ඔන්න ඉතින් පෙරුම් පුරලා පුරලා ට්‍රය්පොඩ් එකක් ගත්තට ඒ මගුල හය්ය නෑ,,ටික කාලෙකට පස්සේ මේ පෙරේද ගිහින් එලකිරි.කොම් එකේ ගීත්කිව් අය්යා ගෙන් ට්‍රය්පොඩ් එකක් ඉල්ලන් අවා පොඩ්ඩක් හය්ය තියේන,එකත් අරන් ඊයේ ගිහින් ෆොටෝස් ටිකක් ගත්තා මාතර ටව්න් එකේ,,පොඩ්ඩක් බලල තත්වේ මොකද කියපල්ලකො..












