ශාසනයේ ආයුෂය නම් විනය යි

hot_news

Member
Apr 23, 2013
191
102
0
මොහු මුසල්මානුවෙක් උනාට මෙතන කියල තියෙනදේ 100%ක්ම ඇත්ත.

මම නම් කියන්නේ සිංහල බෞද්ධ ආගම ජාතිය රක ගන්න ඕනේ කියල කියන එලකිරියේ සාමාජිකයන්ට.. ඔව් ආගම ජාතිය රැක ගන්න පන උනත් දීගෙන ඒ වෙනුවෙන් සටන් කරන එකක් වරදක් නෙවෙයි... නමුත් කෙනෙක් ආගම ජාතිය ගැන කැක්කුමෙන් වගේ කතාකල පලියට ඒ අයව අසීමිත අන්ධ භක්තියකින් ෆොලෝ කරන්න ගියාම වරදින්නේ අපිටමයි.

ලජ්ජ වෙන්න ඕනේ මේ අයව කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව විශ්වාස කරන අය මිසක් මේ අය නෙවෙයි...
සිංහලයගේ අවංක කමයි අසීමිත විශ්වාසයයි වැරදියට වෙන අය පාවිච්චි කරනව කියන එක කෙසේ වෙතත් මේ අය පාවිච්චි කරන්නේ සිවුරට මුවා වෙලයි.

ඒ නිසා මම මාත් එක්ක හොඳින් ඉන්න සිංහල බෞද්ධ සහෝදරයන්ට කියන්නේ ආගම ජාතිය රට වෙනුවෙන් කාගෙවත් උසි ගැන්වීමකට නැතිව අපි හොඳින් හිතලා බලලා අවන්කවම අපි අපිම ඒ දේ කරන්න ඕන මිසක් මේ වගේ අයව ෆොලෝ නොකරන එකයි.

තමන් අවංකවම ජාතිය ගන හිතනවානම් ඇතිවෙලා තියෙන මොරාල් එක නැතිවෙන්නේ නෑ මේ අයගේ මේ වැඩ එලි උනාට...

http://www.elakiri.com/forum/showpost.php?p=16125663&postcount=23
 
metrix2

Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රෙප් කැපුව උතුමානන්ලට, රෙප් කපලා වැඩක් නෑ බන් රෙප් 11000කට කිට්ටුව තියෙනවා. මගේ කොටුවක් අඩු කරන්න 10000ක් කපන්න වෙනවා
     
    Last edited:
    • Like
    Reactions: cala94

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    නහි වෙරෙන වෙරානි කියල අවුරුදු 2500 කලින් හිටපු මහා පුරුශයෙක් දෙශනා කරල තිබුන ,

    මම දවසක් නහි වෙරෙන වෙරනි කියන එක සින්හලෙන් කිව්වම අපෙ විර පුතෙක් කිව්වනෙ මට පල පොන්naය යන්න කියල ....

    අම්මප එ අයිය කියනකන් දැනගෙන හිටියෙ නැහැ නහි වෙරෙන වෙරානි කියන්නෙ අමු පොන්na කමක් කියල ...

    සින්හලයගෙ වැරද්දක් කියපු ගමන් උ කරන්නෙ "එතකොට යකො" උබල මෙහෙම කරන්නෙ

    හම්බයගෙ වැරද්දක් කියපු ගමන් උ කරන්නෙ '"එතකොට යකො"
    මුන් මෙහෙම් කරන්නෙ

    දෙමලගෙ වැරද්දක් කියපු ගමන් උ කියන්නෙ "එතකොට යකො " අරුන් මෙහෙම ක්‍රන්නෙ

    කුරුසයගෙ වැරඩ්ඩක් කියපු ගමන් උ කියන්නෙ "එතකොට යකො "මුන් මෙහෙම කරන්නෙ

    මුන් ඔක්කොගෙම වැරදි වහගන්න හදන්නෙ අනුන්ගෙ වැරදි පෙන්නල

    ඔක්කොම ටික එලකිරි වගෙ රැකෙනව නෙන්නම් අම්මප .. එලම තමා ,best of luck එකෙන්ම !

    හම්බයො උන්ට සිද්දවෙන අසාදරනකම් කියල ජිහඩ් හරි මොකක් හරි හදා ගනිල්ල , සින්හලයො අපිට වෙන අසාදරනකම් කියල සෙනා සන්විදනය වෙයන් , දෙමලු අපෙ මිනිස්සුන්ට උන පිඩවන්ට කියල විමුක්ති කොටි වෙයන් , කුරුසයොත් ඔය මොකක් හරි එකක් අටව ගනින් .රකිමු ඩො තරගෙට ..
     
