18+
නෑ නෑ
21+
නෑ ඊට වඩා එවුන්
26+
මදි වගේ

30+
මේක දාපු මටත් 30 ක් නෑ. ඕනෙ එකෙක් බලපියන්න
ඉන්ග්ලිෂ් වලින් ආපු මේල් එක සිංහලට පරිවර්තනය කරන ලදී.
අසාර්ථකත්වය යනු
ඔබගේ කෑල්ල/කෙල්ල/ලවු එක දාල යන එක නෙමෙයි.
ඔයා එයාව කන්‍යා භාවය සහිතව ඇත හැර යාමයි

මානසික ආතතිය(Tension/stress) එන්නෙ ඔයාගෙ වයිපරේ ප්‍රෙග්නන්ට් උනාමලු. වැඩ වැඩි වෙන නිසා වෙන්නැති
භය එන්නෙ කෙල්ල ප්‍රෙග්නන්ට් උනාමලු. ඒක දන්නෝ දනිති මොකෝ කියල
මාරාන්තික බය/සංත්රාසය එන්නෙ ඒ කිව්වෙ කනෙන් දුන් විසි වෙන්න බය වෙන්නෙ බං කෙල්ලයි, වයිපරෙයි දෙන්නම ප්‍රෙග්නන්ට් උනාමලු.

හැබැයි පුතාල
ශෝකාන්තයක්/ඛේද වාචකයක් වෙන්නෙ තනි ඇහැට ඇඬවෙන්නෙ ඔය දෙන්නගෙම ප්‍රෙග්නන්ට් විල්ලට ඔයාගෙ කිසිම හස්තයක් නැති කොට

ජීවිතයට යමක්
ඔබ දන්නවාද?
නිල් තල්මසා සංසර්ගයේ යෙදෙනකොට, ඒ කිව්වෙ අර අහවල් වැඩේ බන්
ඌ නිකුත් කරනවලු ශුක්‍රාණු ගැලුන් 40කට වඩා
දළ වශයෙන් ලීටර් 150කට වඩා 
හැබැයි ඕකෙන් සියයට 10යිලු ස්ත්‍රී පරාණයට ඇතුල් වෙන්නෙ
ඉතුරු 90% මොකෝ වෙන්නෙ. දැන් ඔයාලට හිතපු දේට උත්තර හම්බෙයි. ඇයි මූදු වතුර මෙච්චර ලුණු රහ කියල

ඔබ දන්නවාද?
අපි කෙල්ලෙක්ට කෙල්ලෙක්ට අයි ලව් යූ කිව්වම ඒ කෙල්ල බිම බලාගන්නෙ ඇයි කියල දන්නවද?
උඹල සිරාවටම ඒ කෙල්ලට ආදරේද කියල බලගන්නලු එහෙම කරන්නෙ
ඉෆ් යූ නෝ වට් දේ මීන් 
ඔබ දන්නවාද රැවුල බාන එකයි කාමයේ හැසිරෙන ඒකයි අතරෙ තියෙන සමානත්වය
දෙකම අද කලත් ආයෙත් හෙටත් කරන්න ඕනෙ. 
ඔයාල දන්නවද බිරින්දෑවරු හරිම පුදුම ජාතියක්
බැඳපු උන් දන්නවා ඇති. 
එයාල තමන්ගෙ හබියත් එක්ක අරක කරන්නෙ නැතුව ඉන්නවා සති ගණන්. අරූ පොලවේ හැපුනත් බෑ කියනවා
(අද ඇඟට අමාරුයි අනේ, ඔලුව රිදෙනවා, මූඩ් නෑ, හෙට බලමු,)
ඒ උනාට ඒ හබියත් එක්ක අරක කරන ගෑනුන්ව මරන්න ඕනෙලු එයාලට
ඔය කතාවෙම තව එකක් දවසක් වයිපරයක් තමන්ගෙ අති ජාත යෙහෙළියට කියනවලු අනේ බලන්න අනේ මම මගෙ හබියි අතරෙ කරන දේට එයා කියන්නෙ ඔලිම්පික් සෙක්ස් කියල මෙයා
යෙහෙළිය උඩ යනවනෙ එහෙනං හයි ස්පීඩ් ලෝක වාර්තා එහෙම ඇති කියල
ඒකි කියනවලු අනී එහෙනං ඔයාල දෙන්නගේ පට්ට සෙක්ස් ලයිෆ් එකක් ඇති නෙහ් කියල 
අර වයිපරේ කිව්වලු නෑ අනේ අපි ඒක කොරන්නෙ අවුරුදු හතරකට සැරයක්. ඒකයි ඔලිපික් සෙක්ස් කියන්නෙ කියල.
පිරිමියාගෙ ඇඟේ තියෙන දුක්බරම අවයවය මොකද්ද දන්නවද? අර දෙක
ටෙස්ටිකල්ස් බන් ටෙස්ටික්ල්ස් 
ඒ මොකෝ කියනවනං දෙවියන්වහන්සේ විසින් මැරෙන තුරු එල්ලා තැබීමට තීරණය කරලලු තියෙන්නෙ.

එල්ලා මැරීම හෝ මරා එල්ලීම 
ඔබ දන්නවාද?
බෝම්බයක සහ කොන්ඩම් එකක තිබෙන වෙනස
බෝම්බ පිපිරීමකදී ජනගහණය අඩු වීමක් වන අතර කොන්ඩම් එකක් පිපිරීමකදී ජනගහණය වර්ධනය වීමක් වේ
ඊමේල් මැසේජ් එකක් හරහා ආපු විද්‍යුත් තැපැල් පණිවුඩයකින් පරිවර්ථනය හා ට්‍රාන්ස්ලේට් කොට උපුටා ගන්නා ලදී.