ehenam aulak ne kolla, wena ekak ona unoth kiyannam![]()
- මට ඕන visual studio , sql server , ප්රෝග්රමින් කරන ඒවා

aniwa dennam... tika dawasak denna mata.mn aluthen set ekak dennamwin 8.1 එක labunahama denna

. . .
ගොඩාක් තැන්ක්ස් මචො. . ..
Key එක හම්බ උනාම මට ඉස්සරවෙලාම පොඩි Upset එකක් ආවා මොකද ඒ කී එක නෙට් එකේ තව තැනක දෙකක තිබ්බා දැක්ක නිසා,
ඒත් උබව විශ්වාශ කරලා දැම්මා. . මම මේ වෙනකල් Use කරේ VS2010
SLT එකට පින් සිද්ද්ද වෙන්න 1.2 GB බාගන්න පුලුවන් උනා විනාඩි 14 න්. .
ඊටපස්සෙ Key එක දැම්මා මෙන්න මේ විදියට. . .
![]()
එලකිරි වගේ Install උනා, Key එකත් ගත්තා,
ඊලග ප්රශ්නෙ මේක Update කරන්න ගියොත් BlackList වෙයිද කියන එක,
ඕන මගුලක් කියලා Update වෙන්න දැම්මා,
![]()
![]()
මෙන්න බොලේ බඩු වැඩ,
![]()
එල කිරි සහ කැකිරි වගේ මෙන්න මේක වැඩ. ... . .
මේ කරගත් පුන්ය කර්මයට මහත් ඵල මහානිශංශ හිමිවේවා .. .
![]()
එලකිරි. . ..
(මටත් පුලුවන් නම් Win8.1 Genuine එකක් දෙනවද ?)
ඔන්න ඉතින් මේ වැඩේ Genuine කියලා මම එක ශාක්ශියක් දැම්මා කෝ අනිත් කට්ටිය ??
Windows එකක් දාගත්ත එකෙක්ගෙන් තමයි බලගන්න වෙන්නෙ බඩු වැඩද කියල. .![]()

machn pm karanna oyage dn thiyena windows version eka mata.mage eka nm mn key eka ewannam.
ok machan.![]()
Thilantdm ගොඩක් තැන්ක්ස් මචං මගෙත් කී එක ගත්තා


මටත් පුලුවන් නම් Win8.1 Genuine එකක් දෙනවද ?

PMmachn dn 8.1 dalada thiyenne?
ehnm mata oyage dala thiyena version eka pm karanna.mn gawa ekata adala key eka thibboth ewannam.![]()
