ජීවිතයට යමක්

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    18+
    නෑ නෑ

    21+ :baffled:
    නෑ ඊට වඩා එවුන් :rolleyes:

    26+
    මදි වගේ
    :sorry::sorry:
    30+:rofl:

    මේක දාපු මටත් 30 ක් නෑ. ඕනෙ එකෙක් බලපියන්න :baffled:

    ඉන්ග්ලිෂ් වලින් ආපු මේල් එක සිංහලට පරිවර්තනය කරන ලදී. :rofl:

    අසාර්ථකත්වය යනු
    ඔබගේ කෑල්ල/කෙල්ල/ලවු එක දාල යන එක නෙමෙයි.:baffled:
    ඔයා එයාව කන්‍යා භාවය සහිතව ඇත හැර යාමයි :lol::lol::lol:

    මානසික ආතතිය(Tension/stress) එන්නෙ ඔයාගෙ වයිපරේ ප්‍රෙග්නන්ට් උනාමලු. වැඩ වැඩි වෙන නිසා වෙන්නැති :P

    භය එන්නෙ කෙල්ල ප්‍රෙග්නන්ට් උනාමලු. ඒක දන්නෝ දනිති මොකෝ කියල :baffled:

    මාරාන්තික බය/සංත්‍රාසය එන්නෙ ඒ කිව්වෙ කනෙන් දුන් විසි වෙන්න බය වෙන්නෙ බං කෙල්ලයි, වයිපරෙයි දෙන්නම ප්‍රෙග්නන්ට් උනාමලු. :baffled::baffled::rofl::P
    8.gif

    හැබැයි පුතාල
    ශෝකාන්තයක්/ඛේද වාචකයක් වෙන්නෙ තනි ඇහැට ඇඬවෙන්නෙ ඔය දෙන්නගෙම ප්‍රෙග්නන්ට් විල්ලට ඔයාගෙ කිසිම හස්තයක් නැති කොට :baffled::dull:

    ජීවිතයට යමක් :baffled:

    ඔබ දන්නවාද?
    :rofl:
    නිල් තල්මසා සංසර්ගයේ යෙදෙනකොට, ඒ කිව්වෙ අර අහවල් වැඩේ බන් :P ඌ නිකුත් කරනවලු ශුක්‍රාණු ගැලුන් 40කට වඩා
    8.gif
    දළ වශයෙන් ලීටර් 150කට වඩා :sorry:
    හැබැයි ඕකෙන් සියයට 10යිලු ස්ත්‍රී පරාණයට ඇතුල් වෙන්නෙ :rofl:
    ඉතුරු 90% මොකෝ වෙන්නෙ. දැන් ඔයාලට හිතපු දේට උත්තර හම්බෙයි. ඇයි මූදු වතුර මෙච්චර ලුණු රහ කියල :rofl::baffled::lol::lol::lol:

    ඔබ දන්නවාද? :rofl:
    අපි කෙල්ලෙක්ට කෙල්ලෙක්ට අයි ලව් යූ කිව්වම ඒ කෙල්ල බිම බලාගන්නෙ ඇයි කියල දන්නවද? :rolleyes: උඹල සිරාවටම ඒ කෙල්ලට ආදරේද කියල බලගන්නලු එහෙම කරන්නෙ :rofl: ඉෆ් යූ නෝ වට් දේ මීන් :baffled:

    ඔබ දන්නවාද
    රැවුල බාන එකයි කාමයේ හැසිරෙන ඒකයි අතරෙ තියෙන සමානත්වය :P දෙකම අද කලත් ආයෙත් හෙටත් කරන්න ඕනෙ. :baffled:

    ඔයාල දන්නවද බිරින්දෑවරු හරිම පුදුම ජාතියක් :P බැඳපු උන් දන්නවා ඇති. :baffled:
    එයාල තමන්ගෙ හබියත් එක්ක අරක කරන්නෙ නැතුව ඉන්නවා සති ගණන්. අරූ පොලවේ හැපුනත් බෑ කියනවා :P (අද ඇඟට අමාරුයි අනේ, ඔලුව රිදෙනවා, මූඩ් නෑ, හෙට බලමු,)
    :rolleyes:
    ඒ උනාට ඒ හබියත් එක්ක අරක කරන ගෑනුන්ව මරන්න ඕනෙලු එයාලට :rofl:

