
koheda?ban eyalata pathweem lebune.Danna godak denekta labuna machan..
දැන් මෙහෙම දෙයක් තියෙනවා මචන්,උන් ගියෙ නැත්තම් ඊළග චාන්ස් එක ලිස්ට් එකේ ඊට පස්සේ ඉන්න එවුන්ට.මම ඉන්නේ ඊට පස්සේ සෙට් එකේනේඅඩෝ එලනේ යන්න කියපං ජීවිතේට ලැබෙන හොඳ අත්දැකීමක්. යාපනේ හොඳ මිනිස්සු ඉන්නේ බය නැතිව යන්න කියපන්. අපි එහෙ මාස 6 විතර හිටියා තාත්තගේ කොන්ත්රාත් වැඩකට හිගිල්ලා සුපිරි පලාත. office වල ඉන්න ගොඩක් අයට සිංහල පුලුවන් කඩ්ඩ නම් ආය කියල වැඩක් නෑ.
යාපනේ කැම්පස් එකේ මම දන්න ලෝ කරන කීප දෙනෙක් ඉන්නවා සිංහල.
quarters දෙනවද...? හොයාගන්න බැරිනම් නාග විහරේ(නාග දීපේ නෙවෙයි) හාමුදුවන්ට කියපං සිංහල අයට හාමුදුරුවෝ සැහෙන උදව් කරනවා. මට හෙට නම් TP no එක හොයලා දෙන්න පුලුවන්
කොහොමත් රජයේ සේවකයෙක් නිසා තව හොඳට බලයි