උඹ මොනවා කිව්වත් එහෙම අය තමයි වැඩිපුර ඉන්නෙ. යාන වාහන තියාගෙන මලිගා වගේ ආවාස ගෙවල් හදාගෙන සල්ලි පොදිගහන උන් වැඩිපුර ඉන්නෙ. ඒවා ගැන සාක්කි උඹට අමුතුවෙන් පෙන්නන්න ඕන නැහැ. අනිත් ආගම් වල වැරදි වෙනවද නැද්ද කියලා මම හොයන්නෙ නෑ. මොකද මම ඒ ආගම් අදහන්නෙ නැහැ ඒවා තිබුනත් එකයි නැතත් එකයි. අපේ එක හරියට තියෙනවනම් එච්චරයි.ඒ ආගම් අදහන අය ඒ අදාල අයගෙ වැරදි හදාගනීවී. අනුන්ගෙ වැරදි ගැන කතාකරන එකෙන් වෙන්නෙ උන්ට වැරදි හදාගන්න චාන්ස් එකක් ලැබෙන එක විතරයි. මොකටද අපි එහෙම කරන්නෙ.
මේකයි ගොඩක් උන්ට තේරෙන්නේ නැත්තේ..උබ යන්නෙ ගෙදරට නම් ගේ අවට ඉන්න බල්ලො උබට බුරනව නම් උබ ගනන් ගන්න ඕනි.එහෙම නැත්තන් උබව කාලා දායි.
ඒ උනාට උබ කොළඹ යන්න බස් එකේ යන ගමන් පාර දිගට බුරන බල්ලන්ට ගල් ගහන්න නවත්තන් නෑ නේ.
සිංහල ටයිප් කරන එක වෙනයි තේරුම් ගන්න එක වෙනයි.
අවස්ථාවට අනුව වැඩ කරන්න ඕනි කියන එක තමා ඕකෙන් කියන්නෙ.තමන්ගෙ අරමුණට වැඩ කරනකොට වටපිට වෙන දේවල ගනන් ගන්න එපා කියල තමා ඕකෙන් කියන්නෙ
උබට ඕය කියන උපමා තේරුම් ගන්න අමාරු නිසා කෙලින්ම කියපන්කො ඇයි ඇත්තටම සිංහල බෞද්ධයා ගැන හැගීමක් තියෙන කෙනෙක් ඒ නූලට පිළිතුරු ලිවිය යුත්තේ කියල සහ එකෙන් බෞද්ධයාට වෙන සෙත මොකද්ද කියල
මෝඩ සින්හලුන් හිතාගෙන ඉන්නෙ අතුගාලා ඉවරවෙලා සේරම කුනු පාපිස්ස යටට දැම්මම වැඩේ ශෙප් කියල. ජන්ම පුරුද්ද.. ඇත්තටම වෙන්න ඕන කුනු ටික අතුගාලා එලියටම දාන්න ඕන. මේවගේ දේවල් හැන්ගුවම ශාසනේට සෙතක් වෙනව කියලද හිතාගෙන ඉන්නෙ? හොරෙක් වන්චාකාරයෙ බඩුකාරයෙක් ඉන්නවනම් එලවලම දාන්න ඕන. එතකොට තාවකාලිකව පුද්ගල කේන්ද්‍රීය ගැටලුවක් ඇතිවුනත් ශාසනේට දීර්ඝකාලීන වශයෙන් හිතකරයි. නැත්නම් වෙන්නෙ සේරටම බඩුකාරයො කියලා ලේබල් වැදිලා එකෙක්වත් පන්සල දිහා බලාගෙන බත් කන්නෙවත් නැති තරමට ගෞරවේ නැතිවෙලා යන එකයි. හරියට දැන් පොලීසියට වෙලා තියෙනව වගේ. එහෙම වෙනකන් මොකුත් කතා නොකර උඩ බලාගෙන ඉන්නවද? නැත්නම් හොරු පන්නලා ශාසනේ පිරිසිදු කරනවද?
ඇයි මෙතන එකෙක් හරි ඕක ගැන කියවල දැනගනීවී. ඒකම මදිදනූලට පිළිතුරු ලිවිය යුත්තේ කියල සහ එකෙන් බෞද්ධයාට වෙන සෙත මොකද්ද කියල
පිලීස් අහපු ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න. ඒ නූලට පිළිතුරු ලිවීම සහ ඔය උබ කියන එක අතර තියෙන සම්බන්දෙ තමා තේරුම් ගන්න බැරි.
ඒ නූලට පිළිතුරු ලිවීමෙන් බුද්ධාගමට වෙන විශේෂ වාසිය මොකද්ද
අනික බුද්ධාගම අදහන්න යන්න එපා, කියවල බලල තේරුම් ගන්න.