    • Like
    Reactions: mldarshana

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    හම්බයො උන්ට සිද්දවෙන අසාදරනකම් කියල ජිහඩ් හරි මොකක් හරි හදා ගනිල්ල , සින්හලයො අපිට වෙන අසාදරනකම් කියල සෙනා සන්විදනය වෙයන් , දෙමලු අපෙ මිනිස්සුන්ට උන පිඩවන්ට කියල විමුක්ති කොටි වෙයන් , කුරුසයොත් ඔය මොකක් හරි එකක් අටව ගනින් .රකිමු ඩො තරගෙට .. [/SIZE][/QUOTE]

    උබ ඔය කියල තියන හැම එකම තියනවා ඒත් හැම එකාටම ලොකුම අමාරුව බොදු බල සේනා එක ........සිoහල යන්ට තියන මේ රට එක එකාගෙ රටවල් කරගන්න දගලනකොට ඒක වෙනුවෙන් කතා කරන එක තමා ජාතිවාදෙ ......තම්බි ටිකයි දෙමලු ටිකයි උතුරයි නැගෙනහරයි උන්ගෙ කරගන්න හදන එක උන්ගෙ අයිතිවාසිකම ......අනේ හුකේ කිව්වලු ...හැම එකාටම ඕනි ඕනි විදිහට රගන්න තියනව නම් මාර ආතල් වෙයි ...

    අපේ සින්හල උන් අපේ උන්ට ජාතිවාදියො කියල බැන්නට බලපියව් එක දෙමලෙක් එක තම්බියෙක් බැනල තියනවද උන්ගෙ උන්ට ජාතිවාදියො කියල ..
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113

    ප්ලීස් මේ පෝස්ට් එකේ තියෙන දේ තේරෙන්නෙ නැත්නම් රිප්ලයි කරන්න එපා

    ඕක කියෙව්වට උබට තේරුම් ගන්න ඕනි දේ තේරුම ගන්න මම උබ වගේ බුද්ධාගම අදහන් නැති නිසා බෑ. එහෙම කරන එකෙක්ට උබට ඕනි අර්ථය තේරෙයි

    උබ ගෙදර තියෙන කුණු වටේට පෙන්නල මේසෙ උඩ තියා ගන්නව.
    උබේ ඇත්තම උවමනාව බුද්ධ ශාසනය බේර ගන්න එක නෙවෙයි "මම බුද්ධ සාසනය බේරගන්න වැඩ කරනවා" කියල කියන එක විතරයි
    උබ පට්ට මොළකාරයෙක් ඒක හරි නැත්තන් ඔය වගේ දේවල් පාවිච්චි කරල උබේ සැබෑ අරමුණ හන්ගන්නෙ නෑ නේ පොඩි පොඩි අඩු පාඩු තිබ්බට උබත් මොළ කාරයෙක් තමා
    ඕනි බුද්ධාගම බේර ගන්න ඕනි ඒ උනාට කරන්නෙ තියෙන අඩු පාඩු හදන්නෙ නැතුව මෙන්න අපේ අඩු පාඩු උබලත් බලපන් කියල හැම එකාටම පෙන්න පෙන්න ඉන්නව.
    උබ අනික් උන්ව මෝඩය කරන්න හැදුවට මෙතන ඉන්න ගොඩ දෙනෙක් උබ බැටළු හම පොරව ගත්ත නරියෙක් බව දන්නව.

    පන්සල දිහා බලාගෙන බත් කන්නෙවත් නැති තරමට ගෞරවේ නැතිවෙලා යන එකයි. එහෙම වෙන්නෙ උබල වගේ බුද්ධාගම අදහන්න බලන අයට තමා අවුල.
    බුදුරජාණන්වහන්සේගෙ කාලෙ හිටපු දේවදත්ත හාමුදුරුවො මම තමා බුද්ධ ශ්‍රමණ ගෞතමයන් නෙවෙයි කියල කියද්දි බුදුහාමුදුරුවො පොස්ටර ගහ ගහ මිනිස්සු දැනුවත් කරේ නෑ.එළවන්න මිනිස්සු අරන් ගියෙත් නෑ. ඒවට බුදුහාමුදුරුවොත් එහෙම ක්‍රියා නොකළෙ එහෙම කරල වැඩක් නැති නිසා උබ බුද්ධාගම අදහන් නැතුව ඒක අවබෝධ කර ගනින් ඇත්තටම බුද්ධාගම ඕනි නම් අපේ ශාස්තෲන් වහන්සේ එහෙම නොකළ නම් අපි වගේ ගිහියන්ට තියෙන අයිතිය මොකද්ද එහෙම දෙයක් කරන්න.
    උබ දන්න බුද්ධාගම වෙන එකක් නිසා මම මේ ටික මෙතනම දානව.

