ElaKiri Six A Side Match Live Broadcast!

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔන්න එහෙනම් අපිත් දෙ‍යි‍යනේ කි‍යලා ගෙදර ආවා...... හැමෝටම ගොඩක් ස්තූති‍යි......
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඉබ්බා ඈත්තද මෙ කියන්නෙ...

    1. :angry: අරු කිව්වා මට හෙල්මට් එකක් තියෙනවනම් එක්ක යනවා කියල :dull: මම කිව්වා හෙල්මට් එකක් තිබ්බත් තෝ එක්ක එන්නේ නැ වනචරය කියල :dull:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,768
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඇයි මයිනො හිටියෙ උඹ වැඩිය අදුරන්නේ නැති සයිස් පොරක්... :baffled:
    කථා කරන්න නම් ලැබුනේ නෑ ගොයියො... :sorry:
    පරක්කු කවුන නිසා හිතට ටිකක් පිට් මද ගතියක් තිබුනා...
    බොලත් පට්ට ගේමෙනෙ හිටියෙ...

    ඉතින් බන් කතා කරන්න තිබ්බනේ :yes:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    උඹලා වගේ ෆිට් සෙට් එකක් අදුරගන්න ලැබුන එකට සතුටුයි බං.
    මේ දිනූෂයාගෙ ලැපෙන් ආවෙ.
    මම මේකට සෙට් උනේ රේඩියෝ අහන්නයි සින්දු ඩව්න්ලෝඩ් කරන්නයි. මේ වගේ සෙට් එකක් ඉන්නවා කියලා දන්නවා නං මීට සෑහෙන්න කලිං එන්නෙ
    ජය වේවා හැමෝටම
    අපි දිනුම්...
    ගම්පහට ජය වේවා !
    අනිත් ටීම් වලටත් ජය වේවා.
    ජයනාථ ට ඉක්මනින් සුවය පතමු ! :yes::love:

    1. තැන්කු මචන්...
     
    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    අඩෝ කොමෙන්ටරි එක දුන්න නලින් අයියා සහ සෝමපාල යන සහෝදරයන්ට තන්කු කිව්වා ඔන්න,,,,
    ප.ලි..කවුරුහරි මටත් කියපන් තෑන්කු කියලා මාත් එහෙන් මෙහෙන් කොමෙන්ටරි පාරක් දෑම්මනෙ,,,හෙ හෙ හෙ හෙ.....
     
    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    ඔන්න එහෙනම් අපිත් දෙ‍යි‍යනේ කි‍යලා ගෙදර ආවා...... හැමෝටම ගොඩක් ස්තූති‍යි......

    උබ ආවනෙ පරිස්සමින්,,එල එල...
    තාම එක දෙක වෙල වගේ පේනවද??
    හී හී...
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    ඔන්න එහෙනම් අපිත් දෙ‍යි‍යනේ කි‍යලා ගෙදර ආවා...... හැමෝටම ගොඩක් ස්තූති‍යි......
    එළ රෙක්සා.. පරිස්සමෙන් ගියානම් එච්චරයි... :cool:

    1. :angry: අරු කිව්වා මට හෙල්මට් එකක් තියෙනවනම් එක්ක යනවා කියල :dull: මම කිව්වා හෙල්මට් එකක් තිබ්බත් තෝ එක්ක එන්නේ නැ වනචරය කියල :dull:
    ඉබ්බා නිව්වම සතා මොකාද කියා දන්නෝ දනිති... :rofl:
    ඉතින් බන් කතා කරන්න තිබ්බනේ :yes:
    ඒ ගැන සමාව භජනය කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි... :sorry:
    ඉදිරියේදී එළඹෙන මෙවන්ම වූ පට්ට එළකිරි ඉවෙන්ට්ස් වලදී අනිවා සැට් වෙමු... :cool:
     
    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    උඹලා වගේ ෆිට් සෙට් එකක් අදුරගන්න ලැබුන එකට සතුටුයි බං.
    මේ දිනූෂයාගෙ ලැපෙන් ආවෙ.
    මම මේකට සෙට් උනේ රේඩියෝ අහන්නයි සින්දු ඩව්න්ලෝඩ් කරන්නයි. මේ වගේ සෙට් එකක් ඉන්නවා කියලා දන්නවා නං මීට සෑහෙන්න කලිං එන්නෙ
    ජය වේවා හැමෝටම
    අපි දිනුම්...
    ගම්පහට ජය වේවා !
    අනිත් ටීම් වලටත් ජය වේවා.
    ජයනාථ ට ඉක්මනින් සුවය පතමු ! :yes::love:

    එල සහෝ දිගටම අපි එක්ක ඉන්න,,
    ජය වේවා....
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    ඇතිවූ දැඩි සුලන් හමුවේ ඇස් රතු වූ සියලු දෙනා යහතින් පැමිනියේ යැයි සිතමි. මොනා උනත් කස්ටියම ලග නැමුවා ඈ...
    :D
     
    Status
    Not open for further replies.