එතකොට මේවගේ දේවල් පාරෙ යන බල්ලො තරම්වත් ගනන්වත් දේවල් නෙමෙයිද![]()


ඇයි මෙතන එකෙක් හරි ඕක ගැන කියවල දැනගනීවී. ඒකම මදිද
ප්ලීස් ඔයවගේ ගොන් ප්‍රශ්නනම් අහන්න එපා
වැරදි හොයන එක නෙමෙයි කාරනේ. සමස්තයක් හැටියට හොරකමක් වන්චාවක් වෙනවනම් ඒ ගැන කතාකරන්න එලිකරන්න සියලු මහජනතාවට යුතුකමක් වගකීමක් තියෙනව. කොටින්ම ආගම පෙන්නලා කරන දෙයක් වුනත්. අනික දැන් ඉන්න හාමුදුරුවරුත් නිකන්ම නිකන් පෘත්ඥ මිනිස්සු විතරයි.මචො අපි හාමුදුරුවන්ගේ වෑරදි හොයනවට වඩා අපි හරියටම ආගම ඈදහුවනම් එකම ඈති. හමුදුරුවන්ගේ වෑරදි හොයල තෙරෙඩ් බම්ප් කලා කියලා ඈති සෙතක් නෑහෑ.
කොයි ආගමෙත් ඔය වගේ අය ඉන්නවද.ඈමරිකාවෙ ළමා අපරාද වෑඩිපුරම කරන්නේ පල්ලියේ පූජකවරු![]()

දැන ගත්තම බුද්ධ සාශනයට වෙන සෙත මොකද්ද?
ඔයා කරන්නෙ කුණු පාපිස්ස යට දාන්න එපා කියල ෆ්‍රේම් කර්ල බිත්තියෙ ගහන එකනෙ.
ප්ලීස් සම්පූර්ණ ප්‍රශ්නයටම එක පාර පිළිතුරු දෙන්න ගොන් විදියට නැතුව.