    ----
    අපගේ ශාස්තෘන් වහන්සේ පුරුෂේන්ද්‍රිය ඥානයෙන් ද යුක්ත වන සේක.________
    දවසක් ආනන්ද හාමුදුරුවෝ අචිරවතී ගෙඟ් පැන්පහසු වෙලා, සිවුර වේලෙන්න ඉවුරේ හිටගෙන ඉන්න වෙලාවෙ, එතනට පැමිණි භික්ෂූන් වහන්සේ නමක් ප‍්‍රශ්ණයක් ඇහුවා.
    “ආයුෂ්මත් ආනන්දයෙනි, බුදුරජාණන් වහන්සේ ප‍්‍රකාශයක් කරලා තියෙනවානෙ, දේවදත්ත භික්ෂුව ස්ථිර වශයෙන්ම නිරයට යනවාය, කල්පයක් නිරයේ පැහෙන්න සිදුවෙනවාය කියලා, මොන පිළියම් යෙදුවත් බේරෙන්න බැහැයි කියලා. හැබෑවටම එහෙම කොහොමද කියන්නේ ?”
    බුදු සමිඳුන්ගේ ආශචර්යවත් බව මනාකොට දන්නා ආනන්ද හාමුදුරුවෝ පිළිතුරු දුන්නා. “ආයුෂ්මතුනි, බුදුරජාණන් වහන්සේ එහෙම ප‍්‍රකාශ කරලා තියෙනවානම්, ඒක ඒ විදිහටම තමයි වෙන්නේ.”
    අර භික්ෂූන් වහන්සේගේ ප‍්‍රශ්නය නිසා, සන්තාපෙන් ආනන්ද හාමුදුරුවෝ සවස් වරුවෙ බුදුරජාණන් වහන්සේ බැහැ දැකලා මේ බව පවසා සිටියා. ඒ වෙලාවෙ බුදු සමිඳුන් පිළිතුරු දුන්නා.
    පින්වත් ආනන්ද, ඒ භික්ෂුව එහෙම කීවා නම් එක්කො එයා අලූත පැවිදි වෙච්ච කෙනෙක්. එහෙම නැතිනම් වයස්ගත වෙලා පැවිදි වෙච්ච අව්‍යක්ත කෙනෙක්. බුදුරජාණන් වහන්සේව හඳුනාගත්තේ නැති කෙනෙක්. පින්වත් ආනන්ද, දේවදත්ත ගැන මම තරම් කවුරුවත් විමසලා නෑ ඔහුව බේරගන්න. ඒත් දේවදත්ත ගේ අශ්වලෝමයක අග තරම් බිඳක්වත් කුසල් නෑ. ඒක හරියට මේ වගේ දෙයක්. අශූචි වලක ගිලිලා ඉන්න මනුස්සයෙක්ව බේරගන්න, අශූචි තැවරිච්ච නැති කෙනෙක් වල වටේ ගමන් කරමින් උත්සාහ කරනවා. අර මනුස්සයාගේ කෙස් ගහක්වත් එලියට ඇවිල්ලද කියලා බලන්න අශූචි නොතැවරුණ,ඒ වුනත්, එයාගෙ අශූචි නොතැවරුණ කෙස් ගහක්වත් නෑ. මුළු ඇඟේම අසූචි තැවරිලා. දේවදත්ත බේර ගන්නම විදිහක් නෑ. පින්වත් ආනන්ද, මම එහෙම කීවෙ හොඳින් විමසලා බලලයි. ආනන්ද ඔබ තථාගතයන් වහන්සේගේ පුරිසින්ද්‍රිය ඥාන ගැන දන්නවාද ?
    “ස්වාමීනි, මම දන්නේ නෑ”
    එහෙම නං පින්වත් ආනන්ද ඔබ අහගන්න. තථාගතයන් වහන්සේට පුද්ගලයන් දිහා බලලා පවසන්න පුළුවන් ඔවුන්ට කුසල් තියෙනවාද අකුසල් තියෙනවද කියලා. පින්වත් ආනන්ද, පුද්ගලයො හතර දෙනෙක් ඉන්නවා.
    එක පුද්ගලයෙකුගෙ කුසල් අකුසල් දෙකම තියෙනවා. ඔහු තුළ අකුසල් වැඩිලා තිබුණට, කුසල් මුල් තියෙන නිසා, යම් දිනක අකුසලය යටපත් වෙලා කුසලය මතුවෙනවා.
    තව පුද්ගලයෙක් ඉන්නවා එයාගෙ කුසල් අකුසල් දෙකම තිබුණත්, එයාගෙ අකුසලය යට ගිහින් කුසලය මතුවෙලා තියෙන්නෙ. නමුත් කලක් යනකොට එයාගෙ අකුසල් මුල් තියෙන නිසා, අකුසලයම මතුවෙලා එනවා.
    තව පුද්ගලයෙක් ඉන්නවා. එයාගෙ කුසල් අකුසල් දෙකම තිබුණට, කුසලය අශ්වලෝමයක අග තවරන්න තරම්වත් බිංදුවක් නෑ. මුලූමනින්ම අකුසලයටම යටවෙලා යනවා.
    හතරවන පුද්ගලයෙක් ඉන්නවා. එයා තුළ අකුසල් වැඩෙන්නේ නෑ. එයා අකුසල් මැඩගෙන කුසල්ම දියුණු කරනවා.
    (පුරිසින්ද්‍රිය ඥාණ සූත‍්‍රය – අංගුත්තර නිකාය 04)
    දේවදත්ත හාමුදුරුවො ගැන විමසද්දි, එයා තුන්වෙනි පුද්ගල ගණයට අයිති බව දැක්ක නිසයි, බුදුරජාණන් වහන්සේ එවැනි ප‍්‍රකාශයක් කරලා තිබුණේ. බුදුරජාණන් වහන්සේට පමණයි මෙවැනි පුරිෂේන්ද්‍රිය ඥානයක් තිබුණෙ.
    ----

