ElaKiri Six A Side Match Live Broadcast!

Status
Not open for further replies.

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    අන්තිම බෝතලේ ගන්න ගිය අවස්ථාවේ ගත්ත ෆොටෝ ටිකක්, එයත් බියර් එකක් අරගෙන BMW එකේ ගියා නෙමේ ඉගිල්ලුනා

    අපේ ජංගම බාර් එක තමා ඒ වෙලාවේ මාත් එක්ක හිටියේ.

    25tz2px.jpg

    2n805rl.jpg

    orm9nq.jpg

    2qa8ffo.jpg
    එතනත් ඉවරයි... :rofl:
    හුරුබුහුටි කෙලි පොඩ්ඩ
    :P
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අන්තිම බෝතලේ ගන්න ගිය අවස්ථාවේ ගත්ත ෆොටෝ ටිකක්, එයත් බියර් එකක් අරගෙන BMW එකේ ගියා නෙමේ ඉගිල්ලුනා

    අපේ ජංගම බාර් එක තමා ඒ වෙලාවේ මාත් එක්ක හිටියේ.

    25tz2px.jpg
    :lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    සන්කල්පය එක්ක කතා කරන්න හිටියෙ බැරි උනා අල්ල ගන්න ඒත් මට බෝල් නම් දැම්ම පාවෙල ඇවිත්
    :D
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම ඉන්නවා රත්තරං , මලක් වගේ දැම්මා හොදේ අන්තිම ඕවරේ, :yes:
    මලක් වගේ බෝලෙන් බෝලෙට කෑ ගහ ගහ :rofl:
    අන්තිම විකට් එක ගියාම මොකෙක්ද පිටිපස්සෙං ඇවිත් වටයක් උස්සගෙනත් ගියා යකෝ..
    තව පොඩ්ඩෙං දෙන්නම බිම
    ආ ඊට කලිං ටී ශර්ට් කැච් එක අල්ලපු සැරේ...
    අපි ගුවගෙන ගියෙ..
    මේ යකා හිනා වෙවී කෑ ගහනවා..
    අ****හු****ප****&)_*(*%$:rofl::rofl:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,768
    113
    Hell & Heaven (Kiribathgoda)
    මොන උනත් ගමයට අන්තිමට බෝල පෙනුන් නෑ ගහන්න ඌ හිතුවෙ අපි දාන් නෑ කියල
    :D

    අන්තිම මැච් දෙකේ නම් වැනුවනම් වනුවේ එන බෝලෙට විතරයි මචං. ෆයිනල් එකට කලින් මැච් එකේ පිට්ටනියෙන් එලියට යන්න ගැහුවේ රොක්ලන්ඩ් රෙඩ් අරක්කු එකේ පවර් එක තමා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සන්කල්පය එක්ක කතා කරන්න හිටියෙ බැරි උනා අල්ල ගන්න ඒත් මට බෝල් නම් දැම්ම පාවෙල ඇවිත්
    :D
    :rofl::rofl: පියඹා යනවා මා ආකාසයේ..
    හැබැයි අද බිව්වෙ නෑ බං :sorry:
    බයික් එක පදින්න තිබුනා නෙහ්
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අන්තිම මැච් දෙකේ නම් වැනුවනම් වනුවේ එන බෝලෙට විතරයි මචං. ෆයිනල් එකට කලින් මැච් එකේ පිට්ටනියෙන් එලියට යන්න ගැහුවේ රොක්ලන්ඩ් රෙඩ් අරක්කු එකේ පවර් එක තමා
    :rofl::rofl: බෝලෙ දැකලා වැනුවොත් එලියෙ..
    නැත්තං නෑ
    හැබැයි දැක්කොත් අනිවා එලියෙ :yes::yes::cool:
     
    Status
    Not open for further replies.