DVD 22 k rs 500 kata wikunannawa

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    DVD rips එහෙම write කරපු DVDs 22 ක් තියෙනවා
    එක DVD එකක film 5ක් වගෙ තියන්ව එතකොට ඔක්කොම ෆිල්ම්ස් 22*5=110 ක් වගෙ තියන්ව්වා
    එ ඔක්කොගෙම නමවල් දමන්න මට අම්බානෙක වෙලා යයි
    කොම හරි හොද ෆිල්ම්ස් ටිකක් තමයි write කලෙ
    ඔව මම write කලෙ ඉස්සර හොද ෆිල්ම්ස් නිසා...
    ආයෙ ඔව බලන්න මට වෙලවක් නැ
    එ නිසා විකුනන්න් කියල බැලුවෙ
    ඔක්කොම දෙනව RS 500 කට
    කැමති නම් ඉල්ල්නන්න



    guaranteed all DVDs are working
    no scratches

    colombo 03,malabe,pitakotuwa,gampaha,nittabuwa,kandy
    යන තැන් වලට ගෙනත් දෙන්න පුලුවන්
    ඔන කට්ටිය pm කරන්න



    soldout.png
     
    Last edited:
    • Like
    Reactions: WICKILEAKS