    උබට එහෙම හොරු එළවන්න ඕනි නම් ගිහිල්ල පොලීසියෙ පැමිණිල්ලක්ල් දාන්න නිකන් බොරුවට වදුරට කී බෝඩ් එක අහු උනා වගේ නූල් දදා දගලන් නැතුව.එහෙම නොකරන්නෙ උබට තියෙන සැබෑ උවමනාව උබ කියන විදිහට හොරුවත් බඩුකාරයෝවත් එලවන එක නෙවෙයි නිසා. උබ කරන්නෙ අර බුදුහාමුදුරුවො දේශනා කරපු අශූචි වලට පැනල මම මේ හොරු අල්ලනව කිය කිය ඒව නා ගන්න එක. මොළකාරයො උබල වගේ නටන් නෑ.
     
    • Like
    Reactions: රත්තරං

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මචො අපි හාමුදුරුවන්ගේ වෑරදි හොයනවට වඩා අපි හරියටම ආගම ඈදහුවනම් එකම ඈති. හමුදුරුවන්ගේ වෑරදි හොයල තෙරෙඩ් බම්ප් කලා කියලා ඈති සෙතක් නෑහෑ.
    කොයි ආගමෙත් ඔය වගේ අය ඉන්නවද.ඈමරිකාවෙ ළමා අපරාද වෑඩිපුරම කරන්නේ පල්ලියේ පූජකවරු:yes::yes:

    ඇමරිකාවේ වැඩක් නෑ ඔය බොදු බල සංවිධානේ කියලා රට ගිනි තියෙන එවුන් කරන්නේ බුද්ධ චීවරයටත් අවමානයක් උන් කරන්නේ බිස්නස් එකක් මිනිස්සුන්ගේ ඡාතිවාදී හැගිම් අවුස්සලා දේශපාලන හා සල්ලි ලබා ගන්න කරන පහත් ක්‍රියාවක් උබලට ‍එක තේරෙන්නේ නැති එක තමයි කරුමේ
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රත්තරං;16128747 said:
    එතකොට උබ කියන්නෙ ඒ හාමුදුරුවෝ මොහොම්මද් නබි වගේ කියලද?
    බල්ලා ගැන කියනකොට බූරුවා පෙන්නලා ශේප් වෙන්න හදන්න එපා. ඔය වගේ ටෝක් දාපන් උඹට රැවටිලා ඉන්න හරක්ට.:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එක ගිහියන්ට අදාල නෑහෑ.හාමුදුරුවරු වෑරදි කරනවනම් මහනායක හාමුදුරුවො දඩුවම් කරයි. අපි හාමුදුරුවන්ට ගහලා පන්නන ගියොත් බල්ලගේ වෑඩේ බුරුව කෙරුවේ අනික වෙනවා.
    හාමුදුරුවරු වෑරදි කරනවනම් අපි හරියට ආගම අදහමු
    ඉතින් එහෙම දඬුවම් කරලා තියෙනවද? ඇස් පෙන්නෙ නැති කන් ඇහෙන්නෙ නැති කතාකරගන්න බැරි තීරනයක් ගන්න බැරි මහානායකලා ගැනද උඹ ඔය කියන්නෙ. අනේ හුකේ* ඒ ගොල්ලො හරියට තමන්ගෙ වැඩේ කරනවනම් අපිට මෙතන කතාකරන්න මාතෘකා හැදෙන්නෙ නැහැ.
     
    aruna47

    Well-known member
  • අවුරුදු 9 එකා උඹෙ පොඩි එකද නැත්නම් උඹෙ අම්*ද:P

    පන්සලේ පින්කැටේ කඩලා අහු උන වෙලාවේ උබේ අම්මා ග්‍රාමසේවකට රෙද්ද ඉස්සුවට අනික් උන් උස්සන්නේ නැහැ පොන්ස්​
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හම්බයො උන්ට සිද්දවෙන අසාදරනකම් කියල ජිහඩ් හරි මොකක් හරි හදා ගනිල්ල , සින්හලයො අපිට වෙන අසාදරනකම් කියල සෙනා සන්විදනය වෙයන් , දෙමලු අපෙ මිනිස්සුන්ට උන පිඩවන්ට කියල විමුක්ති කොටි වෙයන් , කුරුසයොත් ඔය මොකක් හරි එකක් අටව ගනින් .රකිමු ඩො තරගෙට .. [/SIZE]