    ඔය කතාවෙම තව එකක් දවසක් වයිපරයක් තමන්ගෙ අති ජාත යෙහෙළියට කියනවලු අනේ බලන්න අනේ මම මගෙ හබියි අතරෙ කරන දේට එයා කියන්නෙ ඔලිම්පික් සෙක්ස් කියල මෙයා :rolleyes:
    යෙහෙළිය උඩ යනවනෙ එහෙනං හයි ස්පීඩ් ලෝක වාර්තා එහෙම ඇති කියල :rofl: ඒකි කියනවලු අනී එහෙනං ඔයාල දෙන්නගේ පට්ට සෙක්ස් ලයිෆ් එකක් ඇති නෙහ් කියල :dull:
    අර වයිපරේ කිව්වලු නෑ අනේ අපි ඒක කොරන්නෙ අවුරුදු හතරකට සැරයක්. ඒකයි ඔලිපික් සෙක්ස් කියන්නෙ කියල. :(

    පිරිමියාගෙ ඇඟේ තියෙන දුක්බරම අවයවය මොකද්ද දන්නවද? අර දෙක :rofl: ටෙස්ටිකල්ස් බන් ටෙස්ටික්ල්ස් :rolleyes:
    ඒ මොකෝ කියනවනං දෙවියන්වහන්සේ විසින් මැරෙන තුරු එල්ලා තැබීමට තීරණය කරලලු තියෙන්නෙ. :baffled::P:dull: එල්ලා මැරීම හෝ මරා එල්ලීම :baffled:

    ඔබ දන්නවාද? :rofl:

    බෝම්බයක සහ කොන්ඩම් එකක තිබෙන වෙනස

    බෝම්බ පිපිරීමකදී ජනගහණය අඩු වීමක් වන අතර කොන්ඩම් එකක් පිපිරීමකදී ජනගහණය වර්ධනය වීමක් වේ :P

    ඊමේල් මැසේජ් එකක් හරහා ආපු විද්‍යුත් තැපැල් පණිවුඩයකින් පරිවර්ථනය හා ට්‍රාන්ස්ලේට් කොට උපුටා ගන්නා ලදී.:cool::cool:

    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග

    ඔබ දන්නවාද? :rofl:
    අපි කෙල්ලෙක්ට කෙල්ලෙක්ට අයි ලව් යූ කිව්වම ඒ කෙල්ල බිම බලාගන්නෙ ඇයි කියල දන්නවද? :rolleyes: උඹල සිරාවටම ඒ කෙල්ලට ආදරේද කියල බලගන්නලු එහෙම කරන්නෙ :rofl: ඉෆ් යූ නෝ වට් දේ මීන් :baffled:

    ai ban E..????
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    ඔබ දන්නවාද? :rofl:
    අපි කෙල්ලෙක්ට කෙල්ලෙක්ට අයි ලව් යූ කිව්වම ඒ කෙල්ල බිම බලාගන්නෙ ඇයි කියල දන්නවද? :rolleyes: උඹල සිරාවටම ඒ කෙල්ලට ආදරේද කියල බලගන්නලු එහෙම කරන්නෙ :rofl: ඉෆ් යූ නෝ වට් දේ මීන් :baffled:

    ai ban E..????

    ඒ බිම බලන අංශක 45-90 අතරෙ යම් යම් දේවල් වටහාගතහැකියි :P
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    නිල් තල්මසා සංසර්ගයේ යෙදෙනකොට, ඒ කිව්වෙ අර අහවල් වැඩේ බන් :P ඌ නිකුත් කරනවලු ශුක්‍රාණු ගැලුන් 40කට වඩා
    8.gif
    දළ වශයෙන් ලීටර් 150කට වඩා :sorry:

    හැබැයි ඕකෙන් සියයට 10යිලු ස්ත්‍රී පරාණයට ඇතුල් වෙන්නෙ :rofl:
    ඉතුරු 90% මොකෝ වෙන්නෙ. දැන් ඔයාලට හිතපු දේට උත්තර හම්බෙයි. ඇයි මූදු වතුර මෙච්චර ලුණු රහ කියල :rofl::baffled::lol::lol::lol:

    :eek::eek:mail eka ewapu buwa rasa balala wage:baffled::baffled:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔයාල දන්නවද බිරින්දෑවරු හරිම පුදුම ජාතියක් :P බැඳපු උන් දන්නවා ඇති. :baffled:
    එයාල තමන්ගෙ හබියත් එක්ක අරක කරන්නෙ නැතුව ඉන්නවා සති ගණන්. අරූ පොලවේ හැපුනත් බෑ කියනවා :P (අද ඇඟට අමාරුයි අනේ, ඔලුව රිදෙනවා, මූඩ් නෑ, හෙට බලමු,)
    :rolleyes:
    ඒ උනාට ඒ හබියත් එක්ක අරක කරන ගෑනුන්ව මරන්න ඕනෙලු එයාලට :rofl:

    sera katawa.. :yes::yes::yes:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    921324399cf4271389568942f0b717fa_10677.gif
    මන් හිතුවට වඩා සුට්ටක් උබට මොලේ තීනව :yes:
    වෙනද දෙන විදියට රිදෙන්න රෙපක් දෙන්නද? :rolleyes: