රාජ්‍ය කළමණාකරන සහකාර

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
රාජ්‍ය කළමණාකරන සහකාර

කාටද?පත්වීම් ලැබුනේ
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    5274176.gif

    9Y7qmQ3.png
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ආහ් අර රටටම බරක් වෙච්ච සෙට් එක නේද ඔය. මහින්ද හු*තිගෙ පුතා අපේ සල්ලි තොපිට බෙදල දෙන්නෙ ඔය පිනට. ඔය රස්සාව ලැබුනොත් ලබන ආත්මෙ ගොනෙක් වෙලා මට කඹුරපං මගෙ සල්ලි ඔය නිස්කාරනේ තොට හම්බවෙන්නෙ ඔය රස්සාවෙන් :angry:
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    Ratata barak une lankave parliament eke inna hethikare!
    Un okkoma maka be unath lankavata kisi paaduvak ne.
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අඩෝ එලනේ යන්න කියපං ජීවිතේට ලැබෙන හොඳ අත්දැකීමක්. යාපනේ හොඳ මිනිස්සු ඉන්නේ බය නැතිව යන්න කියපන්. අපි එහෙ මාස 6 විතර හිටියා තාත්තගේ කොන්ත්‍රාත් වැඩකට හිගිල්ලා සුපිරි පලාත. office වල ඉන්න ගොඩක් අයට සිංහල පුලුවන් කඩ්ඩ නම් ආය කියල වැඩක් නෑ.

    යාපනේ කැම්පස් එකේ මම දන්න ලෝ කරන කීප දෙනෙක් ඉන්නවා සිංහල.

    quarters දෙනවද...? හොයාගන්න බැරිනම් නාග විහරේ(නාග දීපේ නෙවෙයි) හාමුදුවන්ට කියපං සිංහල අයට හාමුදුරුවෝ සැහෙන උදව් කරනවා. මට හෙට නම් TP no එක හොයලා දෙන්න පුලුවන්
    කොහොමත් රජයේ සේවකයෙක් නිසා තව හොඳට බලයි
     
    දැන් මෙහෙම දෙයක් තියෙනවා මචන්,උන් ගියෙ නැත්තම් ඊළග චාන්ස් එක ලිස්ට් එකේ ඊට පස්සේ ඉන්න එවුන්ට.මම ඉන්නේ ඊට පස්සේ සෙට් එකේනේ