    උබ ඔය කියල තියන හැම එකම තියනවා ඒත් හැම එකාටම ලොකුම අමාරුව බොදු බල සේනා එක ........සිoහල යන්ට තියන මේ රට එක එකාගෙ රටවල් කරගන්න දගලනකොට ඒක වෙනුවෙන් කතා කරන එක තමා ජාතිවාදෙ ......තම්බි ටිකයි දෙමලු ටිකයි උතුරයි නැගෙනහරයි උන්ගෙ කරගන්න හදන එක උන්ගෙ අයිතිවාසිකම ......අනේ හුකේ කිව්වලු ...හැම එකාටම ඕනි ඕනි විදිහට රගන්න තියනව නම් මාර ආතල් වෙයි ...

    අපේ සින්හල උන් අපේ උන්ට ජාතිවාදියො කියල බැන්නට බලපියව් එක දෙමලෙක් එක තම්බියෙක් බැනල තියනවද උන්ගෙ උන්ට ජාතිවාදියො කියල ..[/QUOTE]
    සරලයි බොදු බල සේනාවට වෙපන් නැති එක විතරයි අවුල.. ඔය වගේ හොර ගනගෙඩියො නිසා තමයි දෙමලු එක්කත් කෙලගෙන ලන්කාවෙ මිනිස්සු ඉලක්කන් හයේ ගානක් මැරුම් කෑවෙ.:angry:

    මේ පෝස්ට් එකත් ලියලා තියෙන්නෙ එතකොට යකො තියරියෙන්ම තමයි. උන්ට ත්‍රස්තවාදී සන්විදාන තියෙනකොට අපිටත් තිබුනට මොකද කියල ඔය කියන්නෙ. තොපේ ඔය මහලොකු බලු සේනාවෙ උන්ට වෙපන් අතට ගන්න කියපන්. එතකොට උන්ට ඉස්සෙල්ලම කෙලින්නෙ කවුද කියලා බලාගන්න තිබුන. හෙ හෙ.
    :rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    ඕක කියෙව්වට උබට තේරුම් ගන්න ඕනි දේ තේරුම ගන්න මම උබ වගේ බුද්ධාගම අදහන් නැති නිසා බෑ. එහෙම කරන එකෙක්ට උබට ඕනි අර්ථය තේරෙයි

    උබ ගෙදර තියෙන කුණු වටේට පෙන්නල මේසෙ උඩ තියා ගන්නව.
    උබේ ඇත්තම උවමනාව බුද්ධ ශාසනය බේර ගන්න එක නෙවෙයි "මම බුද්ධ සාසනය බේරගන්න වැඩ කරනවා" කියල කියන එක විතරයි
    උබ පට්ට මොළකාරයෙක් ඒක හරි නැත්තන් ඔය වගේ දේවල් පාවිච්චි කරල උබේ සැබෑ අරමුණ හන්ගන්නෙ නෑ නේ පොඩි පොඩි අඩු පාඩු තිබ්බට උබත් මොළ කාරයෙක් තමා
    ඕනි බුද්ධාගම බේර ගන්න ඕනි ඒ උනාට කරන්නෙ තියෙන අඩු පාඩු හදන්නෙ නැතුව මෙන්න අපේ අඩු පාඩු උබලත් බලපන් කියල හැම එකාටම පෙන්න පෙන්න ඉන්නව.
    උබ අනික් උන්ව මෝඩය කරන්න හැදුවට මෙතන ඉන්න ගොඩ දෙනෙක් උබ බැටළු හම පොරව ගත්ත නරියෙක් බව දන්නව.

    පන්සල දිහා බලාගෙන බත් කන්නෙවත් නැති තරමට ගෞරවේ නැතිවෙලා යන එකයි. එහෙම වෙන්නෙ උබල වගේ බුද්ධාගම අදහන්න බලන අයට තමා අවුල.
    බුදුරජාණන්වහන්සේගෙ කාලෙ හිටපු දේවදත්ත හාමුදුරුවො මම තමා බුද්ධ ශ්‍රමණ ගෞතමයන් නෙවෙයි කියල කියද්දි බුදුහාමුදුරුවො පොස්ටර ගහ ගහ මිනිස්සු දැනුවත් කරේ නෑ.එළවන්න මිනිස්සු අරන් ගියෙත් නෑ. ඒවට බුදුහාමුදුරුවොත් එහෙම ක්‍රියා නොකළෙ එහෙම කරල වැඩක් නැති නිසා උබ බුද්ධාගම අදහන් නැතුව ඒක අවබෝධ කර ගනින් ඇත්තටම බුද්ධාගම ඕනි නම් අපේ ශාස්තෲන් වහන්සේ එහෙම නොකළ නම් අපි වගේ ගිහියන්ට තියෙන අයිතිය මොකද්ද එහෙම දෙයක් කරන්න.
    උබ දන්න බුද්ධාගම වෙන එකක් නිසා මම මේ ටික මෙතනම දානව.

