එතනත් ඉවරයි...අන්තිම බෝතලේ ගන්න ගිය අවස්ථාවේ ගත්ත ෆොටෝ ටිකක්, එයත් බියර් එකක් අරගෙන BMW එකේ ගියා නෙමේ ඉගිල්ලුනා
අපේ ජංගම බාර් එක තමා ඒ වෙලාවේ මාත් එක්ක හිටියේ.
![]()
![]()
![]()
![]()

හුරුබුහුටි කෙලි පොඩ්ඩ

එතනත් ඉවරයි...අන්තිම බෝතලේ ගන්න ගිය අවස්ථාවේ ගත්ත ෆොටෝ ටිකක්, එයත් බියර් එකක් අරගෙන BMW එකේ ගියා නෙමේ ඉගිල්ලුනා
අපේ ජංගම බාර් එක තමා ඒ වෙලාවේ මාත් එක්ක හිටියේ.
![]()
![]()
![]()
![]()

අන්තිම බෝතලේ ගන්න ගිය අවස්ථාවේ ගත්ත ෆොටෝ ටිකක්, එයත් බියර් එකක් අරගෙන BMW එකේ ගියා නෙමේ ඉගිල්ලුනා
අපේ ජංගම බාර් එක තමා ඒ වෙලාවේ මාත් එක්ක හිටියේ.
![]()

එහෙනං අපි දිනුං ඈ..
අඩෝ ගමයා කෝ..
ඌට බෝල තුන හතර පේනවද තාම ?![]()

අතේ අඟලක විතර පලුවක් ගිහින්..

- තඩි ප්ලස්ටේර් එකක් ගහල තියෙන්නේ දැන් ...

මලක් වගේ බෝලෙන් බෝලෙට කෑ ගහ ගහමම ඉන්නවා රත්තරං , මලක් වගේ දැම්මා හොදේ අන්තිම ඕවරේ,![]()

මොන උනත් ගමයට අන්තිමට බෝල පෙනුන් නෑ ගහන්න ඌ හිතුවෙ අපි දාන් නෑ කියල
![]()
සන්කල්පය එක්ක කතා කරන්න හිටියෙ බැරි උනා අල්ල ගන්න ඒත් මට බෝල් නම් දැම්ම පාවෙල ඇවිත්
![]()

පියඹා යනවා මා ආකාසයේ..
Recordings heta udeta eliyata enawa![]()
සිරාවට කියන්නේ...

අන්තිම මැච් දෙකේ නම් වැනුවනම් වනුවේ එන බෝලෙට විතරයි මචං. ෆයිනල් එකට කලින් මැච් එකේ පිට්ටනියෙන් එලියට යන්න ගැහුවේ රොක්ලන්ඩ් රෙඩ් අරක්කු එකේ පවර් එක තමා

බෝලෙ දැකලා වැනුවොත් එලියෙ..