මෝඩ සින්හලුන් හිතාගෙන ඉන්නෙ අතුගාලා ඉවරවෙලා සේරම කුනු පාපිස්ස යටට දැම්මම වැඩේ ශෙප් කියල. ජන්ම පුරුද්ද.. ඇත්තටම වෙන්න ඕන කුනු ටික අතුගාලා එලියටම දාන්න ඕන. මේවගේ දේවල් හැන්ගුවම ශාසනේට සෙතක් වෙනව කියලද හිතාගෙන ඉන්නෙ? හොරෙක් වන්චාකාරයෙ බඩුකාරයෙක් ඉන්නවනම් එලවලම දාන්න ඕන. එතකොට තාවකාලිකව පුද්ගල කේන්ද්‍රීය ගැටලුවක් ඇතිවුනත් ශාසනේට දීර්ඝකාලීන වශයෙන් හිතකරයි. නැත්නම් වෙන්නෙ සේරටම බඩුකාරයො කියලා ලේබල් වැදිලා එකෙක්වත් පන්සල දිහා බලාගෙන බත් කන්නෙවත් නැති තරමට ගෞරවේ නැතිවෙලා යන එකයි. හරියට දැන් පොලීසියට වෙලා තියෙනව වගේ. එහෙම වෙනකන් මොකුත් කතා නොකර උඩ බලාගෙන ඉන්නවද? නැත්නම් හොරු පන්නලා ශාසනේ පිරිසිදු කරනවද?
වැරදි හොයන එක නෙමෙයි කාරනේ. සමස්තයක් හැටියට හොරකමක් වන්චාවක් වෙනවනම් ඒ ගැන කතාකරන්න එලිකරන්න සියලු මහජනතාවට යුතුකමක් වගකීමක් තියෙනව. කොටින්ම ආගම පෙන්නලා කරන දෙයක් වුනත්. අනික දැන් ඉන්න හාමුදුරුවරුත් නිකන්ම නිකන් පෘත්ඥ මිනිස්සු විතරයි.
කරන සියලු දේටම එහෙමයි සාදු කියන්න තරම් බෞද්ධයො මෝඩ නෑ..
පල්ලියෙ එහෙමයි කියලා පන්සලෙත් එහෙම වෙන්න දෙන්න කියලද කියන්නෙ
දැනගත්තම සිවුර පවාරණය කරලා එලියට පන්නන්න පුලුවන්. තොපි වගේ ගොන්නු හිටියනම් තාම රුවන්වැල්ලෙ සෝභිත හොරකම් කරගෙන යනව. මෙතන ප්‍රශ්නෙ බුද්දාගම මේවගේ දේවල්වලට පාවිච්චි කරන එකයි. කොහොමහරි මොලකාරයො ඉන්න නිසා රුවන්වැල්ලෙ සෝභිත බෝගම්බර ගිහින් නැවතුනෙ. දැන් කියන්නෙ ඒවා බලාගෙන නිකන් ඉන්න කියලද? හොරුන්ට ගරු කරන්න එපා කියලා බුදුහාමුදුරුවොම දේශනා කරලා තියෙනව.
ප්ලීස් මේ පෝස්ට් එකේ තියෙන දේ තේරෙන්නෙ නැත්නම් රිප්ලයි කරන්න එපා
බොදු බල සේනාව නානසාර තක්කඩියෙක් හොරෙක්.බඩුකාරයෙක්
![]()
බුද්ධ ශාසනය ගැන ඇත්තටම හැගීමක් තියෙනව නම් බොරුවට අඩුපාඩු ගැන නූල් දාගෙන දගලන්නෙ නැතුව, ඒ වෙලාවෙ බුද්ධාගමෙ තියෙන එක ගාථා පදයක් තේරුම් අරගෙන ඒක අනික් අයටත් කියල දෙන්න.
හාමුදුරුවරු වැරදි කරනව නම් ඒක උන්වහන්සේලාට, අපි හාමුදුරුවරුන්ගෙ වැරදි අඩුපාඩු හොය හොයා නම් කිය කිය බනිනව නම් ඒ කරන පව අපිට ඒක උන්වහන්සේලාට නෙවෙයි.තමන් කරන දේට විතරයි කර්මය බලපාන්නෙ.ඒක අරක නිසා කරා මේක නිසා කියල හේතු දක්වල කර්මය වෙනස් කරන්න විදිහක් නෑ.ඒක මතක තියාගෙන වැඩ කරන්න පුළුවන් නම් ගොඩක් වැරදි අපි අතින් වෙන ඒව අඩුවෙයි.
හාමුදුරුවරුන්ගෙ වැරදි තියෙනව නම් මඩ පත්තර ගහ ගහ බැන බැන යන්නෙ නැතුව කෙලින්ම ගිහින් උන්වහන්සේලාගෙන් විමසන්න තමන්ට තියෙන ගැටළු නිරාකරණය කර ගත්තට පව් සිද්ද වෙන්නෙ නම් නෑ මම දන්න විදිහට.සමහර විට ඔබ නොහිතන දෙයක් සිද්ද වෙලා ඇති තේරුම් ගත්තෙ වැරදියට වෙන්න පුළුවන්.
බුදුහාමුදුරුවො දේවදත්ත හාමුදුරුවො ගැන අනුගමනය කරේ මොනවගේ පිළිවෙතක්ද ඒක කියවල බලන්න එතකොට තේරෙයි ඔය අඩු පාඩු වලට නූල් දාගෙන දගලන එක කොච්චර ළදරු වැඩක්ද කියල.




රත්තරං;16128747 said:එතකොට උබ කියන්නෙ ඒ හාමුදුරුවෝ මොහොම්මද් නබි වගේ කියලද?



බොදු බල සේනාව නානසාර තක්කඩියෙක් හොරෙක්.බඩුකාරයෙක්
![]()