    ----
    අපගේ ශාස්තෘන් වහන්සේ පුරුෂේන්ද්‍රිය ඥානයෙන් ද යුක්ත වන සේක.________
    දවසක් ආනන්ද හාමුදුරුවෝ අචිරවතී ගෙඟ් පැන්පහසු වෙලා, සිවුර වේලෙන්න ඉවුරේ හිටගෙන ඉන්න වෙලාවෙ, එතනට පැමිණි භික්ෂූන් වහන්සේ නමක් ප‍්‍රශ්ණයක් ඇහුවා.
    “ආයුෂ්මත් ආනන්දයෙනි, බුදුරජාණන් වහන්සේ ප‍්‍රකාශයක් කරලා තියෙනවානෙ, දේවදත්ත භික්ෂුව ස්ථිර වශයෙන්ම නිරයට යනවාය, කල්පයක් නිරයේ පැහෙන්න සිදුවෙනවාය කියලා, මොන පිළියම් යෙදුවත් බේරෙන්න බැහැයි කියලා. හැබෑවටම එහෙම කොහොමද කියන්නේ ?”
    බුදු සමිඳුන්ගේ ආශචර්යවත් බව මනාකොට දන්නා ආනන්ද හාමුදුරුවෝ පිළිතුරු දුන්නා. “ආයුෂ්මතුනි, බුදුරජාණන් වහන්සේ එහෙම ප‍්‍රකාශ කරලා තියෙනවානම්, ඒක ඒ විදිහටම තමයි වෙන්නේ.”
    අර භික්ෂූන් වහන්සේගේ ප‍්‍රශ්නය නිසා, සන්තාපෙන් ආනන්ද හාමුදුරුවෝ සවස් වරුවෙ බුදුරජාණන් වහන්සේ බැහැ දැකලා මේ බව පවසා සිටියා. ඒ වෙලාවෙ බුදු සමිඳුන් පිළිතුරු දුන්නා.
    පින්වත් ආනන්ද, ඒ භික්ෂුව එහෙම කීවා නම් එක්කො එයා අලූත පැවිදි වෙච්ච කෙනෙක්. එහෙම නැතිනම් වයස්ගත වෙලා පැවිදි වෙච්ච අව්‍යක්ත කෙනෙක්. බුදුරජාණන් වහන්සේව හඳුනාගත්තේ නැති කෙනෙක්. පින්වත් ආනන්ද, දේවදත්ත ගැන මම තරම් කවුරුවත් විමසලා නෑ ඔහුව බේරගන්න. ඒත් දේවදත්ත ගේ අශ්වලෝමයක අග තරම් බිඳක්වත් කුසල් නෑ. ඒක හරියට මේ වගේ දෙයක්. අශූචි වලක ගිලිලා ඉන්න මනුස්සයෙක්ව බේරගන්න, අශූචි තැවරිච්ච නැති කෙනෙක් වල වටේ ගමන් කරමින් උත්සාහ කරනවා. අර මනුස්සයාගේ කෙස් ගහක්වත් එලියට ඇවිල්ලද කියලා බලන්න අශූචි නොතැවරුණ,ඒ වුනත්, එයාගෙ අශූචි නොතැවරුණ කෙස් ගහක්වත් නෑ. මුළු ඇඟේම අසූචි තැවරිලා. දේවදත්ත බේර ගන්නම විදිහක් නෑ. පින්වත් ආනන්ද, මම එහෙම කීවෙ හොඳින් විමසලා බලලයි. ආනන්ද ඔබ තථාගතයන් වහන්සේගේ පුරිසින්ද්‍රිය ඥාන ගැන දන්නවාද ?
    “ස්වාමීනි, මම දන්නේ නෑ”
    එහෙම නං පින්වත් ආනන්ද ඔබ අහගන්න. තථාගතයන් වහන්සේට පුද්ගලයන් දිහා බලලා පවසන්න පුළුවන් ඔවුන්ට කුසල් තියෙනවාද අකුසල් තියෙනවද කියලා. පින්වත් ආනන්ද, පුද්ගලයො හතර දෙනෙක් ඉන්නවා.
    එක පුද්ගලයෙකුගෙ කුසල් අකුසල් දෙකම තියෙනවා. ඔහු තුළ අකුසල් වැඩිලා තිබුණට, කුසල් මුල් තියෙන නිසා, යම් දිනක අකුසලය යටපත් වෙලා කුසලය මතුවෙනවා.
    තව පුද්ගලයෙක් ඉන්නවා එයාගෙ කුසල් අකුසල් දෙකම තිබුණත්, එයාගෙ අකුසලය යට ගිහින් කුසලය මතුවෙලා තියෙන්නෙ. නමුත් කලක් යනකොට එයාගෙ අකුසල් මුල් තියෙන නිසා, අකුසලයම මතුවෙලා එනවා.
    තව පුද්ගලයෙක් ඉන්නවා. එයාගෙ කුසල් අකුසල් දෙකම තිබුණට, කුසලය අශ්වලෝමයක අග තවරන්න තරම්වත් බිංදුවක් නෑ. මුලූමනින්ම අකුසලයටම යටවෙලා යනවා.
    හතරවන පුද්ගලයෙක් ඉන්නවා. එයා තුළ අකුසල් වැඩෙන්නේ නෑ. එයා අකුසල් මැඩගෙන කුසල්ම දියුණු කරනවා.
    (පුරිසින්ද්‍රිය ඥාණ සූත‍්‍රය – අංගුත්තර නිකාය 04)
    දේවදත්ත හාමුදුරුවො ගැන විමසද්දි, එයා තුන්වෙනි පුද්ගල ගණයට අයිති බව දැක්ක නිසයි, බුදුරජාණන් වහන්සේ එවැනි ප‍්‍රකාශයක් කරලා තිබුණේ. බුදුරජාණන් වහන්සේට පමණයි මෙවැනි පුරිෂේන්ද්‍රිය ඥානයක් තිබුණෙ.
    ----

    උබට එහෙම හොරු එළවන්න ඕනි නම් ගිහිල්ල පොලීසියෙ පැමිණිල්ලක්ල් දාන්න නිකන් බොරුවට වදුරට කී බෝඩ් එක අහු උනා වගේ නූල් දදා දගලන් නැතුව.එහෙම නොකරන්නෙ උබට තියෙන සැබෑ උවමනාව උබ කියන විදිහට හොරුවත් බඩුකාරයෝවත් එලවන එක නෙවෙයි නිසා. උබ කරන්නෙ අර බුදුහාමුදුරුවො දේශනා කරපු අශූචි වලට පැනල මම මේ හොරු අල්ලනව කිය කිය ඒව නා ගන්න එක. මොළකාරයො උබල වගේ නටන් නෑ.
    දැන් එහෙනම් නෙත් එෆ් එම් එකේ ඕක පෙන්නපු එකත් වැරදි කියලද කියන්නෙ. අනේ හුකේ. තොපි වගේ උන් හොඳයි බල්ලො නාවන්න:P
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    පන්සලේ පින්කැටේ කඩලා අහු උන වෙලාවේ උබේ අම්මා ග්‍රාමසේවකට රෙද්ද ඉස්සුවට අනික් උන් උස්සන්නේ නැහැ පොන්ස්​

    මූ පන්සලේ පින් කැටෙත් කඩලද? :P:rofl:
    අපොයි චටර්. මම දැනගෙන හිටියේ නෑ එහෙම සීන් එකක් ගැන.
     
    aruna47

    Well-known member
  • මූ පන්සලේ පින් කැටෙත් කඩලද? :P:rofl:
    අපොයි චටර්. මම දැනගෙන හිටියේ නෑ එහෙම සීන් එකක් ගැන.

    මු පන්සලේ පින්කැටේ කඩලා කුඩු ගහපු සක්කිලි අමනයෙක්. තාම වයස 21යි හැබැයි ප්‍රෝෆෙසර් වගේ ටෝක් තියෙන්නේ අතේ රුපියලක් නැහැ බාබුල් කාලා රස්තියාදු ගගහා ඉන්න පො-නයෙක් මු.

    හම්බ කිලර් ත්‍රෙඩ් 01
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    හම්බයො උන්ට සිද්දවෙන අසාදරනකම් කියල ජිහඩ් හරි මොකක් හරි හදා ගනිල්ල , සින්හලයො අපිට වෙන අසාදරනකම් කියල සෙනා සන්විදනය වෙයන් , දෙමලු අපෙ මිනිස්සුන්ට උන පිඩවන්ට කියල විමුක්ති කොටි වෙයන් , කුරුසයොත් ඔය මොකක් හරි එකක් අටව ගනින් .රකිමු ඩො තරගෙට .. [/SIZE]

    උබ ඔය කියල තියන හැම එකම තියනවා ඒත් හැම එකාටම ලොකුම අමාරුව බොදු බල සේනා එක ........සිoහල යන්ට තියන මේ රට එක එකාගෙ රටවල් කරගන්න දගලනකොට ඒක වෙනුවෙන් කතා කරන එක තමා ජාතිවාදෙ ......තම්බි ටිකයි දෙමලු ටිකයි උතුරයි නැගෙනහරයි උන්ගෙ කරගන්න හදන එක උන්ගෙ අයිතිවාසිකම ......අනේ හුකේ කිව්වලු ...හැම එකාටම ඕනි ඕනි විදිහට රගන්න තියනව නම් මාර ආතල් වෙයි ...

    අපේ සින්හල උන් අපේ උන්ට ජාතිවාදියො කියල බැන්නට බලපියව් එක දෙමලෙක් එක තම්බියෙක් බැනල තියනවද උන්ගෙ උන්ට ජාතිවාදියො කියල ..
    [/QUOTE]

    එක තමයි මාත් කියන්නෙ මරා ගමු කියල...උබල උබලගෙ තියරි අනුව උබල උබල කවුරුත් වැරදි නැහැ , වැරැද්දක් වෙලා තියනවනම් තමුන්ගෙ ජතියෙන් උන එවා නොසැලකිය හකි පොඩි පොඩි වැරදි එහෙම නැත්තම් එක වැරද්දක් සාදාරනයි අනුන්ගෙ වැරදි තමයි වැරදි ...

    මෙකනෙ බන් මුහුදු මහ විහාරෙට උනු දෙට විරුද්දව කතා කරන වෙන එකක් , එක පිටින් දාල වෙනත් ආගමක් ඇඩහන උන් රටට අයිතියක් නැහැ ,උන් අයිති රොමෙටයි , අරාබියටයි, ඉන්දියවටයි කියල කරන අන්තවාදි නරුම කම් වෙන එක තව එකක් , 83 දි සින්හලයො පිස්සුවක් කෙලිය එක එකට විරුද්දව කතා කරන එක එක දෙයක් ,එක පිටින් දල රටින් කැල්ලක් ඉල්ලන එක වෙන එකක් , වැරඩ්දට කත කරන එක කිසි වැරැද්දක් නැහැ , එ නමින් තමන්ගෙ කලකන්නිකම් සදරනය කරන එක තව එකක්

    මටනම් ඉතින් ඔව වැඩක් නැහැ , මර ගන්න එවුන්ට මරාගන්නයි තියෙන්නෙ

    මගෙන් සුබ පැතුම් රැක ගනිල්ල ඔය ඔක්කොම ,

    එව වැඩක් නැහැ , මෙකෙ මතෘකාවට අදාල දෙයක් අහන්නම් දන්නෙ නැතිකමට

    මෙ වැරදි කතා කරන කොට සාසනෙට අගවුරව වෙනවනෙ ? සමන්තබද්‍ර ගැන කතා කරන එකට මෙ ලිපිය ලියපු තියරි එක අදාල නැත්ද ? උට බනින ගමන් අනිත් හමුදුරුවරු කරන එව ගැන කතා කරන්න එපා කියන්නෙ අරු බොදු බලෙට සම්බන්ද නැති නිසාද ??

    කොහොමත් කන්න ඔනි උනාම කබරගොය තලගොය වෙනව නෙ උබලගෙ ඔය විර තියරි වල... හම්බයෙක් සින්හල කෙල්ලෙක් දුශනය කරාම එක උගෙ ආගමෙ වැරද්ද මාර තෙල් බෙදන්නෙ හබැයි සින්හල උන් කරපු ශුශන 10 කතා කරන්නෙ නැහැ, එව ඔහෙ පත්තර වල හැන්ගිල යනව කවුරුත් කතා කරන්නෙ නැහැ .. හම්බයෙක් කරන එක තම්යි මාකට් කරන්න පුලුවන් නෙද බන්???..තමුන්ගෙ එවුන් කරොත් එව අගම් වැරදි නෙවෙයි නෙ . , එල එල ... රැක ගනින් සුදු හම්බයින්ගෙනුයි ,කුරුසයොන්ගෙනුයි ,දෙමලුන්ගෙනුයි , එකෙන්ම මමත් ෆුල් සපොට්
     
    Last edited:

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    දැන් එහෙනම් නෙත් එෆ් එම් එකේ ඕක පෙන්නපු එකත් වැරදි කියලද කියන්නෙ. අනේ හුකේ. තොපි වගේ උන් හොඳයි බල්ලො නාවන්න:P
    උබ කරන වැඩ නම් අපි කරන්නෑ. මම කිව්වෙ උබ කරන්නෙ අසූචි වලට පැණල නාන එක.මට නෙත් එෆ් එම් වැඩක් නෑ මගෙ ශාස්තෲන්වහන්සේ බුදුරජාණාන් වහන්සේනෙ.උන්වහන්සේ විතරනෙ රහසින්වත් පව් නොකලෙ අනික් කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු තියෙනව.
    උබ බුද්ධාගම අදහන එක පැත්තක තියල දැන් නෙත් එෆ් එකද අදහන්නෙ.

    අනික් එක නෙත් එෆ් එම් එක කරන වැඩෙයි උබ කරන වැඩෙයි සමාන වෙන්නෙ කොහොමද අඩුම තරමෙ උබ කවුද කියල කියා ගන්නවත් කොන්ද පන නෑ.උන් නම් ඒක කරන්නෙ එළිපිට උබ කරන්නෙ හැංගිලානෙ උබ කරන වැඩේ සමාන වෙන්නෙ බැටළු හම පොරව ගත්ත නරියටනෙ.